මචන් මගෙ පොඩි උන් දෙන්නා බල්ලන්ට වහ වැටිලා ඉන්නෙ.අරන් දෙන්න අරන් දෙන්න කියලා කොච්චර කීවත් මේ වෙනකල් මම ඒ ගැන එච්චර පැන්නුවෙ නෑ.මේ ලඟදි අයියා මලයා එකතු වෙලා පාරෙ ඉන්න ලොකු බල්ලෙක් යාලු කරන් ගෙදරට ගේන්න හදලා,ඉතින් මම දැන් කල්පනා කෙරුවෙ පොඩි මෑන්ගෙ උපන්දිනෙ එනවා මේ මැයි වල.එදාට රොටෙක් හෝ ලැබ්‍රඩෝ එකෙක් අරන් දෙන්න කියලා.මේ වර්ග දෙකෙන් පොඩි උන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි තියන්න පුලුවන් වර්ගෙ මොකක්ද?ගනිද්දි මොන වගේ දේවල්ද බලන්න ඔනා.ඉක්මන් එකේ බැලුවා.ඇඩ් නම් පැලෙන්න දාලා තියනවා.විස්තර දන්න කොල්ලො ටිකක් උදව් කරපල්ලා.මුන්ට කූඩුවක් ගහනවා නම් කොයි වගේ විදිහටද ගහන්න ඔනා.කූඩුවෙම දාලා තියන්න නෙවෙයි.ඒත් මොනට හරි ඔනා වෙයිනෙ.

මොකද මට සත්තු ගැන කිසිම අයිඩියා එකක් නෑ.අයියා මලයගෙ වදේ නිසා දැන් මටත් ෆට්ට ආසාවක් ඇවිත් තියෙන්නෙ ඇති කරන්න
Machan don't be a fucking idiot.
Kids lose interest pretty soon. And all the cute shit goes out of the window once the puppies get big and start urinating, shitting, getting sick, biting people. First think if you have the stomach for that.
So if you are still ready for the above, remember that good dogs always are very high maintenance. That is for food and then when they get sick (they get sick regularly).
So if your kids really love dogs and if you want to teach them to love animals go and adopt a stray dog. That is much easier and you are doing a good thing. Remember that there is no issue adopting female dogs, just get them sterilized (don't give a shit about buddhist pin pau labbawal. Removing her reproductive parts are way better than dumping puppies on the road)
Finally remember that Dogs also have a life, they are not toys so treat them in the proper way.