මචංලා වෙඩින් නැටුම් උදව්වක් මචංලා මේකේ ඉන්නවද සුපිරි බුලට් ඔය තුන්දෙනා වගේ ස්පෙෂල් සීන් වලදී ඩාන්ස් එහෙම කරන? මට මතකයි අර චමෝද් කියලා එක්කෙනෙක් එහෙම ඉන්නවා නේද? මට පොඩ්ඩක් එහෙම අයගේ කන්ටැක්ට් එකක් හොයා ගන්න පුවවනිද? ලොකු උදව්වක්