ඕව අහන්නවත් දේවල් නෙවෙයිනෙ බන්. රටට සුබවාදියි. මිනිස්සුන්ට සුබවාදියි.
තැරි මෝඩ බයි-සිලි බයි සත්තුන්ට අසුබවාදියි.
බයි සත්තුන්ගෙ පව තමයි
තැරි මෝඩ බයි-සිලි බයි සත්තුන්ට අසුබවාදියි.
බයි සත්තුන්ගෙ පව තමයි
මහින්දානන්ද ඇතුළෙ... නඩුව පරණ වුනාට රනිල් දින්නානම් තාම එලියෙ.
රෝහිතගේ දුව ඇතුළෙ
හංසමාලි ට කෙල වීගෙන යන්නෙ.
භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක් තියෙනවළු දැන් ඉස්සර රින ලු.
ට්‍රම්ප් බද්ද සෙටල් වුනා.
ලෝකෙ ලස්සනම දිවයින වුනා.
අද ලෝකෙ ට්‍රැවල් කරන්න හොදම තැන වෙලා
Exchange Rates හොදයි. ලොකු අවුලක් නැහැ වාහන ගෙන්නුවා කියලා.
විපක්ෂෙ උන්ට මුන්ගෙ ඉංග්‍රීසි ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ නෙ.
උබ ලා මොකද හිතන්නෙ. අවංක උත්තරයක් දියන්
ඒක මෙච්චර ලේසියෙන් කියන්න පුලුවන් උනා නම් අපේ රට බන්කොලොත් වෙන්නෙ ත් නෑ පුතා..
lonelyKaiya Kedirilla thread series kedirillath adu weegana yanne