ආප්ප මටත් තිබ්බ කියපන් කෝ. බෙහෙත් ගත්තට පස්සේ අඩු උනේ. Dr මගෙන් අහනවා ගුලියක් වගේ අහු වෙන්නේ නැද්ද කියලා. යකෝ මම අතේ තියං ඉන්නවා වගේ.. කැක්කුම නම් අඩු උනා බෙහෙත් වලට. පළවෙනි දවස් ටිකේ මේ හුජ්ජ කරනවා ආයේ යනවා..
ඒ උනාට කියන්න බැරි මොකක් හරි අවුලක් තියනවා බං. හිතේ අවුලක්ද මන්දා. අතේ ගැහුවත් වෙනදා වගේ නෙමේ..