Zooming වැඩිය නෑනේ බන් ??ඕවා වැඩක් නෑ බන්. ගන්නව නම් canon, nikon වගේ ලොකු එකක් ගනින්. අනික ඕකට ලෙන්ස් එකක් දාන්නත් බැ. ආපහු විකුණ ගනන්ත් බෑ. ඕක ගන්න හදන ගාණට තව කීයක් හරි දාලා උබේ පාවිච්චියට හොද ෆෝන් එකක් ගනින්. ෆෝන් එකේ කැම් එකේ ෆීචර්ස් තියනවා ,උබ ඔය දාලා තියන කැමරාවලට වඩා.
Sony xperia 1 mark.. , 5 mark... වගේ ඒවගෙත් කැම් කොලිටියි බන් ඔයිට වඩා.
උඹ ඔ්ක ගන්න එපා. ඕවගේ ලෙන්ස් වීල් කැඩිලා තියෙන්නේ ගොඩක් ඒවගේ. අනික දැන් ඒවා ගොඩක් පරණයි. ගන්නවා නම් Nikon 90D Canon 1100D වගේ DSLR එකක් ගනින්. අඩුම තරමින් Photography ගැන ඉගෙනගන්න හරි පුලුවන්මම sony xz1 හෝ xz2 used phone එකක් ගන්න තමා බැලුවෙ...camera එක තමයි main point එක
ඒත් ඉක්මන් එකේ බලද්දී මේ පොඩි camera තියෙනවා phone ගන්න price එකට used ඒවා එහෙම බලද්දී මේ වර්ගයෙ පොඩි used cam එකක් ගන්න එකද හොද...
View attachment 204195View attachment 204196
මේ වගේ එකක් ගන්නවාට වැඩිය ෆෝන් එකේ කැමරා එක හොඳයි නේ බන්. ඉස්සර ෆෝන් වල කැමරා එච්චර හොඳ නැති නිසා තමයි ඔය පොයින්ට් ඇන්ඩ් ශූට් කියලා මිනිස්සු ගත්තේ. උඹට නිකන් ඔය යන එනගමන් පොටෝ කෑල්ලක් ගහන්න වගේ නම් හොඳ ෆෝන් එකක් ගනින්. නැත්තම් උඹට විශේශයෙන්ම ෆොටෝස් විතරක්ම ගන්න වගේ නම් අඩුම DSLR එකක් වත් බලපන් ඔය වගේ එකක් ගන්නේ නැතුව...මම sony xz1 හෝ xz2 used phone එකක් ගන්න තමා බැලුවෙ...camera එක තමයි main point එක
ඒත් ඉක්මන් එකේ බලද්දී මේ පොඩි camera තියෙනවා phone ගන්න price එකට used ඒවා එහෙම බලද්දී මේ වර්ගයෙ පොඩි used cam එකක් ගන්න එකද හොද...
View attachment 204195View attachment 204196
https://www.kevinlj.com/camera-phon...Sensor Size,shoot cameras have larger sensors.හොද කැමරාවක් තියන ෆෝන් එකකට වඩා වෙනම ලක්ෂ ගානක් දීලා කැමරාවක් ගන්න එකේ වාසි මොනවද ? මම තාම ජීවිතේට කැමරාවක් පාවිච්චි කරලා නැ ගන්නවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ
ehema nam ganin camara. camara DSLR eke experience eka phone eken ganna baa.හොද කැමරාවක් තියන ෆෝන් එකකට වඩා වෙනම ලක්ෂ ගානක් දීලා කැමරාවක් ගන්න එකේ වාසි මොනවද ? මම තාම ජීවිතේට කැමරාවක් පාවිච්චි කරලා නැ ගන්නවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ
smartphone camera ekakin karanna bari godak dewal dslr ekak nathnam mirrorless ekakin karanna puluwan machan..හොද කැමරාවක් තියන ෆෝන් එකකට වඩා වෙනම ලක්ෂ ගානක් දීලා කැමරාවක් ගන්න එකේ වාසි මොනවද ? මම තාම ජීවිතේට කැමරාවක් පාවිච්චි කරලා නැ ගන්නවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