මචංලා හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේකයි සීන් එක.ලොකු අප්පච්චිගෙ උපන්දිනෙ හෙට.ඉතින් පොරට බෝතලයක් දෙන්නම් කියලා මාස දෙකකට කලින් පොඩි චැට් එකක් දාද්දි නිකමට කීවා.ඒත් බන් මේ මාසෙ මුල නිසා අතේ වත නෑ.තියෙන්නෙ 4000-5000ක් වගේ.මේ ගානට සෙට් වෙන හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලා.ලොකු උදව්වක්.මම ඔය සම්බන්ධව ලොකු දැනුමක් තියන එකෙක් නෙවෙයි.😏
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොදයිද බන් මේක.කීයක් වගේ වෙනවද?
    මට නම් හොදටම සෙට් වෙච්ච බ්‍රෑන්ඩ් එකක්. අමාරු නැති අමුතු රහක් එන්නෙ නැති ස්කොච් විස්කි එකක්. 6300/-Not Sure
     
    • Like
    Reactions: wawula

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බෝතල් අරන් දෙන්න එපා.
    මේ දවස් වල ගෑස් ගණන් නිසා ගෑස් එකක් අරන් දෙන්න.
    උබට 2000ක් ඉතුරුත් වෙනවා.
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    මේකයි සීන් එක.ලොකු අප්පච්චිගෙ උපන්දිනෙ හෙට.ඉතින් පොරට බෝතලයක් දෙන්නම් කියලා මාස දෙකකට කලින් පොඩි චැට් එකක් දාද්දි නිකමට කීවා.ඒත් බන් මේ මාසෙ මුල නිසා අතේ වත නෑ.තියෙන්නෙ 4000-5000ක් වගේ.මේ ගානට සෙට් වෙන හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලා.ලොකු උදව්වක්.මම ඔය සම්බන්ධව ලොකු දැනුමක් තියන එකෙක් නෙවෙයි.😏
    වොඩ්කා
     
    • Like
    Reactions: kinkon

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
    quality eka ban.. gal wage local badu bonna amarui.. smooth naha..
    scotch wage ewa smooth saha taste eka maru
    local ewa nan okkoma wage kassippu thama
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
    gahuwata passe hasirena widiyath wenas bn.. beer bonakota inna widiya neme gal bonakota.. ita wada wenas wishkey hari vodka hari beela innakota... mama nam asama beer bonna.. saha highlend queen wage whiskey walata.. athara mada anith okkoma gahanawa... budget ekai dawase mood ekai , set wena set ekai matha brand eka teeranaya wenawa...
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,378
    113
    Behind u :p
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
    galbothal = ethanol + flavours & colouring agents

    loku ganan bothal = Have production laws + methods +quality metirial + uniqueness

    umba hitahan Jack daniel bottle ekak,

    bottle eka hadapu mul dawase indan ekama spring ekakin production ekata watura ganne
    corn ganne usa walin, rye ganne canada walin,malted barly usa walin
    hadanna ganna mash eka ekata kalin badge eken tikak mix karanawa, e taste eka issarahata aran yanna
    distill kalata passe tenassy maple charcoal 40 feet tower ekakin filter karanawa
    aging karana barrel eke atula puchchala tiyenne , smoky taste eka ganna
    & matuaring & aging

    oya wage unique methods tiyanawa ban eken ekata
     
    Last edited: