මචංලා මම ඉවරයි ද කොහෙද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආප්ප මටත් තිබ්බ කියපන් කෝ. බෙහෙත් ගත්තට පස්සේ අඩු උනේ. Dr මගෙන් අහනවා ගුලියක් වගේ අහු වෙන්නේ නැද්ද කියලා. යකෝ මම අතේ තියං ඉන්නවා වගේ.. කැක්කුම නම් අඩු උනා බෙහෙත් වලට. පළවෙනි දවස් ටිකේ මේ හුජ්ජ කරනවා ආයේ යනවා..
    ඒ උනාට කියන්න බැරි මොකක් හරි අවුලක් තියනවා බං. හිතේ අවුලක්ද මන්දා. අතේ ගැහුවත් වෙනදා වගේ නෙමේ.. :ROFLMAO: :ROFLMAO:
    Appata hudu gal da ?
    Mala huttai,
    Bade kakkumak awa thamai
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @emoji diaries
    @PHBhagya gasket awul neh da?
    ඔවු පෙන එනව කියන්නෙ, ගෑස්කට් වෙන්න පුලුවන්... කූලින් සිස්ටම් එකට වෙන කොහෙන්හරි හුළං ඇද්දමත් ඔහොම වෙනව, වෝටර් පම්ප් එකේ සීල් ගිහින් හුළං අදිනව වෙන්න පුලුවන්...
     
    • Haha
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Appata hudu gal da ?
    Mala huttai,
    Bade kakkumak awa thamai
    මගේ බඩ නෙමේ කෙලින්ම පොල්ලේ මුල හරියේ ඇතුලින්. යුරින් එකේ කිසි අවුලක් තිබ්බේ නෑ. ගලක්ද කියන්නත් බෑ. එක්කෝ මොකක් හරි infection එකක් වෙන්නත් පුළුවන්. කොහොම හරි බෙහෙත් වලට අඩු උනා. එහෙම නැත්තම් scan කරන්න ඕනේ කීවා. අඩු උන නිසා ගියේ නෑ ආයේ
     
    • Like
    Reactions: NRTG

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ehema kiwwama paw kiyala hithuna ban
    baya wela watenna kalin
    hariyata doctor kenek hambeyan
     
    • Like
    Reactions: NRTG