මචංලා ෆෝන් උදව්වක් ඕනේ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා ෆෝන් උදව්වක් ඕනේ

    මචංලා කොරියන් ෆෝන් 1 ලැබුණා.ඒත් ඒක ලංකාවට වැඩ නැ.මං හිතන්නේ country code එක ඉල්ලනවා ඇති.මොකක්ද කරන්න ඕනි.දන්න කියන එකෙක් ඉන්නවනං උදව්වක් දීපල්ල.:oo:
    මොන ප්රස්නෙටත් දෙය්යන්ගෙ පිහිට හැර වෙන තැනක් අපට කොයින්ද අප්ප
    :rofl:
    samsung;anycall sec-schw830

    http://infonec.org/page/4/

    http://www.cellaz.com/news/4791/samsung-anycall-sch-w830/

    http://www.youtube.com/watch?v=OQbxoGmrODI


     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    CDMA ekak unoth sapa kane :baffled::baffled:
    ඇයි බං ඒ:oo:

    CDMA2000 1X EV-DO Rev A

    samsung_SPH_W8300.jpg
     
    Last edited:

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    oke sim daanna puluwan :D .sure 1 ta oka country lock wela athi.mehe sim 1k daala balanna ...........................
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    oke sim daanna puluwan :D .sure 1 ta oka country lock wela athi.mehe sim 1k daala balanna ...........................

    ඔව් මචං country lock ඒක තමයි කේස් 1. unlock කරන්න විදිහක් දන්නවද මචං:D
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    Unlock kara ganna nam wiyadam karanna wei tikak.unlock karana than thiyenne macho.aran yaman.bt kiyak illaida danne na.dannawane ada kale ganan gana.

    කතාව නං ඇත්ත මචෝ තැංක්ස් හැමෝටම.සාක්කුවට හෙන ගහලා බං මෙ දවස් වල:baffled: ඒකයි අවුල
     
    Last edited: