මචංලා ෆෝන් උදව්වක් ඕනේ
මචංලා කොරියන් ෆෝන් 1 ලැබුණා.ඒත් ඒක ලංකාවට වැඩ නැ.මං හිතන්නේ country code එක ඉල්ලනවා ඇති.මොකක්ද කරන්න ඕනි.දන්න කියන එකෙක් ඉන්නවනං උදව්වක් දීපල්ල.
මොන ප්රස්නෙටත් දෙය්යන්ගෙ පිහිට හැර වෙන තැනක් අපට කොයින්ද අප්ප
samsung;anycall sec-schw830
http://infonec.org/page/4/
http://www.cellaz.com/news/4791/samsung-anycall-sch-w830/
http://www.youtube.com/watch?v=OQbxoGmrODI