මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මේකයි ප්‍රශ්නේ, මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න කලින් idea එකක් තියන්ව කියල හිතන්නකෝ, ඒක කොහොමද ඊලග පියවරට යන්නෙ, කොහොමද research කරන්නෙ, කොහොමද හරියට plan එකක් ගහන්නේ මේ වැඩේ කරන්න roadmap එකක් වගේ තියන්වාද ?
    දැනටමත් අද්දැකීම තියන අයගෙන් අදහස් ටිකක් බලාපොරොතු වෙනවා..
    මුලිම් full research එකක් දාපන්, උබේ niche එක රටකජු නම්, offline business උනත් කමක් නැ online research එකක් දාපම්, youtube eke , fb එකෙ හැම තැනම search කරහන් රටකජු අගට මුලට කෑලි දාලා, eg රටකජු export , රටකජු buy and sell, අනම් මනම් සේරට, ඊට පස්සෙ උබට flow එක අහුවෙයි, මේ වගේ ප්‍රශ්න අහන්න ඕනි නෑ ඊට පස්සෙ, කරපන් අනිත් උන් බෑ කියන වෙලාවේ
     
    • Like
    • Love
    Reactions: NRTG and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664

    Thank You machan upadesata
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ප්‍රශ්ණය අහල තියන ආකාරයට බිස්නස් එකක් නොකර ඉන්න එක තමයි හොද.
     
    • Wow
    Reactions: lkkolla and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,994
    113
    Market reserch එකක් කරන්න. කොච්චර අනාගතයක් තියෙයිද හොයාගන්න.

    Boostrapping එකක් විදිහට පටන් ගන්න.

    මුල් custmers ල තමාගෙ inner cycle එකෙන් ම හොයාගන්න try කරන්න.

    බැරිම උනොත් මාකටින් වලට පොඩි මුදලක් යොදවන්න. (FB තමයි ලාභම සහ effective ම)
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Market reserch එකක් කරන්න. කොච්චර අනාගතයක් තියෙයිද හොයාගන්න.

    Boostrapping එකක් විදිහට පටන් ගන්න.

    මුල් custmers ල තමාගෙ inner cycle එකෙන් ම හොයාගන්න try කරන්න.

    බැරිම උනොත් මාකටින් වලට පොඩි මුදලක් යොදවන්න. (FB තමයි ලාභම සහ effective ම)
    Thank you machan watinwa
     
    • Like
    Reactions: NRTG

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    වසර 1969 දී තරුණයන් තිදෙනෙක් ඇටවූ දොරවල් සහිත පැරණි රථයකින් ගෙයින් ගෙට පාර්සල් බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළෝය. Adrian Dalsey, Larry Hillblom, Robert Lynn යන ඔවුන්ගේ වාසගම් වල මුලකුරින් DHL යන කෙටි නාමය ඔවුහු ඔවුන්ගේ ව්‍යාපාරයට යොදාගත්හ.

    එදා පටන් පුරා වසර 55ක් අඛණ්ඩව ඉදිරියට යන DHL සතුව අද වන විට ගුවන් යානා 250ක්, වාහන 32,000ක් ඇත. සේවකයන් 550,000ක් දෙනා පෘථිවියේ සෑම රටකම ආවරණය වන පරිදි සේවයේ යෙදි සිටී. 2019 වසරේ ඔවුන්ගේ ආදායම යුරෝ බිලියන 65ක් විය.

    ඔවුන් අපට කියන ඔවදන් නම්,

    -ඔබ සිටින තැනින් පටන් ගන්න!

    -ඇති දෙයින් පටන් ගන්න!

    -කිසිදා අත්නොහරින
    └───── •✧✧• ─────┘
    උපුටා ගැනීමකි
    සියලු ගෞරවය මුල් හිමිකරුට
     
    වචන ටික ලොකු හයියක් Thank you bro..
     
