DR.Big Cassමචන්ලා මේකෙ දාලා තිබුනා නේ පෙර සමේ ගැටළුව කියලා ත්‍රෙඩ් එකක්... මටත් ඒ වගේ ශල්‍ය කර්මයක් කර ගන්න උපදේශයක් ගන්න ඕන.. ඒ වගේ දේකට මොන වගේ ඩොක්ටර් කෙනක්ද චැනල් කරන්න ඕන
මේ වගේ වීඩියෝ වයිෆ්ට පෙන්නන එක හොදයි මොකද මගේ එක ගැන මට වඩා හොදට මතක එයාටනේ පොඩි හරි වෙනසක් තිබුනොත් ටක් ගලා වෙනස දකිනවා