මගේ_පණ_මට_ඕනේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:




    රත්තරං;19728705 said:


    උබ හරි.. දැන් උබට 19ක් කියන්නේ කසාද බදින්න නියම වයස, ඇත්තටම කියනවනම් උබ අව් රුද්දක් පරක්කුත් එක්ක. ඒකට සමාවක් දෙන්න පුලුවන් මොකද මේ අව් රුද්දේනේ කෙල්ලට 18 උනේ. තවත් පරක්කු නොවී බැදපන්. යූකේ ගිහින් ඉගෙනගෙන මොන ලබ්බක් කරන්නද බන්, ඒ වගේද පවුල් ජීවිතයක් ගෙවන එක. අනික උබ යූකේ ගියොත් කෙල්ල මැරෙයි, මම දන්න කෙල්ලෝ හත් අටදාහක්ම මලා එහෙම කොල්ලා යූකේ ගිහින්. අනික කෙල්ලගේ තාත්තයි අයියයි ත්‍රී විලර් එකක් එනවනවනම් උබට කිසිම බයක් නෑනේ. උබත් ලීසින් එකක් දාලා ගනින් ත්‍රීවීල් එකක්, ඩවුන් පේමන්ට් එකට කෙල්ලගේ අයියයි තාත්තයි උදව් කරයි

    ගන්නවනම් පියාජියෝ එකක් ගන්න, බජාජ් එකට වඩා හොදයි.අලුත් බජාජ් එක සෙල්ලම් බඩුවක් වගේ. ටීවීඑස් එකත් එච්චර සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ. හොදම දේ පියාජියෝ ඒප් එකක් ගන්න එක. කොහොම උනත් ටෙන්ට් එක හොද ජීප් රෙද්දකින් ගහගන්න, කාලයක් පාවිච්චි කලෑකි.. අනික වෙලාවට සර්විස් කරන්න. මොකද ලමයි ලැබුනම එහෙම ඕකේ මේන්ටේන් වලට ටිකක් අමාරුවෙයි වියදම්. ඒ නිසා මුල ඉදන්ම වාහනේ හොදින් පාවිච්චි කරන්න. අව් රුදු 10-15 කින් විතර බැරියෑ සල්ලි ටිකක් හොයාන පොඩි මෝටර් සයිකලේකුත් ගන්න..:yes::yes::yes::yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොල්ලා හයර් සරුද දැන්? රවියා රෝද හතරෙ ත්‍රීවීල් එක ගෙන්නුවාම ඕක දීලා ඒක්ක් ගනින් :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    yako ube thaththa gahapu eke waraddak dakinne na moko uba thawama 19i kellata 18i thawa ubalata kal thiyenawa bandinna ...mulinma thamange anagathe sthira adayamak ehema hadagena marry karapan ..kellawa daala ubata yanna barinam demaupiyanna himin sare karunu karana pahadili karala dila marry karanna hadissi wenne nathuwa himin sare wada tika karaganin...ubata suba mangalam malayo...jaya weva!!!
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තෝනම් මෝඩ මුසලයෙක්. මි හරකෙක් බන්. පකෝ ඉගෙන ගැන හිටපන් ඉස්සල්ලා. තෝ ඕක කර ගහල මාස දෙක තුනෙන් දුවන් එයි දෙමවුපියෝ ලගට. ඊට පස්සේ පලකො උසාවි ගානේ නඩු කියන්න. පව් යකෝ උබේ දෙමවුපියෝ. තෝව හදන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද . අනෙක උබ අඩු වයසෙන් ඉදුල් වෙලා ඉවරයි. ආයේ ලස්සන සිංගල් කෙල්ලෙක් බදින්න වෙන්නේ නැහැ. එක්කෝ පිට්ටිය කඩාගත්ත එකක් නැත්නම් ඩිවොස් එකක් කරගහන්න වෙයි. අපරාදේ යකෝ තරුණ ජිවිතේ. ලව් කරන ජිවිතේ ලව් කරපන්. එක තරුණ වයසේ ලස්සනම අවධිය. අඩු වයසෙන් බැඳලා ඒ ලස්සන තරුණ ජිවිතේ නාස්ති කරගන්න එපා.
    :yes::yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ රට පලයං.. ගිහිං ඉගෙන ගනින්.. ස්ථාවරයක් හදාගනිං.. ඉන්න ගමන් කෙල්ල ගැනත් හොයලා බලපං. කෙල්ල පිට ගියොත් එහෙ ඉන්න සුද්දියක් බැඳගනිං. නැත්තං අම්මලා හොයලා දෙන එකක් බැඳපන්.