උදවක් WIFI Mini USB Network Adapter එකක් ebay එකෙන් ගන්න.
මචංලා මට desktop computer (Windows) එකට connect කරන්න WIFI Micro/Mini USB Wireless Network Adapter එකක් ගන්න ඉන්නෙ. මගෙ router එක ZTE VXV10 W300 (SLT ADSL එක්ක දෙන එක ). මෙ WIFI micro/mini USB adapter එක ඔනෙම router එකක් එක්ක වැඩද? මොනවද මම මෙක ගද්දින් බලන්න ඔනෙ? මෙ router එක 802.11b 802.11g and 802.11n wireless Mode support කරනව. .මොනවද හොද brand?
ගද්දින් එකෙ WiFi Certified ද කියල බලන්න ඔනෙද?
මම බලපු adapter එක 150Mbps speed, එත් මගෙ router එක 135Mbps.

Last edited: