මචංලා බිග් හෙල්ප් for sugar patient

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා බිග් හෙල්ප් for sugar patient

    ඉංගීසි බෙහෙත් වලට සනීප ‍වෙන්නැති මගේ හිතවත් ‍කෙනෙක් ඉන්නවා. එයාට සිංහල වෙදකම් කරන හොද වෙදමහත්මයෙක් ගැන දන්නවනම් කියන්න මචංලා. ගොඩාක් හදිස්සියි. :no::no:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉංගීසි බෙහෙත් වලට සනීප ‍වෙන්නැති මගේ හිතවත් ‍කෙනෙක් ඉන්නවා. එයාට සිංහල වෙදකම් කරන හොද වෙදමහත්මයෙක් ගැන දන්නවනම් කියන්න මචංලා. ගොඩාක් හදිස්සියි. :no::no:

    kema palanaya karanne nthuwa,kochara beheth karath wedak na..:no:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    English බෙහෙත් කොච්චර කලත් සුගර් නගිනවා මචං

    කොල පාට කරවිල අරගෙන ජුස් එකක් හදල තේ කෝප්ප බාගයක් බොන්න දෙන්න, පොඉන්ට් 50-75 විතර බහිනවා.දවස් 2න් 2ට වගේ 3න් පරක් විතර බොන්න අඩු කරන්න ප්ලුවන්..:yes::yes:කැමෙන් පරිස්සම් වෙන්න (පිටි වලින් හදන කැම,කේක්,බිම වර්ග වලට බස ගල සුගර් නගිනවා)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කොල පාට කරවිල අරගෙන ජුස් එකක් හදල තේ කෝප්ප බාගයක් බොන්න දෙන්න, පොඉන්ට් 50-75 විතර බහිනවා.දවස් 2න් 2ට වගේ 3න් පරක් විතර බොන්න අඩු කරන්න ප්ලුවන්..:yes::yes:කැමෙන් පරිස්සම් වෙන්න (පිටි වලින් හදන කැම,කේක්,බිම වර්ග වලට බස ගල සුගර් නගිනවා)

    වැඩිපුර බොන්න හොඳත් නෑ. low sugar වෙනව ලු

    අනුරාධපුරේ ඉන්නව ලු හොඳ වෙදෙක් ඕනෙ එකකට බෙහෙත් කරන. පොඩ්ඩක් හොයල බලන්න. ඇස් වලට විතරක් කරන කෙනෙකුත් ඉන්නව එයා නෙවෙයි. තව කෙනෙක් ඉන්නව ඕන ලෙඩකට බෙහෙත් කරන කෙනෙක්