මඟීන් 55 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44

HomeWorldමඟීන් 55 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි
මඟීන් 55 දෙනෙකු සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි
Fly Dubai ගුවන් සමාගමකට අයත් යානයක් මීට ටික වෙලාවකට පෙර මඟින් සහ කාර්ය මණ්ඩලයේ 55 දෙනෙකු සමඟ රුසියාවේ දකුණුදිග රෝස්තෙව් නගරයට කඩා වැටි තිබෙනවා.

මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

2016_03_19_084618.png

කඩා වැ‍ටුන ගුවන් යානයේ කාර්ය මන්ඩලය
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹත් බස් එහෙක යද්දි එක පාරට කඩං වැටෙයි ඈ පරිස්සමින් යන්න ඕනෙ :yes: :yes:
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
උඹත් බස් එහෙක යද්දි එක පාරට කඩං වැටෙයි ඈ පරිස්සමින් යන්න ඕනෙ :yes: :yes:

mama bus vala yana kenek nevei. car vala jeep vala yana kenek.nitharama fly karanava.london colombo perth california valata
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
mama bus vala yana kenek nevei. car vala jeep vala yana kenek.nitharama fly karanava.london colombo perth california valata

එහෙනං උඹ යන කාර් එක ජීප් එක ප්ලේන් එක එක පාරට උඹත් එක්ක කඩං වැටෙයි ඈ පරිස්සමින් යන්න :baffled: :baffled:
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එහෙනං උඹ යන කාර් එක ජීප් එක ප්ලේන් එක එක පාරට උඹත් එක්ක කඩං වැටෙයි ඈ පරිස්සමින් යන්න :baffled: :baffled:

උඹට මාව මරාගන්න ඕන වෙලා ඉන්නේ ඇයි.:oo:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං උඹ යන කාර් එක ජීප් එක ප්ලේන් එක එක පාරට උඹත් එක්ක කඩං වැටෙයි ඈ පරිස්සමින් යන්න :baffled: :baffled:
    ප්ලේන් එක වරායේ 4 වන ගුදම් පර්යන්තයට කඩා වැටෙන්න ඕන එහෙම නං....