ඉංගීසි බෙහෙත් වලට සනීප වෙන්නැති මගේ හිතවත් කෙනෙක් ඉන්නවා. එයාට සිංහල වෙදකම් කරන හොද වෙදමහත්මයෙක් ගැන දන්නවනම් කියන්න මචංලා. ගොඩාක් හදිස්සියි.![]()

English බෙහෙත් කොච්චර කලත් සුගර් නගිනවා මචං

කැමෙන් පරිස්සම් වෙන්න (පිටි වලින් හදන කැම,කේක්,බිම වර්ග වලට බස ගල සුගර් නගිනවා)කොල පාට කරවිල අරගෙන ජුස් එකක් හදල තේ කෝප්ප බාගයක් බොන්න දෙන්න, පොඉන්ට් 50-75 විතර බහිනවා.දවස් 2න් 2ට වගේ 3න් පරක් විතර බොන්න අඩු කරන්න ප්ලුවන්..කැමෙන් පරිස්සම් වෙන්න (පිටි වලින් හදන කැම,කේක්,බිම වර්ග වලට බස ගල සුගර් නගිනවා)