මචංල පොඩි අවුලක්.

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය වගේ තත්වයකදි අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් කියන්නේ ජොබ් ලයිෆ් එකට ලොකු අත්දැකීමක්...මොකද මයින්ඩ් කන්ට්‍රෝලින් හොද මට්ටමකට එනවා...අපේ ඔෆිස් එකෙත් හිටියා ‍රජයේ ජොබක් කරලා රිටයර් උන ලොක්කෙක්...අපි මිනිහව මස 3ක් 4ක් පඩෙඩ ගනන් ගත්තේ නෑ...මෙකා මොනවත් නැතුව ඉන්නවනේ...ජොබ් එකට අදාල ඒවා විතරක් අපෙත් එක්ක කතා ක‍රනවා එච්චරයි..අපි මිනිහට සෑහෙන්න කෙනහිලි කම් කලා මෙකා එකාට නෙමෙයි වගේ ඉන්නවා...හිතාගන්න බෑ...පස්සෙ පස්සේ අපේ එක එකාම ලොක්කත් එක්ක කථා කරන්න පටන් ගත්තා...හොදම කේස් එක කියන්නේ අපේ කෙල්ලෝ ටික අපිට වඩා මෑන් එක්ක ෆිට් උනා...මොනව උනත් පට්ට හිත හොද ඩයිල් එකක්...එකයි පස්සෙ හැමෝම සෙට් උනේ...මං අපි කරපු දේ ගැන එක පාරක් ඇහුවම කිව්වේ...පුතා මට අවුරුදු 40ක් එක්ස්පීරියන්ස් මිනිස්සුත් එක්ක වැඩ කරලා..අනික ඔයාල කරපු දේවල් මොනවද, මට ඒ කාලේ කරපු දේවල් හැටියට...මං අවුරුදු 2ක් පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක වැඩ කරා කවුරුත් කතා කරන්නේ නැති 40ක් විතර ඉන්න ඔෆිස් එකක හිටගෙන... ඒ මනුස්සයාට ඉදගන්නවත් පුටුවක් නෑලු ඔෆීස් එකේ...එක ඇහුවාම කිව්වාලු මෙතන සේවක අතිරික්තයක් තියෙන්නෙ ඔයා එහෙනම් ස්වකැමත්තෙන් අයින් වෙන්න කියලා...අවුරුදු 2කට පස්සේ ආණ්ඩුවක් මාරු වෙලා තමයි වෙන තැනකට ගිහින් තියෙන්නෙ...මිනිහා කිව්වේ ඒ වගේ කාගෙන වැඩ කරන්න පුළුවන් කියන්නේ ඉතින් අපායට උනත් ගිහින් ඉන්න පුලුවන් කියලා...
     
    • Like
    Reactions: HSW

    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මචන් ඕකට අත්දුටුයි ප්‍රත්‍යක්ෂ වැඩක් තියෙනවා. උඹව ගනන් ගන්නේ නෑ වගේ නම් උඹත් ශේප් එකේ ඉඳපන් ටිකක්. ඒ අතරේ ඔය උඹගේ මට්ටමේ උන් නෙමෙයි උඹට උඩින් ඉන්න උන්ගේ හිත දිනාගන්න විදියට මහන්සිවෙලා වැඩ ටික කරපන්. උඩ උන්ට උඹ ගැන පැහැදීම ඇති වෙනවා දැක්කම දැන් ගෑස් දාන වුන්ට දිරවන්නේ නෑ.. ඊටපස්සේ උඹත් එක්ක සෙට් වෙන්න එනවා.හැබැයි ඒ කාලේට උඹත් ලොකු ලයින් දීලා පස්සේ කට්ටිය එක්ක ශේප් වෙයන්. මෙව්වා ප්‍රතිපල සහිතයි හොඳේ.
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    මචන් උඹේ වයස කීයද? මොකක්ද පොසිෂන් එක?

    මටත් ඔහොමය් මචෝ මුලින්ම.

