මචංලා මට ඉන්ටෙර්නෙට් speed එක අඩුකරන ඔනෙ උදවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama bodime iddi dongle thibbe nea. So yaaluwange connection share karan giye. Dan thamai therenne un paw kiyala.:P :confused:
    උදව් කරන එක හොදයි. එත් මුන් මහ වාතයක් වෙනව. එක වෙලාවකට පැය 3 -4 use කරනව, මට මගෙ වඩක් කරගන්නත් නෑ. :D
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    software install කරාම උන්ට දැනගන්න පුලුවන් නෙද බන්

    Software eka background processes ekak widihata ne ban run wenne , oka gana kalin danna ekek ta arenna mattu wenne nee ....
    :yes::yes:

    nattam dongle eke signal settings EDGE only karahang :rofl::rofl:.... Internet gihin iwarai ithin

    :confused: