මචංල උදව්වක් ඕනේ ...........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචංල උදව්වක් ඕනේ ...........

    මචං අපේ office එකේ අවුරුදු උත්සවයට මාව ලොකුම බොරු කීමේ තරඟයට දාලා.........
    අනේ උබලත් පුරුදු වෙන්නත් එක්ක ලොකුම බොරුවක් කියපල්ලකෝ ලොකු උදව්වක් .........
    Pls .................

    හොඳම බොරුවට සලකනවා ..............:lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    උඹ කියන තරමක් කියන්නෙම බොරු වෙන්න ඈති......... මේ දාපු ත්‍රෙඩ් එකත් බොරුවක්ද දන්නේ නෑ...... :lol: :P
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඹ කියන තරමක් කියන්නෙම බොරු වෙන්න ඈති......... මේ දාපු ත්‍රෙඩ් එකත් බොරුවක්ද දන්නේ නෑ...... :lol: :P

    අනේ නෑ මචන් මාව අසරණ නොකර උදව්වක් කරපල්ලකෝ ............:P:P:baffled::baffled:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දෙදාස් පන්සියට ජිවත් වෙන්න පුලුවන්
    සරත් ෆොන්සෙකා නිදහස් කරලා
    ඉන්ධන මිල අඩු කරලා
    ඇමති වරු පයින් යනවා
    එස් එල් ටි එ ඩ් එස් එල් දැන් පට්ට ස්පිඩ්
    බොරු ජාතිවාදේ අවුස්සන උන් කවදාවත් නො-ලිමිට් එකට ගිහින් නැහැ
    විමල් විරවංච අයි පැඩ් එකක් පවිච්චි කරන්නේ නැහැ
    කලගූන දෙපාර්තුමෙන්තුව සුන්නාමි අනතුරු අගවයි සූනාමියකට කලින්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    "මම තමයි මගේ බාප්පාගේ පුතා" කියන්න. :dull::dull: ඕක තාර්කිකව වෙන්න බැරි ලොකුම බොරුවක්. :yes::yes: පොඩ්ඩක් මේක හිතල බලන්නකෝ. :)
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උබ කියපන් රනිල් තමයි ලංකාවෙන් බිහිවෙච්ච් හොඳම දේශපාලකයා කියලා....
    කඩා වැටිලා තිබුනු එක්සත් ජාතික පක්ශය නැගිට්ටලා ගත්තේ එතුමා කියලා....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    "මම තමයි මගේ බාප්පාගේ පුතා" කියන්න. :dull::dull: ඕක තාර්කිකව වෙන්න බැරි ලොකුම බොරුවක්. :yes::yes: පොඩ්ඩක් මේක හිතල බලන්නකෝ. :)

    මචන් අම්මට හොඳ නෑ නේද???:P
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    උබ කියපන් මෙහෙම..

    මම තමයි මෙ අවුරුදු උත්සවය පවත් වන්න සල්ලි දුන්නේ සහ මේක organise කරෙ මම කියලා කියපන්.... මම නැත්තම් අද අවුරුදු උත්සවයක් නෑ කියපන්... ඊලග අවුරුද්දෙ මීට වඩා හොදට මම කරනව කියපන්...

    උබට අනිව තැග්ග නම් SURE.....
    දුන්නැත්තම් උබෙ කතාව අත්ත වෙනවා..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උබ කියපන් මෙහෙම..

    මම තමයි මෙ අවුරුදු උත්සවය පවත් වන්න සල්ලි දුන්නේ සහ මේක organise කරෙ මම කියලා කියපන්.... මම නැත්තම් අද අවුරුදු උත්සවයක් නෑ කියපන්... ඊලග අවුරුද්දෙ මීට වඩා හොදට මම කරනව කියපන්...

    උබට අනිව තැග්ග නම් SURE.....
    දුන්නැත්තම් උබෙ කතාව අත්ත වෙනවා..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අඩේ මාව ජොබ් එකෙන් අයින කරයිඩ දන්නෑ බොසාට මල පැනලා ...........:D:D:D:D:D:D:D
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    උබ කියපන් මෙහෙම..

    මම තමයි මෙ අවුරුදු උත්සවය පවත් වන්න සල්ලි දුන්නේ සහ මේක organise කරෙ මම කියලා කියපන්.... මම නැත්තම් අද අවුරුදු උත්සවයක් නෑ කියපන්... ඊලග අවුරුද්දෙ මීට වඩා හොදට මම කරනව කියපන්...

    උබට අනිව තැග්ග නම් SURE.....
    දුන්නැත්තම් උබෙ කතාව අත්ත වෙනවා..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    patta :lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උඹ කියපන් මම නැත්නම් මේ company එකත් නැහැ කියල. Company එක හැදුවේ උඹ කියපන්. ලබන මාසේ ඉඳල හැමෝගෙම පඩි 10,000 කින් වැඩි කරනව කියපන්.

    Last edited:

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    boss අද ඔතන ඉන්නෙ මම නිසා කියපන්...boss ගෙ නෝනා මාත් එක්ක හරි යාලුයි කියපන්..bossගෙ ලමය ඇත්තටම උබේ කියපන් බොස් කොහොමද ඔච්චර වැඩක් කරන්නෙ කියපන්...
    හැමදාම ciggeratte ගහල ලින්ගික බෙලහීනතාවයෙන් boss පෙලෙන නිසා හැමදාම රැට ගෙට පැනල බොස්ගේ job කරන්නෙ මම කියපන්..තනිකරම බොස්ගේ Family life එක ඉස්සරහට අරන් යන්නේ උබ කියල කියපන්..
    තැග්ග ඉතින් උබේ තමා එතකොට අත්දුටුයි ප්‍රත්යක්ශයි නිවාරනයි

    වහ තමයි! ........... මම අන්තිමට සමරන අවුරුද්ද මේක වෙයිද දන්නෑ බන් !:D:D:D:D:D
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    boss අද ඔතන ඉන්නෙ මම නිසා කියපන්...boss ගෙ නෝනා මාත් එක්ක හරි යාලුයි කියපන්..bossගෙ ලමය ඇත්තටම උබේ කියපන් බොස් කොහොමද ඔච්චර වැඩක් කරන්නෙ කියපන්...
    හැමදාම ciggeratte ගහල ලින්ගික බෙලහීනතාවයෙන් boss පෙලෙන නිසා හැමදාම රැට ගෙට පැනල බොස්ගේ job කරන්නෙ මම කියපන්..තනිකරම බොස්ගේ Family life එක ඉස්සරහට අරන් යන්නේ උබ කියල කියපන්..
    තැග්ග ඉතින් උබේ තමා එතකොට අත්දුටුයි ප්‍රත්යක්ශයි නිවාරනයි

    tagga kesewethat muge job eka gahalayanawa sure :rofl::rofl::rofl::D