මචංලා උදව්වක් දීපල්ලා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා උදව්වක් දීපල්ලා

    මගේ තොම්පියුටරෙ සවුන්ඩ් 1 පාරටම නැති උනා.අවුල් වෙලත් නැ.ඒ උනාට වැඩ නැ.නිතරම කියනවා to install mixer devices go to control panel click printers and other hardware and then click add hardware කියලා .සවුන්ඩ් අලුතෙන් බාවලා දැම්ම ඒත් වැඩ නැ.bord 1 hp xw 4300 1 ක්.මොකද බං මේකට කරන්නේ:no::oo::baffled: