මචංලා මැනුවල් වාහනයක්

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචංලා මැනුවල් වාහනයක්

    මචංලා මැනුවල් වාහනයක් පදින හැටි තියෙන Thread මොනවද කිරියේ තියෙන step by step ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    වාහන එලවන හැටි ලියලා පෙන්නන් පුළුවන්ද බං?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අර පීනන හැටි කියලාදෙන ත්‍රෙඩ් එකක් තිවුනා ඒකෙම දාල තිවුනා මැනුවල් වාහනයක් පදින්නෙ කොහොමද කියලා. ක්ලච් බැලන්ස් කරන හැටි එහෙම නියමෙනට තියනවා, ඒක කියවලා ගිහින් ලේලන්ඩ් එකක් උනත් ක්ලච් එක බැලන්ස් කරලා ගත්තහැකි
    ඒ ත්‍රෙඩ් එක හොයාගත්තා නම් හරි
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    බලාගන ඉඳල පුරුදු වෙයන්....
    මචන් මුලින් වෙන එකෙක් එලවන හැටි හොඳට බලාගනින්...ඊට පස්සේ උ කරන දේවල් වලින් වෙන්නේ මොකද?
    step by step හොඳට ඔළුවට දාගනින්.:yes: ඒ කියන්නේ "clutch එක පගුවම මොකද වෙන්නේ" ඒ වගේ..
    පස්සේ try කරලා බලහන් අමාරු නා....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔන්න මට තෙරෙන විදියට කොටන්නම්.
    මැනුවල් වෑන් එකක් හොඳෙ.

    මුලින්ම වාහනෙට නැගපන් ඩ්‍රයිවින් සීට් එකට .දොර හරියට වහලා ඩ්‍රයිවින් සීට් එක හදාගනින් ගානට අත් දෙක සුක්කානමටත් කකුල් දෙකෙ දකුණ බ්‍රේක් පැත්තටත් වම් කකුල ක්ලච් එකටත් සෙට් ලෙවල් කරගන්න .

    පස්සෙ ක්ලච් එක පාගලා ගියර් එක 1 පලවෙනි එකට දාගන්න.
    ඇයි එහෙම කරන්නෙ ?
    වාහනයක් නවත්වල තියෙද්දි හො යන ගමන් බ්‍රේක් කරලා නතර කිරිමට සිදුවුවහොත් හෝ වේගය අඩු කරලා වාහනය හැරවීමකදි හෝ ,පසුපසට ගැනිමකදි හෝ වැනි ගොඩාක් තැන් වලදි පලවෙනි ගියර් එකෙ තමා තියන්න ඕනි,

    ඉතිං එහෙම පලවෙනි ගියර් එකට දැම්මායින් පස්සෙ ක්ලච් එක පාගගෙන ,බ්‍රක් එකට කකුල තියන් හැන්ඩ් බ්‍රේක් අයින් කරන්න ඕනි.

    පස්සෙ බ්‍රේක් එකෙන් කකුල අයින් කරගෙන
    දකුණට සිග්නල් දාලා ,පැති කන්ණාඩියෙන් පාර බලලා ඉදිරි පස ගැනත් සැලකිලිමත් වෙමින් යටටම පාගලා තියෙන ක්ලච් එක හෙමිහිට උඩට ගේන්න ඔනි, එහෙම ක්ලච් එක හෙමිහිට ලිහිල් කරද්දි දැනෙවි වාහනය ඉදිරියට ගමන් කරන ගතියක්.
    සම්පූර්ණයෙන්ම කකුල ගන්න එපා මොකද වාහනෙ එන්ජිම නවතින්න පුළුවන්.

    පස්සෙ එහෙම පාරට ගත්තායින් පස්සෙ ක්ලච් එකෙ කකුල සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා ඇක්සලෙටරෙ පාගන්න,

    පස්සෙ ගියර් කඩනකොට ඇක්සලෙටරෙ අතඇරල ක්ලච් එක යටටම පාගන්න, එසෙ පැගූ පසු දෙවෙනි ගියර් කැඩීම සිද්ධ කරන්න.

    ඔන්න සරලවම මූලිකව වෙන දෙ කිව්වා.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    පිළිවෙල හරි උනාට පළවෙනිම පාර ඔය කියනවා වගේ ස්මූද් නෑ කරන්න ගියාම..:yes:
    ක්ලච් එක රිලීස් කරන්න ඕනෙ ප්‍රමාණේ පළවෙනිම පාර මීටර් වෙන්නේ කලාතුරකින්..:yes:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    පිළිවෙල හරි උනාට පළවෙනිම පාර ඔය කියනවා වගේ ස්මූද් නෑ කරන්න ගියාම..:yes:
    ක්ලච් එක රිලීස් කරන්න ඕනෙ ප්‍රමාණේ පළවෙනිම පාර මීටර් වෙන්නේ කලාතුරකින්..:yes:

    පැදලාම පුරුදු වෙන්න ඔනි බන්.
    එක සැරෙම නම් අමාරුයි. ටිකක් පුරුදු උනොත් හරි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පැදලාම පුරුදු වෙන්න ඔනි බන්.
    එක සැරෙම නම් අමාරුයි. ටිකක් පුරුදු උනොත් හරි

    ඊට වඩා අමාරුයි කන්දක වගේ ක්ලච් එක බැලන්ස් කරලා පස්සට යන්නෙ නැතිවෙන්න ක්ලච් එක දෙන එක

    සාමාන්‍යෙන් ඩීසල් වෑන් එකක වගේ එකකින් පුරුදු වෙන එක ලේසියි,
    එන්ජින් එක පවර්ෆුල් වැඩි උනාම ක්ලච් එක එකසැරේම දුන්නම ඉස්රහට පැනලා යන සීන් එකක් වෙනවා, එහෙම වෙනකොට පුරුදු වෙන්න අමාරුයි මුල ඉදන් පුරුදුවෙන කෙනෙක්ට

    ඔය කිසිම දෙයක් බලන් ඉදලා වත් කියවලාවත් ඉගෙන ගන්න බැහැ. කරලාම ඉගෙන ගන්න වෙනවා. පියවර ටික විතරයි කියවලා වීඩියෝ බලලා ඉගෙන ගන්න පුලුවන්