මගේ_පරාජයට බොදුබල සේනා හවුල්” – මහින්ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මහින්දට දැන් ලොකු ලෙඩක් තියනවා කරපු කියපුවා මතක නෑ . ඌම උගේ වාසියට හදපුව දැන් ඌට එරෙහිව වැඩ කරාලු . මු වගේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කිරි මැටි ගිලපු කිබුලෙක් විශ්වාස කරන ගොන් ජනතාවක් රටේ ඉන්නවා. අපේ රටේ මිනිස්සු හරෙකෙක් උන්ව පාලනය කරන්න දාල පස්සේ ඌ ගාල කඩාගෙන යනකොට ඌ හරි නෑ කියනවා . රජ කාලේ ඉදලා ලණු කනවා කනවා නිදහසෙන් පස්සෙත් ලංකාවෙම උන්ගේ ලණු කකා ජීවත් වෙනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ගෝඨාභය තමා සුදුසු එකම පුද්ගලයා. රනිල් තාප්පෙක පෝස්ටරෙකට වඩා දෙයක් කරලා නෑ. තාම කියවන්නේ 2020 දි කරනවා කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Habai Champika kiyanne kelin miniha
    මොන කෙලින්ද බන් මහින්ද එක්ක එකට ඉඳල චන්දෙදි එලියට බැහැල දැන් බනිනවනෙ මහින්දට. :oo: කෙලින් එකෙක් නං වැරදි කරන කාලෙම කෑ ගහල එලියට එන්න එපැයි මහින්දගේ ආණ්ඩුවෙන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන කෙලින්ද බන් මහින්ද එක්ක එකට ඉඳල චන්දෙදි එලියට බැහැල දැන් බනිනවනෙ මහින්දට. :oo: කෙලින් එකෙක් නං වැරදි කරන කාලෙම කෑ ගහල එලියට එන්න එපැයි මහින්දගේ ආණ්ඩුවෙන්.

    කටුස්සට මතක නැති වුනාට මහින්දත් එක්ක ඉන්නකං මහින්ද කරන වැරදි ගැන ආණ්ඩුවෙ ඉඳන්ම චම්පික විවේචනය කලා :yes: :yes:
    එලියට බහින්න සුදුසු අවස්ථාවෙ බැස්ස දැනුත් කරන්නෙ ඒක තමා UNP එකේ ඉඳන් වුනත් UNP එකේ වැරදි විවේචනය කරනව සුදුසු අවස්ථාව ආවාම අගේට එලියට බහිනව :yes: :yes:
    චම්පිකට ජයවේවා :love: :love:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600

    MR,My3 n Ranil oya 3denama Champika tharjanayak widiyata dakinawa athi...

    BBS hamuduruwo double agent kenek wage kage kawruda kiyala thakketama kiyanna bae
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    MR,My3 n Ranil oya 3denama Champika tharjanayak widiyata dakinawa athi...

    BBS hamuduruwo double agent kenek wage kage kawruda kiyala thakketama kiyanna bae

    එව්ව මං දන්නෑ චම්පික ජනාධිපති වෙනව එච්චරයි :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දට දැන් ලොකු ලෙඩක් තියනවා කරපු කියපුවා මතක නෑ . ඌම උගේ වාසියට හදපුව දැන් ඌට එරෙහිව වැඩ කරාලු . මු වගේ බෙන්තර ගගෙන් එහා පැත්තේ කිරි මැටි ගිලපු කිබුලෙක් විශ්වාස කරන ගොන් ජනතාවක් රටේ ඉන්නවා. අපේ රටේ මිනිස්සු හරෙකෙක් උන්ව පාලනය කරන්න දාල පස්සේ ඌ ගාල කඩාගෙන යනකොට ඌ හරි නෑ කියනවා . රජ කාලේ ඉදලා ලණු කනවා කනවා නිදහසෙන් පස්සෙත් ලංකාවෙම උන්ගේ ලණු කකා ජීවත් වෙනවා.
    චා චා මහත්තයා.....
    මහින්ද අපේ වරුගෙ එකෙක් නෙවෙයි හරිය.....
    අපේ වරුගෙ උන් ඔය වගේ සාටර් වැඩ කරන්නේ නෑ.....
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඕකුන් ඔක්කොම එකයි , බලයට තියන කෑදර කමට කරන කියන දේවල්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    18556992_426696154384359_7125734381618462922_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate pinata pahala une RAnil :) mr hitiya nam me wage ganwathurak manage karagannath ba. dan kiyai hitiya nam mehema enne na kiyala:) awama manage kare me para Ranil taniyen President abroad sagala abroad minissu 100k withrai marune mr hitiyanam mehema quick action nane meeta wada marenawa . anika wa full under control dan kama bima deela tiyenne :)
    hats off to Ranil wickramasinghe the most active leader:)
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුස්ලිම් උන් අල්ලගෙන මහින්ද වැඩේ ගොදාගන්න වගේ යන්නේ. ඔන්න මහ ලොකු සින්හල නායකයා.. පුක හපාගෙන මැරියල්ලා, අප්පච්චි අප්පච්චි කිය කිය බඩගාපු උන්.