මචංලා SLT Boradband හදිස්සියක්. 18 +

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මම පාවිච්චි කලේ මාසෙකට 2GB වත් යන්නේ නැති account එකක් හොයල .... හොද වෙලාවට මාස 2කට විතර කලින් වැඩේ නැවැත්තුව මේක ගැන හැම එකාම thread දදා ප්‍රසිද්ද කරන හින්ද :angry: ශේප් එකේ වැඩේ කරන ගියානං ඉවරයි :P
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    dawasak man bill eka gewanna geya.passe wayasaka amma kenek awa bill ekak aran.booth ekaka ganiyekta e amma kewwa api mechchara pawechchi karan na komada wadi une keyala bill eka.passe ara slt booth ake gani keyanwa oyala parissamain pawechchi karanna epai keyala.passe ethen mata theruna wela theyana wade.owa danna aun kata wahan wada karanna one.video hadala ugannawa.man ape adminlatath kewwa thread delete karanna keyala bohoma essara tin tinta mathakada dan na.samahara minissu ennawa ban bill aken bagayai gewanne.ethen e minissu paw.25gb eka manage kara ganna bari umbala komada life eka manage kara ganne.RS12000n jewath wenna bari ekanam wena deyak.
    mekai keyanna one asarana minissunta kelinna epa.
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන් හොරෙන් පාවිච්චි කරන 1 නරක දෙයක් තමයි. උබලත් දෙන ගන්න ඕනේ.හොරෙන් ගන්න account එකේ limit පනින්නේ නැතුව ගන්න. එතකොට උන් ගිහින් complain කරනනේ නැහැනේ .අනිත් මිනිස්සුන්ට කෙලවිලා යනකන් පාවිච්චි කරපු එකේ කරුමේ තමා ඔය ගෙවන්නේ. ඔය username and password save වෙන්නේ router eke. එනිසා උබ අයිතිකාරයා දැනුවත්ව නම් ඔය වැඩේ කරන්නේ. උබ කියපන් මන් එයාගේ router 1 ඉල්ලගෙන ඇවිත් internet giye. මන් දන්නේනැහැ එයාගේ එකෙන් ගියේ කියල කියපන්. එතකොට කොහොමත් එක උඹේ වරදක් නෙමේනේ. මමත් ඕක ගැන දැනගත්තේ මගේ router 1 යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ගහපුවම username and password නැතුව නිකන්ම net connect උනා. මන් එතකොට තමා දැනගත්තේ වෙන අයගේ username password වලින් යන්න පුළුවන් කියල. හැබෙයි මන් කවදාවත් හොරෙන් අරන් නැහැ. උන්ටත් කියල උන්ගේ limit පනින්නේ නැති විදිහට usage meter බලල තමා ගියේ. උබලත් ඒ වගේ limit ඇතුව ගියානම් no problem :cool::cool::cool:
     

    kasun_36

    Member
    Jul 28, 2013
    1
    0
    0

    Elamacho!!


    mageth kawru hari mahara gama & nugegoda inna pahara ballo 2k username passwor horakn karala mage internet connection aka pawichi karala thebba.
    mage sathiyen 25 gb ewarayi un denna masa 6k thisse mage internet pawichi karala thyenawa. mama SLT aken unge details elluwa SP kenek gen letter akak genna kewwa dan mam SP gen letter aka aragen unge details kohoma hari gannawa undenata yahathin enne denna na. mama thamyi kesaka adde SLT ake yanna puluwan ehalama tahnata geya.


    MAGE SLT1KATH GIYA AWURUDDE KAWUDA PAHARAYEK USERNAME PASSWORD DALA PAWICHI KARALA TIBBA. MAN HENA KATTAK POLICIYA KALA POLICE REPORT ARAGENA ANTIMATA E MINIHATA WIRUDAWA NADUWAK DALA 5 LKS GATTA. . KAWUDA A/L KARANA PODI EKEK. UTA AYE OWA KRANA BARI WENNA TAMAI KALE. NADUWA EWARA UNE 3 MONTHS WALIN. MACHAN BAYA WENNA EPA NADU DANNA. OYA SLT1KE UNTA KIYALA OKKOMA DETAILSA GANANA PULUWAN. POLICE REPRT1KA DUNAMA. ONE HELP EKAK AHANA. MAN DENNAM. UBETH SURE PODI KOLLO TAMAI KARANA ATTE. BAYA WENNA EPA METANA ENNA UN NADU DANNE NAHA KIWATA UBA DALA PENAPAN. NOW HODAMA WARE MEWAGE KARANA UNWA HODATA ALLANA.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    dawasak man bill eka gewanna geya.passe wayasaka amma kenek awa bill ekak aran.booth ekaka ganiyekta e amma kewwa api mechchara pawechchi karan na komada wadi une keyala bill eka.passe ara slt booth ake gani keyanwa oyala parissamain pawechchi karanna epai keyala.passe ethen mata theruna wela theyana wade.owa danna aun kata wahan wada karanna one.video hadala ugannawa.man ape adminlatath kewwa thread delete karanna keyala bohoma essara tin tinta mathakada dan na.samahara minissu ennawa ban bill aken bagayai gewanne.ethen e minissu paw.25gb eka manage kara ganna bari umbala komada life eka manage kara ganne.RS12000n jewath wenna bari ekanam wena deyak.
    mekai keyanna one asarana minissunta kelinna epa.

    :yes::yes::yes::yes:
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේ :frown: තොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි :dull: අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා :angry: තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල :frown:

    Well said!:D:D:D
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අගතියට පත් පාර්ශවය පැමිණලි කරරොත් විතරයි අවුල.පැමිණිලි කාරයට බලන්න පුළුවන් වෙන කෙනෙක් පාවිච්චි කරනවද කියල.මමත් කනක්ෂන් 2ක් පාවිච්චි කරනවා ගෙවල් 2කක. 2ටම බිල් ගෙවන්නේ මම නිසා අවුලක් නෑ.1ක් ඉවර උනාම අනිත් 1ක යුස් කරනවා.
     

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    machan mama yaluwekge ekak illagena use karaa...habai maase anthima dawase witarai...mama ugen illuwa , uu kamaththen dunne awlak na kiyala..mokada anthima dawasa nisa maase..Mata case ekak wateiyda ?? Ehema hamowama ahu wenawada bn ??