ඉතින් බන් ඔය පෙට් ටෝක් එකේ එහෙම මිනිස්සු කියන්නෙ වල් බල්ලන්ගෙ නැති තරම් ගුණයක් උන්ගෙ තියෙනවා කිසි කරදරයක් නෑ කියලා.bn labrador kenek hadananwanam kiyanne. ubata uta time ekak wenama wen karanna wenawa. ape gedarath innawa dn masa 8i . female labrador kenek. ape akka apitath horen genawe uta sathi 5 di. ilagata eyama epa kiwwa sathi 2k yanakotama. paw hindha dunneth na. mai thathai thama mechchara kal uwa kohomahari thiyagaththe. watte ape thawa wal ballekuth innawa lab ta kalin apu ekek. mun denna randu anika wal balla male . mechara kal gedara hitiye uwa elawanda bane bn ithin. lab chu kakka gedaramai dhanne uwa eliyata dhannath ba midule anith eka inna hindha. eka hindha mita sathi 2kata kalin midula madden iron watak gahuwa 20000 k deela, anthimata eka wadak uneth na. epara gedarin kachal muwa balaganna ba. kawandai arakai mekai ba kiyala. e para dn akkage yaluwekta nikan denna hadanne. paw bn karanda deyak na, patta awul. Labrador kenek genen habai ayeth dhendanam genna epa me wage. maha paw wadak bn. man nam highly reccomend karanne stray dog kenek ganna. pinakuth wei bn. un kisi karadarayak denne na kanna denna witharai oni. uwa geta aragena samanya widiyata hadapan. unuth puppy kale idan haduwoth sellam karla athal eke innawa.
un bawwo business karana unඉතින් බන් ඔය පෙට් ටෝක් එකේ එහෙම මිනිස්සු කියන්නෙ වල් බල්ලන්ගෙ නැති තරම් ගුණයක් උන්ගෙ තියෙනවා කිසි කරදරයක් නෑ කියලා.
appa ehema wenna athi. un ithin ballo honda na karadarai kiyanne nane.un bawwo business karana un
මචං පොඩි උන් දෙන්නා ආශාවට බල්ලෙක් ඉල්ලුවට ,බල්ලාගේ වැඩ ඔක්කම කරන්න වෙන්නේ ubata or වයිෆ් ට උබල දෙන්නටම් එහෙම කරන්න වෙලාවක් නැත්නම් ගෙන්න එපා කිසිම සතෙක්,උනුත් පව් ubalath පව්.
meken ballo gana sahenna danagatta.සිරාම කතාව . උන්ව ඇවිද්දවන්න ගියහම තමා එපාම කරපු වැඩේ . බල්ලො සාමාන්යෙන් තමන් ඉන්න වත්තෙ බෙටි දාන්නෙ නෑ . උන් ඒකට කැමති නෑ . ඒත් උන්ට වෙන යන්න තැනක් නැත්තන් උන් මිදුලෙම දාන්න පුරුදු වෙනව . හැබැයි එලියට අරන් ගිහින් බෙටි දාල පුරුදු උනොත් උන් හිරකරන් ඉන්න බලනව එලියට යන්න චාන්ස් එකක් එනකන් . එතකොට උන් ලෙඩ වෙනව
Golden Retriver ගනින්..පොඩ්ඩක්වත් සැර නෑ.. සෙල්ලමට වැඩි බරයි.මචන් මගෙ පොඩි උන් දෙන්නා බල්ලන්ට වහ වැටිලා ඉන්නෙ.අරන් දෙන්න අරන් දෙන්න කියලා කොච්චර කීවත් මේ වෙනකල් මම ඒ ගැන එච්චර පැන්නුවෙ නෑ.මේ ලඟදි අයියා මලයා එකතු වෙලා පාරෙ ඉන්න ලොකු බල්ලෙක් යාලු කරන් ගෙදරට ගේන්න හදලා,ඉතින් මම දැන් කල්පනා කෙරුවෙ පොඩි මෑන්ගෙ උපන්දිනෙ එනවා මේ මැයි වල.එදාට රොටෙක් හෝ ලැබ්රඩෝ එකෙක් අරන් දෙන්න කියලා.මේ වර්ග දෙකෙන් පොඩි උන් එක්ක ෆ්රෙන්ඩ්ලි තියන්න පුලුවන් වර්ගෙ මොකක්ද?ගනිද්දි මොන වගේ දේවල්ද බලන්න ඔනා.ඉක්මන් එකේ බැලුවා.ඇඩ් නම් පැලෙන්න දාලා තියනවා.විස්තර දන්න කොල්ලො ටිකක් උදව් කරපල්ලා.මුන්ට කූඩුවක් ගහනවා නම් කොයි වගේ විදිහටද ගහන්න ඔනා.කූඩුවෙම දාලා තියන්න නෙවෙයි.ඒත් මොනට හරි ඔනා වෙයිනෙ.මොකද මට සත්තු ගැන කිසිම අයිඩියා එකක් නෑ.අයියා මලයගෙ වදේ නිසා දැන් මටත් ෆට්ට ආසාවක් ඇවිත් තියෙන්නෙ ඇති කරන්න