මගේ_පණ_මට_ඕනේ

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    උඹ ත්‍රෙඩ් එක දාලා හිතුවෙ මේකෙ උන් "කමෝන් බ්‍රෝ" "පැනලා පලයන් බ්‍රෝ" "අහසෙ දෙයියො නෑ,කෙල්ල දාලා ගියොත් වැඩක් නෑ" කියලා රිප්ලයි කරයි කියලද?:lol::lol::lol:මම හිටියනම් උඹලගෙ තාත්තට හොකී ස්ටික් 2,3ක් අරන් දෙනවා අතක් පයක් කඩලා දාපන් කියලා.:rofl:ලක්ෂ6න් උඹ බිස්නස් කරනවද මල්ලි?තෝ වගේ මෝඩ හරකෙක්ට කෝටි 6ක් තිබ්බත් මේ කපේදි ගොඩ යන්න බෑ,අවුරුදු 2කින් තොට රෑට බුකුන් ගහන්නවත් රබර් කෑල්ලක් ගන්න සල්ලි නැති වෙනවා ලොවෙත් ශුවර්.මට තේරෙන විදියටනම් කෙල්ලගෙ ගෙදරින් හදන්නෙ යමක් කමක් තියෙන ගෙයක් බලලා ඒකෙ ඉන්න මෝඩ හු#$$න්නෙක් හොයලා කරේ ගහන්න.:baffled::baffled::baffled:

    ලුණුයි බතුයි එක වේලක් තෝ කාලා තියෙනවද?සතියක් කිරිහොදියි බතුයි කනකොට ඔය චිකන් බීෆ් කාලා ආපු උෂ්නෙ අඩුවෙලා යනවා,ඩබල් ලේයර් මෙට්ටෙ බුදියලා කොහු ඇඳේ සතිය යනකොට ආසික් එක තේරෙනවා:baffled:.එතකොට ඔය උඹේ පන,මැනික,වස්තුව උම්මා කැටෙත් එක්ක තොට එපාවෙලා තෝ අඬාගෙන ගෙදර රින්ගනවා.අරකිගෙ ජීවිතෙත් ඉවරයි තොගෙ ජීවිතෙත් ඉවරයි.

    Exactly :yes::yes::yes:
     
    welling

    Member
    Feb 13, 2016
    15
    12
    0
    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි පවුල් කන්නේ. මමයි සුදු කෙල්ලට කන්න බොන්න දෙන්නේ. මම හිගා කාල හරි මගේ කෙල්ලට කන්න දෙනවා.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි පවුල් කන්නේ. මමයි සුදු කෙල්ලට කන්න බොන්න දෙන්නේ. මම හිගා කාල හරි මගේ කෙල්ලට කන්න දෙනවා.
    thada thada bro jathi jathi.respect nigga
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි පවුල් කන්නේ. මමයි සුදු කෙල්ලට කන්න බොන්න දෙන්නේ. මම හිගා කාල හරි මගේ කෙල්ලට කන්න දෙනවා.

    kella suduyida machan.:):):):)
    man ahuwe ange hamathenama.:rolleyes::rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි පවුල් කන්නේ. මමයි සුදු කෙල්ලට කන්න බොන්න දෙන්නේ. මම හිගා කාල හරි මගේ කෙල්ලට කන්න දෙනවා.

    මෝඩ සිංහලුන්ගේ මොරාල් හුත්තවල් ලෙවකන්න විතරයි...:lol::lol::lol:හුජ්ජ තොපි හැදිගෑවිලාම පල... මුස්ලිම් ජාතියට ජයවේවා:):):):)

    සිංහල කොල්ලන් මෙහෙම උනානම් අපි අද කොතනද???

    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි ජීවත් වෙන්නේ. මමයි අනාගතේට මූන දෙන්නේ. මම එක රැයක් නිදාගන්නේ නැතුව හරි පාඩම් කරලා කැම්පස් යනවා.

    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි දෙපයින් නැගිටින්නේ. මමයි උත්සහවන්ත වෙන්න ඕනේ. මම මුට්ට කරගහල හරි මගේ ටාගට් එකට යනවා

    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි නෑදෑයින්ට මූන දෙන්නේ. මමයි උන්ට මම කව්ද කියලා පෙන්නන්න ඕනේ. මම මොන කට්ට කාලා හරි හොදට ඉගෙනගන්නවා.

    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි අම්ම තාත්තා ආදරෙන් හදපු දරුවා. මමයි ඒ අයව බලාගන්න ඕනේ. මම නොමැරී මැරිල හරි ඒ අයගේ හීන හැබෑ කරනවා

    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. සිංහල මමයි මේ රටේ නියම උරුමක්කාරයා. මමයි මේක ගොඩදාන්න ඕනේ . මම මොන මගුල කරලා හරි මොන දුක විදලා හරි ගෞරව නීය පුරවැසීයෙක් වෙනවා

    මහ උන් රත්තරන් උගස් ගන්න/ සල්ලි පොලියට දෙන බිස්නස් එකක්ද කරන්නේ? එහෙම උනාම මිනිස්සු හූල්ලලා තෝ වගේ උන් තමා උපදින්නේ..

