මචං අන්තිම මාස දෙකේ ලංකාවෙ නිවුස් සුබවාදී නේද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඕව අහන්නවත් දේවල් නෙවෙයිනෙ බන්. රටට සුබවාදියි. මිනිස්සුන්ට සුබවාදියි.

    තැරි මෝඩ බයි-සිලි බයි සත්තුන්ට අසුබවාදියි.

    බයි සත්තුන්ගෙ පව තමයි 🙁
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මහින්දානන්ද ඇතුළෙ... නඩුව පරණ වුනාට රනිල් දින්නානම් තාම එලියෙ.

    රෝහිතගේ දුව ඇතුළෙ

    හංසමාලි ට කෙල වීගෙන යන්නෙ.

    භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක් තියෙනවළු දැන් ඉස්සර රින ලු.

    ට්‍රම්ප් බද්ද සෙටල් වුනා.

    ලෝකෙ ලස්සනම දිවයින වුනා.

    අද ලෝකෙ ට්‍රැවල් කරන්න හොදම තැන වෙලා


    Exchange Rates හොදයි. ලොකු අවුලක් නැහැ වාහන ගෙන්නුවා කියලා.

    විපක්ෂෙ උන්ට මුන්ගෙ ඉංග්‍රීසි ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ නෙ.

    උබ ලා මොකද හිතන්නෙ. අවංක උත්තරයක් දියන්

    Machan ubath bath packet software engineer eken neda made balakaye?
     
    • Haha
    Reactions: kandahar

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    Container nikanma release una
    Casino aeriya
    Upadi karayo katha nayaka una
    Unge wereddak kiwwot kiyapu ekage mokak hari kunu godak aedala uwa aethulata demma
    Kadden wanala suddo puduma kala
    Awama tax ekakata wahana Ganna dunna,
    Wahana Wala ganan adu krnna patta plan ekk gehuwa
    Paathale nethima kala
    Ugandawe salli genawa
    Chanda lan wenakota, controversial deyak wahanna ona unama parana horek aelluwa
    Pvt ungen tax aran gov job dila unta hoda padiyak dunna

    Tawama karaganna beri une petrol liter ekakin kanchanayage sakkuwata Yana gana ain karapu nethi eka witarai. 😑
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113




    ගූ පොහොර නැවේ ප්‍රශ්නයට ඇවිත් තියෙන්නේ

    දැන් වාහන ගත්තේ නැතත් චීනයට සල්ලි ගෙන්න වෙයි
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Kaiya Kedirilla thread series kedirillath adu weegana yanne
    lonely 😂😂

    doodxrpl-dood-xrp.gif
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යාපගෙ රතු බෝල නිව්ස්
    🔴 NEWS ALERT 🔴

    මොරටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

    ඒ සකුරා නමැති අලි පැටවෙකු නීතිවිරෝධීව ලග තබා ගැනීමේ චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් හේතුවෙන්

    කටුනායක ගුවන් තොටුපළේ තීරුබදු රහිත අංශයෙන් නීතිවිරෝධී ලෙස මත්පැන් මිලදී ගත් ජනපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් හත් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

    විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්.

    ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි.

    🔴 වත්කම් – බැරකම් නොදුන් නිලධාරීන්ට අල්ලස් කොමිසමෙන් නඩු

    මේ වසරේ මාර්තු 31 වන විට තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දියයුතු නිලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු කාළය පසුගිය ජූනි මස 30 වැනිදායින් අවසන් බව දැනුම් දෙනවා.

    ⭕ කොළබ වරායේ දළ ලාබය ගිය වසරේ මුල් කාර්තුවට වඩා මෙම වසරේ 66% කින් ඉහලට.

    ගිය වසරේ රු මිලියන 14,691ක් ව පැවති දළ ලාබය මෙම වසරේ මුල් මාස 6දි රු මිලියන 24,418 ක් දක්වා ඉහලට.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ඒක තේරෙනවා හිරු News බැලුවාම. පිස්සු වැටිලා වගේ wipakshe උන්ට. දඟලන widiyata ළඟදීම kelawey වගේ kalin ආණ්ඩු වල ragapu සැහෙන්න ගානකට.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    රට වැටෙයි, තෙල් පෝලිම් අයම එයි වගේ බිල්ලෝ දැන් නැනේ.. නඩු ටික ටික අහනවා, ලොකු ලොක්කොත් ඇතුලට ගන්නවා.
    ආණ්ඩුවේ උන් මේවගේ නීතියේ වැඩ වලට ඇගිලි ගහන්නේ නැති සින් එකක් තේරෙනවා, එක නිසා ශේප් එකේ නඩු වැඩ ටික ටික යන්නේ කියලා හිතෙන්නේ..

    තාම බැරි උනානම් පාතලයෝන්ගේ රැගිලි ටික අඩු කරන්න.. සතියකට 3-4ක් වත් වෙඩි සින් යනවනේ රටේ හැම තැනිනම.
    අනික රන්වලගේ උපාධි සහතිකේ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන විදිහ හොදටම හොදයි . රාජ්‍ය ආයතන ඔක්කොගෙම වත්කම් revaluation කරන්න අරන් තියෙන්නෙ . ණය තිබ්බට වත්කම් නෑ කියපුව දැන් හොයාගනියි ගෙවල් වල එහෙම තිබිල
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,617
    113
    Oceania
    හොදටම හොදයි කියල කියනව නෙවෙයි. තිබ්බ ඒවට වඩා හොදයි. පොජ්ජන පෙරමුනට වඩා හොද වුනාම ඇති