මගේ_මන්දිරේ_නැතුවුනා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ_මන්දිරේ_නැතුවුනා

    ඉහි ඉහි ඉහි බලන්න ඉහි ඉහි ඉහි මගේ මන්දිරේ නැතිවුනා ඉහි ඉහි ඉහි
    1543332101_jillgreenberg11_answer_2_xlarge.jpeg


    තම මන්දිරය නැති වුවත් විවිධ මන්දිර දී ඇති බවත් ඉදිරියේදී තමන්ට පහසු මන්දිරයකට යන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

    ඊයේ (31දා) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මහාවීරවංශය පොත දොරටු වැඩීමේ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පවැසීය.

    Q පී කොක් මන්දිරයට යනවද?

    මට නොයෙකුත් මන්දිර, තව මන්දිර දීලා තියෙනවා. මගේ මන්දිරය නැති වුණත් තාම. බලලා මට පහසු එකකට යනවා.

    Q බැසිල් රාජපක්ෂ මහතා නැවත ලංකාව එනවද?

    ඒවි. ප්‍රශ්නයක් නෑ ඒවි. එයා කියලා තියෙනවානේ එනවා කියලා.

    Q ඔබතුමා ඉල්ලනවද නැත්ද කියලා තාම තීරණයක් නැද්ද?

    තාම ඉතින් බලන්න ඕන. තාම විවේක ගන්නවා.

    Q ඔබතුමා වීර නායකයෙක් කියනවා එතකොට මේ තීරණය ගන්න ඔබතුමා මොකද පරක්කු?

    නෑ ඉතින් ඒක තමයි වීරත්වය. ප්‍රමාද වීම. නමුත් පක්ෂය කියන්නෙ නෑනේ.

    - See more at: http://www.ada.lk/article/56519/මගේ-මන්දිරය-නැතිවුණා-#sthash.PRyz5Zqz.dpuf
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැලිකඩින් මන්දිරයක් දෙමු පව් නේ
    එහෙම කියන්න එපා 30 වසරක කුරිරු යුද්දයෙං රට බේරත්ත නායකයා
    විමල් මාමි තලා වෙයි හොදෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුට මොන මන්දිරද
    බඩේ සයිස් එක මැනල කනත්තක ලොකු වලක් කපල දෙන්න ඕනෙ :yes: :yes: :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මන් උග්‍ර මහින්ද විරෝදියෙක්




    හැබය් මහින්ද පරද්දවලා ගෙනාපු ආණ්ඩුවේත් කිසි වෙනසක් නැහැ

    :(





    බලා පොරොත්තු වක් විතරක් උන
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මුට මොන මන්දිරද
    බඩේ සයිස් එක මැනල කනත්තක ලොකු වලක් කපල දෙන්න ඕනෙ :yes: :yes: :yes:
    පලයං ගිහිල්ල ඕලෙවල් පාස් වෙයං මෙතන කාලෙ කන්නෙ නැතුව :lol:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    තව ඉස්සරහට යනකොට බොලා හැමෝටම යහපාලන ටොපි චොකලට් ලැබේවි. එතකල් නට නට ඉදපල්ලා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රඹා;18127693 said:
    පලයං ගිහිල්ල ඕලෙවල් පාස් වෙයං මෙතන කාලෙ කන්නෙ නැතුව :lol:

    අප්පච්චිහ් ඒලෙවල් නොලිය නීති විද්‍යාලෙ ගියානං ඇයි යකෝ මට ඕලෙවල් පේල් වෙන්න හරි ලියල 12 වසරට යන්න බැරි :P :P :P
     

    Similar threads