මචංලා මට ලොකු උදව්වක් ඔනේ.... :D:D:D

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා මට ලොකු උදව්වක් ඔනේ.... :D:D:D

    මේකයි Seen එක...කොලඹ ඉදන් දවසින් ගිහින් එන්න පුලුවන් හොද place ටිකක් දන්නව නම් කියපල්ලකෝ...

    Natural (ගංගා ඇල දොල තියන..) (හොටෙල් උනත් දාපන්)

    Trip එකක් වගේ යන්න පුලුවන් තැනක්...

    කෙල්ලෝ එක්කන් යන්නත් පුලුවන් වෙන්න ඔනේ...

    බොන්නත් පුලුවන් වෙන්න ඔනේ

    Budget එක ලොකු වෙන්නත් බැ මචෝ...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage gedara eha paththe tiyenawa loku alak wage kanuwak okkoma free, kabaragoyanwa dakinna puluwan samaharak welawata, malu banne puluwan. one nan enna.
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    seranity villege patta.. apith gya set 1k.. pool 1th labenwa. ude 9 withra idan 5 wge wenkn inna plwn.. eke site 1ta ghin cl krala book karala yanna. wena un nathi dawaska giyoth pool 1th apita thniyen..
     
    • Like
    Reactions: sunerudx

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    laya leashure පලයන් මචන්.දවසින් ගිහින් එන්න පුළුවන්.ස්පෝර්ට්ස්, pool ඔක්කොම තියෙනවා.ටිකක් එහායින් ඕන නම් දිය ඇල්ලක් තියෙනවා උබලට ඕන නම් එකේ නාන්නත් පුළුවන්.kisi awklak nehe.staff 1th hodai.
     
    • Like
    Reactions: sunerudx