    දැන් හැදෙන අපත කාලකන්නින් හත් අට දාහක් කොටුවේ එල්ලන්න ඕනේ ඇට දෙකෙන්. නොදකින් තොපි.. කමක් නෑ.. හදිස්සියකට වාහනේ රෝදෙක හුලන් ගිහාම පැච් එක දාන් එන්න යවන්න තොපි වගේ අපත වේසාවෝ පාරවල් වල ඉන්නත් එපැයි:yes::yes::yes:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අහසෙ දෙයියො නෑ .මේ උබ මෙහෙම කොලොත් නරකද. පොඩි ලිවින් ටුගෙදර් පාරක් දාපන් මාස 4 විතර. ඊට පස්සේ ඉන්න පුලුවන්නම් බැදපන්.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් ඔ්කම උනා..
    හැබැයි මායි කෙල්ලයි දෙන්නම එක වයසේ..
    මම බැන්දා.. මීට අවුරැදු 3කට කලින්.. එතකොට මගෙ වයස අවුරැදු 18යි..
    ජීවිතේ ගොඩදාගන්න පොඩි කට්ටකුත් කෑවා..
    දැන් දෙමව්පියන්ගෙත් උදව් ඇතිව ඔලුව ටිකක් උස්සලා ඉන්නවා..

    මේ තියෙන්නෙ මට පැනලා යන්න තැනක් හොයාගත්ත විදිහ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1580602&highlight=viduj95

    මම උඹට පැනලා යන්න කියන්නේ නෑ..
    මම ඔලුව උස්සලා ඉන්නේ දෙමව්පියන්ගෙ උදව්වත් ඇතුව..
    තනියම ජීවිතේ ගොඩනගාගන්න අමාරැයි..
    ඒත් මහන්සි උනොත් බැරි වෙන්නෙත් නෑ..
    උඹලට බුදු සරණයි..​

    මාමන්ඩියා පුකෙනුත් හිනාවෙන්න ඇති:lol::lol::lol:

    කෝ පැනල ගියාට අන්තිමට කැරකිලා උන්න තැනමනේ:lol::lol::lol:
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම අදුරන හොද උගතෙක් කිව්වා දවසක්... මරන මන්චකයේ අවසාන මොහොත වෙනකනුත් කෙල්ලන්ව විශ්වාස කරන්න එපා කියලා.අනිත් එක මේ 19 ලොකු අයියට කියන්නේ.උබට හොදටම සල්ලි තියෙනවනම් කමක් නෑ.ගෙදරින් ඉල්ලගන හොද ජොබ් එකක් හොයාගන කෙල්ලට හොදින් සලකපන්.නැත්නම් කෙල්ලට දැනුම් තේරුම් තියෙන කාලෙක උබට මෙන්න මේ වැකිය අහන්න වෙනවා වෙනවාමයි...( මට කොච්චර හොද තැනකට යන්න තිබුනද? තමුසෙ නිසා මට මගේ ජීවිතේම නැති උන. මගේ යාලුවෝ හැමෝම කොච්චර සතුටින් හොදින් ඉන්නවද?තමුසේ මාව කෑවා. ) කසාද බදින්න ඕනි අපට හොදට දැනුම් තේරුම් ඇතුව. උබලට ලමයි ඉන්න කාලෙක ඕව තේරෙයි බන්. එතකන් හොදින් හිටපන්.මතක ඇතුව මේ පොස්ට් එකේ comments tika screen shots gahagana thiya ganin edata balanna... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    oya mae thrad eka sirawata aran ne.:)
    muu boru karanne.:baffled:
    kalekata kalinuth mae wage ekek ayiya mama nanda nangi thaththa kiyala eka eka account hadala thrad dala thibba. :frown:

    ඒ උනාට ඌ කියන දේවල් මේ වගේ සීන් එකකට ඇත්තට මුහුණ දෙන එකෙක්ට හරි වටීවි :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන් උබ බැන්දද බන් දැන්? නැත්තම් පැනල ගිහින් කොහොමහරි එදාම රෑ කෙල්ලට ෂොට් එක දියන් හරිද...නැත්තම් පැනල ගිය එකෙනුත් වැඩක් නැහැ...viagra වගේ එකක් ගහල හොද කොන්ඩම් එකක් ගනින්...එළිවෙනකන් ගහපන්...බදිනවා කියන්නේ ඉතින් ගැහිල්ලක් තමා මචන්...ඊට පස්සේ ලයිෆ් එක සුර පුරයක් වගේ..හැමදාම උක උකා ඉන්න එකනේ තියෙන්නේ..පට්ට...:love: ලයිෆ් එක මල් හතයි..:)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sahathika attha ban.. moo apen upades ahala uge gon wadeta anubala denne nathi unta baninawa.. mona hutthakatada moo apen upades illuwe ehenan...

