CorrectLabrador Retriever තමයි හරි යන්නේ.
කිසිම අවුලක් නෑ. ගොඩක් කූඩුවේ දාලා හදන්න එපා සහෝදරයා සතුන්ව. කූඩුවක් හදා ගන්න පුළුවන්.
Rottweiler කියන්නේ one master සත්තු. ගෙදර එක කෙනෙකුට ගොඩක් ලං වෙනවා. එක නිසා අමාරු වෙයි පොඩ්ඩක් හදන්න.
අලුත් බල්ල ගෙනාවා කියලා අර ගෙදර හිටපු වල් එකව පාරට දාන්න එපා. ගොඩක් මිනිස්සු කරන්නේ එහෙමනේ. වල් බාල්ලා මොන එකටත් වැඩියෙ හොඳයි.
True that son. Some people bond with animals and treat them like kids. Some just have them for fun and then dump them.This is good advice. Better to start from a SL hound. Kids loose interest pretty soon. When we were kids we did same things. I can remember when I was a kid I wanted a fish tank. But after some time it was a real pain to feed fish and clean the tank.
අනික ගෙදර සෙරෙප්පු සපත්තු පුටු එහෙම කනකොට ගෙදර ගෑනි තාත්තවයි පුතාලවයි ගෙයින් එලියට දායි. එතකොට හාතර දෙනාටම ඉන්ඩ පුලුවන් ස්යිස් එකේ කුඩුවක් හදපන්.


lamaita onne labek neweimnam mokekkhri balleknm meka hndam option ek kyla mtth hthenvලැබෙක් හදනව කියන්නෙ ලමයෙක් හදනව වගේ තමයි.
වෙලාවට බේත් දෙන්ඩ ඕනෙ, ඇවිද්දවන්න ඕනෙ, විටමින් දෙන්ඩ ඕනෙ. ඒ වෙනුවෙන් කාලෙ වෙන් කරන්න පුලුවන් වෙන්න ඕනෙ
ලමයි දැන් ආසවෙන් හිටියට පස්සෙ සතා ලොකු උනාම ඕව කරයිද කියල ශුවර් නෑ. උබටත් සත්තු හදල පුරුද්දක් නැත්නන් , මුලින්ම ඔය පාරෙ ඉන්න කුක්කෙක් ගෙනෙන්.
උන්ට ඇටෙන්ශන් ඕනෙ නෑ, දෙන දේ කාල වැටිල ඉදීවි. කූඩු ඕනෙත් නෑ.
ලමයි ඌත් එක්ක හොදට ඉන්නව නන් පස්සෙ ලැබෙක් ගෙනෙන්.

ඔව් නිධන් කරලා මිදුල පුරා චයිත්ය හදනවා නේ......................boka daanna gattama epa wei,
1st time nam rotek ganna epa,
pusek hadahan , bettak hoyagannawath naa.
Muge bette size eka kohomada ?gennama ona nam wal ballek genen. lab la patta size wenawa 40kg withara. control karanna amarui. beti adinna giyaama epa wenawa. podda athnam gandai. unta daadiya daanawa wadi, ge athule badu kanawa. waththa haaranawa. mala janjaalayai. epa wenawa.
nathnam shih tzu kiyala jaathiyak innawa. un podi. aulak na.
![]()
huuna beti wageMuge bette size eka kohomada ?
මචන් මගෙ පොඩි උන් දෙන්නා බල්ලන්ට වහ වැටිලා ඉන්නෙ.අරන් දෙන්න අරන් දෙන්න කියලා කොච්චර කීවත් මේ වෙනකල් මම ඒ ගැන එච්චර පැන්නුවෙ නෑ.මේ ලඟදි අයියා මලයා එකතු වෙලා පාරෙ ඉන්න ලොකු බල්ලෙක් යාලු කරන් ගෙදරට ගේන්න හදලා,ඉතින් මම දැන් කල්පනා කෙරුවෙ පොඩි මෑන්ගෙ උපන්දිනෙ එනවා මේ මැයි වල.එදාට රොටෙක් හෝ ලැබ්‍රඩෝ එකෙක් අරන් දෙන්න කියලා.මේ වර්ග දෙකෙන් පොඩි උන් එක්ක ෆ්‍රෙන්ඩ්ලි තියන්න පුලුවන් වර්ගෙ මොකක්ද?ගනිද්දි මොන වගේ දේවල්ද බලන්න ඔනා.ඉක්මන් එකේ බැලුවා.ඇඩ් නම් පැලෙන්න දාලා තියනවා.විස්තර දන්න කොල්ලො ටිකක් උදව් කරපල්ලා.මුන්ට කූඩුවක් ගහනවා නම් කොයි වගේ විදිහටද ගහන්න ඔනා.කූඩුවෙම දාලා තියන්න නෙවෙයි.ඒත් මොනට හරි ඔනා වෙයිනෙ.මොකද මට සත්තු ගැන කිසිම අයිඩියා එකක් නෑ.අයියා මලයගෙ වදේ නිසා දැන් මටත් ෆට්ට ආසාවක් ඇවිත් තියෙන්නෙ ඇති කරන්න
gennama ona nam wal ballek genen. lab la patta size wenawa 40kg withara. control karanna amarui. beti adinna giyaama epa wenawa. podda athnam gandai. unta daadiya daanawa wadi, ge athule badu kanawa. waththa haaranawa. mala janjaalayai. epa wenawa.
nathnam shih tzu kiyala jaathiyak innawa. un podi. aulak na.
![]()