










රත්තරං;19728705 said:
උබ හරි.. දැන් උබට 19ක් කියන්නේ කසාද බදින්න නියම වයස, ඇත්තටම කියනවනම් උබ අව් රුද්දක් පරක්කුත් එක්ක. ඒකට සමාවක් දෙන්න පුලුවන් මොකද මේ අව් රුද්දේනේ කෙල්ලට 18 උනේ. තවත් පරක්කු නොවී බැදපන්. යූකේ ගිහින් ඉගෙනගෙන මොන ලබ්බක් කරන්නද බන්, ඒ වගේද පවුල් ජීවිතයක් ගෙවන එක. අනික උබ යූකේ ගියොත් කෙල්ල මැරෙයි, මම දන්න කෙල්ලෝ හත් අටදාහක්ම මලා එහෙම කොල්ලා යූකේ ගිහින්. අනික කෙල්ලගේ තාත්තයි අයියයි ත්රී විලර් එකක් එනවනවනම් උබට කිසිම බයක් නෑනේ. උබත් ලීසින් එකක් දාලා ගනින් ත්රීවීල් එකක්, ඩවුන් පේමන්ට් එකට කෙල්ලගේ අයියයි තාත්තයි උදව් කරයි
ගන්නවනම් පියාජියෝ එකක් ගන්න, බජාජ් එකට වඩා හොදයි.අලුත් බජාජ් එක සෙල්ලම් බඩුවක් වගේ. ටීවීඑස් එකත් එච්චර සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ. හොදම දේ පියාජියෝ ඒප් එකක් ගන්න එක. කොහොම උනත් ටෙන්ට් එක හොද ජීප් රෙද්දකින් ගහගන්න, කාලයක් පාවිච්චි කලෑකි.. අනික වෙලාවට සර්විස් කරන්න. මොකද ලමයි ලැබුනම එහෙම ඕකේ මේන්ටේන් වලට ටිකක් අමාරුවෙයි වියදම්. ඒ නිසා මුල ඉදන්ම වාහනේ හොදින් පාවිච්චි කරන්න. අව් රුදු 10-15 කින් විතර බැරියෑ සල්ලි ටිකක් හොයාන පොඩි මෝටර් සයිකලේකුත් ගන්න..![]()
Gon athal nodee idapan 