    උඹ ත්‍රෙඩ් එක දාලා හිතුවෙ මේකෙ උන් "කමෝන් බ්‍රෝ" "පැනලා පලයන් බ්‍රෝ" "අහසෙ දෙයියො නෑ,කෙල්ල දාලා ගියොත් වැඩක් නෑ" කියලා රිප්ලයි කරයි කියලද?:lol::lol::lol:මම හිටියනම් උඹලගෙ තාත්තට හොකී ස්ටික් 2,3ක් අරන් දෙනවා අතක් පයක් කඩලා දාපන් කියලා.:rofl:ලක්ෂ6න් උඹ බිස්නස් කරනවද මල්ලි?තෝ වගේ මෝඩ හරකෙක්ට කෝටි 6ක් තිබ්බත් මේ කපේදි ගොඩ යන්න බෑ,අවුරුදු 2කින් තොට රෑට බුකුන් ගහන්නවත් රබර් කෑල්ලක් ගන්න සල්ලි නැති වෙනවා ලොවෙත් ශුවර්.මට තේරෙන විදියටනම් කෙල්ලගෙ ගෙදරින් හදන්නෙ යමක් කමක් තියෙන ගෙයක් බලලා ඒකෙ ඉන්න මෝඩ හු#$$න්නෙක් හොයලා කරේ ගහන්න.:baffled::baffled::baffled:

    ලුණුයි බතුයි එක වේලක් තෝ කාලා තියෙනවද?සතියක් කිරිහොදියි බතුයි කනකොට ඔය චිකන් බීෆ් කාලා ආපු උෂ්නෙ අඩුවෙලා යනවා,ඩබල් ලේයර් මෙට්ටෙ බුදියලා කොහු ඇඳේ සතිය යනකොට ආසික් එක තේරෙනවා:baffled:.එතකොට ඔය උඹේ පන,මැනික,වස්තුව උම්මා කැටෙත් එක්ක තොට එපාවෙලා තෝ අඬාගෙන ගෙදර රින්ගනවා.අරකිගෙ ජීවිතෙත් ඉවරයි තොගෙ ජීවිතෙත් ඉවරයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    මුල ඉදලම ත්‍රෙඩ් එක කියෙව්වා. උවමනාවටත් වඩා හොද උපදෙස් ලැබිල තියෙනවා උඹට. ඒවා පිළිඅරන් හැදෙනවද නැද්ද කියන එක උඹේ වැඩක්. කසාද බැන්දා වගේ නෙමෙයි පවුල් කනවා කියන එක ලේසි වැඩක් නෙමේ. උඹට දෙමාපියො යන්න හරි පාර පෙන්නල තියෙද්දිත් උඹ කැලේ පනින්න හදන්නෙ උඹේ කාළකන්නිකම. අනික් අතට ඒක ඒ මිනිස්සුන්ගෙත් කාළකන්නිකම. උඹට තාත්තා සැලකුවා මදි කියලයි මටනම් හිතෙන්නෙ. තොට සුමානයක් ඉස්පිරිතාලෙ ලගින්න නෙළුවනම් හරි. අම්මල ලග නැතුව ඒ සුමානෙ ඉන්නකොට තේරෙයි තෝ වැඩිහිටියෙක්ද නැද්ද කියලා. හරකෙක් නොවී කෙල්ලගෙ දෙමාපියන්ටත් කතා කරල බලපන්. උන් මොකද කෙල්ලව මෙච්චර ඉක්මනට දෙන්න හදන්නෙ කියල ආරංචි කොරල බලපන්.
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    yako monamagula karannath igena gena idapan... uba badala iwara wela ganitai ubtai kanna denna wenne ammalatda.. anika ubla badala nikan inneth nane.. thwa awuruddak ynkota thwa ekek ei family ekata.. uta kanna denneth uba ammagen illalada?.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්‍රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ වෙන්ඩ මාමණ්ඩි එයාට ගහල හොදටම. මගෙ වෙන්ඩ නෑනා තමා මැදට පැනල බේරගෙන තියෙන්නෙ. දැන් එයාව යූකේ යවන්න හදනවලු. මට එයා නැතුව ඉන්න බෑ එයා නැතිවුනොත් මම මැරෙයි. අපි හොරෙන් පැනල ගිහින් කසාද බදින්න කියල බැලුවෙ. අපි මොකද කරන්න ඕන දැන්? උපදෙසක් දෙන්නකො එළකිරියෙ අයියලා

    :lol: ආතල් සාගරයයි
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    මට තොපේ ගොන් උපදෙස් ඕනේ නැහැ.වේස කොල්ලෝ ටිකක් මේක අතල් එකට අරන් . තව පොන්නයෝ ටිකක් වැදී උපදෙස් දෙනවා. මම කරන්නේ මට ඕනේ දේ . එච්චරයි මට කියන්න තියෙන්නේ. මමයි පවුල් කන්නේ. මමයි සුදු කෙල්ලට කන්න බොන්න දෙන්නේ. මම හිගා කාල හරි මගේ කෙල්ලට කන්න දෙනවා.

    yako ponnayo upades one naththam mona magultda meke oka damme... tho ona deyak karaganin modaya.. thotai thofe ekitai kelwei kiyla meke inna un kiwwe... napunsakyta eka therenne na bt kthawa gedtra ganiyek genna... thota thaththa gahuwa eka sadaranai ulamo....:lol::lol::lol::lol: