මචංලා දෙයක් දැනගන්න ඔනා

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ඉතින් බන් ඔය පෙට් ටෝක් එකේ එහෙම මිනිස්සු කියන්නෙ වල් බල්ලන්ගෙ නැති තරම් ගුණයක් උන්ගෙ තියෙනවා කිසි කරදරයක් නෑ කියලා.
    mnda bn unnam kiyayi. hadana kotane gune therenne. u adare nathi kamak newei bn thiyenne. tikak ayeth kiyawapan
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් නැත්තන් ලෙහලා අල්ලපු වතුවලට යවයි බෙටි දාලා වරෙන් කියල.
    මහ බලු වැඩක් ඒක නම් :baffled:
    මේක නම් පට්ටම ඇත්ත... වල් බල්ලෙක් නම් ඉතිං කොහෙ හරි ගිහින් ජරාව දාලා එනවා නේ 😅

    කිසිම කරදරයක් නැහැ ඈත පාළු පොට් එහෙකට දුවලා එනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහ බලු වැඩක් ඒක නම් :baffled:


    කිසිම කරදරයක් නැහැ ඈත පාළු පොට් එහෙකට දුවලා එනවා

    එකනෙ බන්... සල්ලි දීල බල්ලො අරන් හොරුන්ගෙන් බල්ලවත් පරෙස්සම් කරගන්න එපාය 😅