ගෝඨාභය තමා සුදුසු එකම පුද්ගලයා. රනිල් තාප්පෙක පෝස්ටරෙකට වඩා දෙයක් කරලා නෑ. තාම කියවන්නේ 2020 දි කරනවා කියලා. හිනා යනව ඔයි. ලන්කාවේ පුරවැසිකමත් අයියට පින් සිද්දවෙන්න ගත්තු එකාව රටේ ජනාදිපති කරන්න මේ රටේ උන් සෙට් වෙනවනේ. ගන්වතුර නායයැම් මදි තව.