    • Like
    Reactions: NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මේකයි ප්‍රශ්නේ, මුලින්ම බිස්නස් එකක් පටන් ගන්න කලින් idea එකක් තියන්ව කියල හිතන්නකෝ, ඒක කොහොමද ඊලග පියවරට යන්නෙ, කොහොමද research කරන්නෙ, කොහොමද හරියට plan එකක් ගහන්නේ මේ වැඩේ කරන්න roadmap එකක් වගේ තියන්වාද ?
    දැනටමත් අද්දැකීම තියන අයගෙන් අදහස් ටිකක් බලාපොරොතු වෙනවා..
    mulinma inna industry eke leader kauda balanna eya kohomada karanne balanna. ita passe balanna oya initiate wenna plan karana area eke e wage karana aya kauda inne kiala. balanna e ayagee success eka kmada monada offer karanne eyage product eka ai ganne kiana eka (Unique value proposition term eka). ita passe balanna oyage product eke mokadda unique value eka. ita passe balanna oya initiate wena area eke size eka (average population eka) and eken oyage product eka target karanne katada kiala. For ex oyage product eka cashew nm oyage regional competitor offer karanawa athi high quality chocolate based cashew at mid price 18-25 age group. Industry leader Ranscrip normal cashew offer karanawa but packaging distribution (Channel) wadi. dn ethakota oya mkadda offer karanne mokadda unique kauda target kochchara income range ayada owa tama answer karanna ona.

    mn me kiana eka wikarayak wage athi but this is the correct way. habei hugak aya patan ganne risk eka kiana de aran e kianne oya mukut natiwa cashew wikunanawa kiana thanin gradually step by step yanne. me wage research lokuwata karala patan ganne api hugakma tiana businesses market expansion diversification karaddi good luck !!
     
    Thank you brother වටිනා උපදෙස් ටිකක්
     
    සෑහෙන වටිනව.. ඔයාගෙ industry එක මොකක්ද බ්‍රෝ?
     
    • Like
    Reactions: Noah_Trent

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    වැඩිය හිතන්න යන්නේ නැතුව ඔයාගේ වැඩේ පටන් ගන්න. අතින් පාඩු උනත් යම් උත්සාහයක් අරගෙන බලන්න.
    ඉස්සරහට හිතලා වැඩ කරන්න මම එහෙමයි කරේ, අනිත් එක තමා හතර වටෙන් අහන්න යන්න එපා කොටින්ම යාලුවන්ගෙන් පවුලේ නෑ අයගෙන් සමහරු කැමති නැහැ ගොඩ යනවට එක නිසා වැටෙන්න එක එක දේවල් කියනවා. ඔයා කරන වැරදිම දේ එකයි ඔය විදියට බිස්නස් එකක් කරන්න බෑ , තමන්ගේ තනි තිරණයක කෙලින් ඉන්න බලන්න. මමනම් මගේ අම්මා කියන දේ වත් අහන්නේ නැහැ එයා මට මුලින් කිව්වේ ඕවා කරන්න එපා කියලා අරහෙමයි මෙහෙමයි කියලා. මම මට ඕනේ දේ කළ නිසයි මට මගේ දෙයක් කරගන්න පුළුවන් වුනේ. අඩුම මුදලින් වැඩේ පටන් ගන්න බලන්න ඔයාගේ ලාබෙ ගැන නොහිතා ටික කාලයක් යනකම් වැඩ කරන්න (පොඩ් ලාභ තියාගෙන) එතකොට සාර්ථක වෙන්න පුළුවන්. බිස්නස් එක හොදට කෙරීගෙන යනකොට ඉදිරිය ගැන හිතලා වැඩ කරන්න එතකොට නම් එක වැදගත් දැන්ම හිතෙන එකෙන් වෙන්නේ ඔය වැඩේ අවුල් යන එක.
     
    • Love
    Reactions: lkkolla and Psiko

    thank you මචන් ඒ කතාව ඇත්ත..
     
    • Like
    Reactions: Nadun26