    උඹ අපේ එකට ආපු අලුත් එකා නෙවේ නේද? :dull::dull:
    උනම් ලොලන්ත ඩයල් එකක්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනේ හුකේ.ඔහොම තමයි හැම තැනම.අපිටත් ඒ වගේ තමයි.කැපිල්ල පැත්තක තියලා උබ දියුනු වෙන්න බලහන.ඔෆිස් එකේ උනත් කාවවත් වැඩිය අශ්‍රය කරන්න එපා.උන් උදව්වක් ඉල්ලුවොත් කරන්න පුලුවන්නම් කරහන්.උබ දියුනු වෙයන් කොහොම හරි .එච්චරයි වෙන්න ඔනේ.අනිත් උන් අපි ගැන මොනා හිතුවත් අපිට පුකද බන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    ඔය වගේ තත්වයකදි අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් කියන්නේ ජොබ් ලයිෆ් එකට ලොකු අත්දැකීමක්...මොකද මයින්ඩ් කන්ට්‍රෝලින් හොද මට්ටමකට එනවා...අපේ ඔෆිස් එකෙත් හිටියා ‍රජයේ ජොබක් කරලා රිටයර් උන ලොක්කෙක්...අපි මිනිහව මස 3ක් 4ක් පඩෙඩ ගනන් ගත්තේ නෑ...මෙකා මොනවත් නැතුව ඉන්නවනේ...ජොබ් එකට අදාල ඒවා විතරක් අපෙත් එක්ක කතා ක‍රනවා එච්චරයි..අපි මිනිහට සෑහෙන්න කෙනහිලි කම් කලා මෙකා එකාට නෙමෙයි වගේ ඉන්නවා...හිතාගන්න බෑ...පස්සෙ පස්සේ අපේ එක එකාම ලොක්කත් එක්ක කථා කරන්න පටන් ගත්තා...හොදම කේස් එක කියන්නේ අපේ කෙල්ලෝ ටික අපිට වඩා මෑන් එක්ක ෆිට් උනා...මොනව උනත් පට්ට හිත හොද ඩයිල් එකක්...එකයි පස්සෙ හැමෝම සෙට් උනේ...මං අපි කරපු දේ ගැන එක පාරක් ඇහුවම කිව්වේ...පුතා මට අවුරුදු 40ක් එක්ස්පීරියන්ස් මිනිස්සුත් එක්ක වැඩ කරලා..අනික ඔයාල කරපු දේවල් මොනවද, මට ඒ කාලේ කරපු දේවල් හැටියට...මං අවුරුදු 2ක් පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක වැඩ කරා කවුරුත් කතා කරන්නේ නැති 40ක් විතර ඉන්න ඔෆිස් එකක හිටගෙන... ඒ මනුස්සයාට ඉදගන්නවත් පුටුවක් නෑලු ඔෆීස් එකේ...එක ඇහුවාම කිව්වාලු මෙතන සේවක අතිරික්තයක් තියෙන්නෙ ඔයා එහෙනම් ස්වකැමත්තෙන් අයින් වෙන්න කියලා...අවුරුදු 2කට පස්සේ ආණ්ඩුවක් මාරු වෙලා තමයි වෙන තැනකට ගිහින් තියෙන්නෙ...මිනිහා කිව්වේ ඒ වගේ කාගෙන වැඩ කරන්න පුළුවන් කියන්නේ ඉතින් අපායට උනත් ගිහින් ඉන්න පුලුවන් කියලා...

    රජයේ් ජොබ් එකක් හරියට අවුරුදු 35 ක් විතර කරනවා කියන්නේ ජීවිතයට පට්ටම එක්ස්පීරියන්ස් එකක්. හැබැයි ඉතින් රට වටේ විවිධ ප්‍රදේශ වල වැඩ කරන්න අහුවුනොත් තමයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    කඩ්ඩ බැරි එකා;21723856 said:
    ගමේ නෙමේ බන් දැන් ඉන්නේ. උන් බොන පාටකුත් නෑ බන්. හෙනම අමුතු සෙට් එකක්. මැෂින් වගේ යන්නේ. මැරීගෙන වැඩ. අනේ මංද බන්. මටත් දැන් ටික ටික එපා වෙලා ඉන්නේ. දැන් ගුඩ්මෝනින් කියල කියවෙන්නෙත් නෑ බන්. උන් කියන්නෙත් නෑ. :baffled:

    උබේ ෆීල්ඩ් එක මොකක්ද මචං ITද??