මගේ_බල්ලා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ බල්ලා:shocked::shocked::shocked::shocked::shocked:

    ඔන්න දවසක යාලුවෝ සෙට් එකත් සෙට් වෙලා අඩියක් අඩියක් ගහන ගමන් එක එක මාතෘකා ගැන කතාව
    ඔන්න ගෙවල් වල ඉන්න බල්ලෝ ගැනත් කතාව
    ඔන්න එක එක යාළුවගේ ගෙදර ඉන්න බල්ලා ගැන මෙහෙම කියනවා
    මගේ බල්ලා හරි clever උ උදේට පත්තර කරය ගේට්ටුවේ බෙල් එක ගහපු ගමන් බල්ලා ගේට්ටුව ගාවට ගිහින් පත්තරේ ගේනවා
    අනික් යාළුවා අර යාළුවා දිහා නිකන් කින්ඩියට බලල උ මෙහෙම කිව්වා
    හෙහ් මගේ බල්ලා බෙල් එක
    ගහපුවම පත්තරෙත් ගේනවා . ඒවිතරක් යැ බෙල්ලේ මල්ල එල්ලලා බඩු තුණ්ඩුව එකට දාපුවම මු සුපර් මාර්කට් ගිහින් බඩු ටිකත් හරියට ගේනවා
    එතකොට කලින් බල්ලාගේ යාළුවා ඔහ් නියමයිනේ කිව්වා
    මේක අහන් හිටිය තුන් වෙනියා ඕක මොකද්ද බන්
    මගේ බල්ලා පත්තරෙත් ගෙනල්ල කඩෙත් ගිහිල්ල බඩුත් අරගෙන උත් බඩුවක් ගහල මටත් බඩුවක් ගේනවා කියල
    අහ් ඒ කොහොමද කියල අර දෙන්න අහනවා
    මගේ බල්ලා සුපර් මාර්කට් ගිහිල්ල බඩු අරන්
    එලියට එනකොට ලොකු ලොකු බඩු සුපර්මාකට් එන්නේ බල්ලොත් එක්කනේ . ඉතින් බල්ලෝ නොට් allowed නේ කඩේ ඇතුලට . ඉතින් මහත්තය ෂොපින් කරනකල් නොලල එළියේ. මගේ බල්ලා ලස්සන බැල්ලියක් හොයාගෙන සෙල්ලම දානවා . ආයේ එපා කියන්න යැ ඒ කෙනා ;)
    ඉතින් සෙල්ලම දාල ලිහා ගන්න හුග වෙලාවක් යනවනේ. බල්ලොන්ට ඕක හිර උනාම එක තැන ඉන්න බැහැ . උන් බලන්නේ පුරුදු තැනටම දිරා මාරු වෙන්න . :eek:
    ඉතින් මගේ එකා අර බැල්ලිත් ඇදගෙනම අපේ ගෙදර එනවා . ඉතින් අර නෝනා බල්ලට මහත්තයට වැඩිය ආදරෙයිනෙ . ඉතින් අර බැල්ලිගෙ චෙන් එක
    අල්ලන් මගේ බලලත් එක්ක අපේ ගෙදර එනවා ආපුවම දෙන්න ගලව වෙනකම් අපි දෙන්න අලව ගන්නවා කියල man කිව්වා:P:P:rofl:
     
    Last edited:

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    2011110143729615.gif
    wage bn