මචංලා හොද බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
    වෙරි නම් බන් කෝකත් එකයි :rofl:
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    quality eka ban.. gal wage local badu bonna amarui.. smooth naha..
    scotch wage ewa smooth saha taste eka maru
    local ewa nan okkoma wage kassippu thama
    gal bonna amarui kiyanna epa, hithata dukai, tried most of the local and foreign brands, gal in my top 5
     
    • Sad
    Reactions: niranga1989

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා සිරාවටම අඩුවටම තියෙන ගල් බෝතලෙයි ඔය ලොකු ගණන් වල බෝතල් වලි තියෙන වෙනස මොකක්ද බොද්දීද නැත්නම් වෙරි වෙනවා වැඩිද.
    taste, smoothness ect
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Black Bacardi eka maru. 3200. andenawa. whisky paradai

    set une ne ..pani rahai..wayasaka minissunta hariyanne whiskey bn...

    Seeni hadila mariyan.. pani bothalayak aran wathura daala beepan eeta wadaa hodai.

    වදිනවද බන් හොඳට , බේබද්දෙක් ඉන්නවා ඌට gift එකක් විදියට මටත් දෙන්න ඕන අඩු ගානට හොඳට වදින brand එකක් ? සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට වගේ ඇති ද ?
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Black Bacardi eka maru. 3200. andenawa. whisky paradai
    ගලුත් සුපිරි කියාගෙන වඩේ කෑල්ලක් එක්ක බොන ලකේ පන්කාවේ උන්ටම හරියන මෙන්ඩිස් බකාඩි! හරි රෙඩ් රම් එකක් බීපු එකෙක් මේ කෑස්ස පෑනි කටේවත් තියන්නේ නෑ.
    කසිප්පු බෝතලේකට ග්ලෙන්ෆිඩික් ලේබල් එකක් ගහලා දුන්නොත් එකත් බොයි සුපිරි කියාගෙන. ලොල්.
     
    • Haha
    Reactions: Scarface

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    වදිනවද බන් හොඳට , බේබද්දෙක් ඉන්නවා ඌට gift එකක් විදියට මටත් දෙන්න ඕන අඩු ගානට හොඳට වදින brand එකක් ? සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට වගේ ඇති ද ?
    magulak ahanawa. deela balahanko bothalayak moko wenne balanna. :D kisima kunu gandak na habai wadinawa nas puk wenna.

    ගලුත් සුපිරි කියාගෙන වඩේ කෑල්ලක් එක්ක බොන ලකේ පන්කාවේ උන්ටම හරියන මෙන්ඩිස් බකාඩි! හරි රෙඩ් රම් එකක් බීපු එකෙක් මේ කෑස්ස පෑනි කටේවත් තියන්නේ නෑ.
    කසිප්පු බෝතලේකට ග්ලෙන්ෆිඩික් ලේබල් එකක් ගහලා දුන්නොත් එකත් බොයි සුපිරි කියාගෙන. ලොල්.
    patta smooth habai. oyagaaanata ochara smooth anika wadinna hadanwa kiyanne supiri. wadiya pewenneth na.
    ------ Post added on Dec 2, 2021 at 12:33 PM
     
    • Like
    Reactions: hi.dushan

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    වදිනවද බන් හොඳට , බේබද්දෙක් ඉන්නවා ඌට gift එකක් විදියට මටත් දෙන්න ඕන අඩු ගානට හොඳට වදින brand එකක් ? සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට වගේ ඇති ද ?

    Ane plz. Oka deela ata deka thalaganna epaa. Melo wadak naa. Tharahak thiyanawanam deepan. Wadiya eka wenai, rasa wenai. Bona eka smoothly bonna epai bn syrup ekak biwva wage nathuwa.

    magulak ahanawa. deela balahanko bothalayak moko wenne balanna. :D kisima kunu gandak na habai wadinawa nas puk wenna.

    patta smooth habai. oyagaaanata ochara smooth anika wadinna hadanwa kiyanne supiri. wadiya pewenneth na.
    ------ Post added on Dec 2, 2021 at 12:33 PM

    Ahh mma hithanne oka machan taste eke difference ekak. Mata e taste eka awl. Anith unta kohomada danne netha. Mma samaga beepu anith untath taste awl. Martini eka tikak Sera wadi una wage..
    ------ Post added on Dec 2, 2021 at 2:52 PM
     
    • Like
    Reactions: hi.dushan