Dr. Big Cass

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Circumcision explain education purpose only
    ඇතුලට වරෙන් රෝගියෙකුගේ අත්දැකීමක්
    ඉරෙක්ට් උනාම මගේ පෙර සම පස්සට ගන්න අමාරුයි. බැඳලා ටික දවසක් උනත් සෙක්ස් ලයිෆ් එක එච්චර සාර්ථක උනේ නෑ. සමහර වෙලාවට දෙන්නටම වේදනාකාරී. ඉතිං, කාලයක් තිස්සේ හිතල බලලා මම Circumcision surgery එක කලා. ලංකාවේ ගොඩක් අයට මේ ප්‍රශ්නය තියෙන නිසා මගේ experience එක අනිත් අයට වැදගත් වෙයි කියල හිතුවා. තාම රිකවරි වෙන ගමන්. ටික ටික අප්ඩේට්ස් දාන්නම්.

    ප්‍රයිවට් කලේ. 17,000/=
    Surgery එකට කලින් මගේ මෙහෙමයි :

    https://ibb.co/CW5YnTj
    https://ibb.co/NyLfKjg

    කලින් ඩොක්ට චැනල් කරලා කතා කලා. මුස්ලිම් surgon කෙනෙක්. දැක්කම නම් බය හිතෙනවා, බින් ලාඩන් වගේ. හැබැයි මාර ෆ්‍රෙන්ඩ්ලි. Surgery එක දවසේ වෙලාවට හොස්පිටල් එකට ගියා, එවෙලේම theater එකට ගත්තා. ඩොක්ට ට අමතරව female නර්ස්ල දෙන්නෙක් හිටියා උදව්වට. මුලින්ම පීනිස් එක වටේට හිරි වැටෙන්න්න විද්දා. ඊට පස්සේ වැඩිය මුකුත් දැනුනේ නෑ. මොනා කරනවද කියල පෙනුනෙත් නෑ වහල නිසා. පැය බාගෙන් වගේ ඉවරයි. Dressing එකක් දාල ගෙදර එව්වා. සතියක් වගේ යනකන් ඉදිමිලා තියෙයි කියල කිව්වා. බෙහෙතුත් දුන්නා.

    ගෙදර ඇවිල්ලා ලොකු අවුලක් තීබුන් නෑ. රෑ නින්දෙන් ටිකක් රිදෙන්න ගත්තා ඉරෙක්ෂන් එනකොට.

    Day 1:
    https://ibb.co/nQ3S3Th

    Surgery එකෙන් පස්සේ පලවෙනි දවසේ ටොප් එක හරිය ඉදිමිලා තිබුනා. වැඩිය මුකුත් නොකර ගෙදරට වෙලා හිටියා. Dressing එක ගලවන්න ඕන දවස් 3කින්. එතකන් තෙමන්න බෑ. මුත්‍රා කරන්න ගිහින් තේමා ගත්ත හැබැයි. ඉදිමිලා නිසා කොන්ට්‍රෝල් නෑ, හතර අතේ යනවා. දවල්ට නම් ලොකු අවුලක් නෑ, රෑට තමා අමාරු. ඉරෙක්ෂන් නොවෙන්න බෙහෙතක් දීලා තියෙනවා,ඒත් ඒක වැඩ කරේ නම් නෑ.

    Day 4:
    https://ibb.co/1J2MXqj

    කලින් දවසේ නාලා Dressing එක ගැලෙව්වා. නෙට් එකක් වගේ තියෙන එක ගලවන්න එපා කිව්වා. ඉදිමුම එහෙමමයි. පොඩි වේදනාවකුත් තියෙනවා. රෑට නම් තත්වේ කලින් වගේමයි.

    සම්පුර්ණයෙන් අයින් කරපු නිසා සෙක්ස් කරද්දී දැනෙන දේ :
    තාම හොඳ නෑ. සෙක්ස් කරන්න හිතන්න වත් බෑ. අඩුම ගානේ සති 3ක් වත් යනවා හොඳ වෙන්න.
    සම්පුර්ණයෙන් අයින් කරලා, හැබැයි loose circumcision එකක්. ඩොක්ටර් කිව්වා එතකොට ඉරෙක්ට් උනාම move වෙන්න හම තියෙනවා කියල.

    DR.Big Cass
    big cass.jpg
    8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)8-)


    pics දැම්මේ education purpose සදහා

    :o:ROFLMAO:නෙට් එකේ යද්දී ඉස්සුවේ උබලා වෙනුවෙන්
     
    Last edited:

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අහුනොවෙන්න කලවමේ ඔයාගේ පොටොසුත් දැම්මා නේ:P
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ office එකේ ඉඳගෙන දිග ඇරියේ තව පොඩ්ඩෙන් කෙල්ලෝ ටික බය වෙනවා
    අපේ නම් කොහොමත් ෆේස්බුක් , එලකිරි බ්ලොක්. projectorට ගහන ලැප් එකෙන් තමා මාත් ඇතුළුව අපේ ඔෆ්ස් සෙට් එක එලකිරි ලොග් වෙන්නෙ. :rofl: මම නම් ලොගවුට් වෙන්නෙත් නැ. ගොඩක් උන් මගේ එකෙනුත් තෙඩ් බම්ප් කරනවා:alien:
     
    • Like
    Reactions: sannsa and D_Mad