Mama bodime iddi dongle thibbe nea. So yaaluwange connection share karan giye. Dan thamai therenne un paw kiyala.:P :confused: උදව් කරන එක හොදයි. එත් මුන් මහ වාතයක් වෙනව. එක වෙලාවකට පැය 3 -4 use කරනව, මට මගෙ වඩක් කරගන්නත් නෑ. :D