'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා හොඳ සටහනක්...යථාර්තය එලි දැක්වීමක්......

හැබැයි ඔහොම වෙන්න මුල මොකද්ද කියන්න ලොකු පොත් පෙරලලා බලන්න ඕනෙ නෑ...


හේතුව පවතින සමාජ ක්‍රමය තුල තිබෙන දරිද්‍රතාවය හා අහස උසට නැගි විරැකියා ප්‍රතිශතය තුල වල්මත්වූ තරුණ අසහනය...


මල්ලියට ජය...
 

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ඔය ගොඩෙන් රටවල් වලට පනින උන් ලංකාව ගැන කියන්නෙ , අපෙ රටෙ මානව නිදහස නැ හා ආගමික නිදහස නැ වගෙ බොරු , එහෙම පට්ටපල් බොරු කියලා තමයි උන් පිගන් හොදන ජොබ් හොයන් එ රටවල සරනාගත විසා මත ජිවත් වෙන්නෙ , හොදම උදාහරනය ඉතාලියෙ ඉන්න ශ්‍රි ලංකිකයන්ගෙන් 90% ඉන්නෙ සරනාගත විසා මත ,මතකද මන්දා අපෙ කට්ටියට නව පාප් වහන්සෙ වැඩ බාර ගන්නකොට තිබ්බ දෙව මෙහෙයෙදි ලංකාවෙ කාන්තාවක්ට හා ඉරාකෙ කාන්තාවක්ට අශිර්වාද කරලා තමයි එ දෙව මෙහෙය පටන් ගත්තෙ , එහෙම දෙව මෙහෙයෙදි ශ්‍රි ලංකික කතක් හා ඉරාක කතක් තොරා ගැනිමට හොතු වශයෙන් දැක්කුවෙ ලංකාවෙ හා ඉරාකෙ කතොලික ආගම අදහන්න නිදහස නැයි කියන හෙතුවයි , අපිට එම සිද්දියෙන් ගතහකි නිගමනය නම් ඉතාලියෙ පිගන් හොදන ලංකාවෙ බුවාලා හා බුවිලා ඉතාලියෙ ඉන්නෙ සරනාගත විසා මත හා එ සරනාගත විසාදි ඔහුන් ඉතාලියෙ රදවාගෙන ඉන්න හෙතුවශයෙන් දක්වන්නෙ ලංකාවෙ ආගම් ඇදහිමෙ නිදහසක් නැතැයි කියන පදනම මතයි,දැන් අපි දන්නවා ලංකාවෙ අගම් අදහන්න කිසිදු බාදවක් නැති වග , නමුත් පිගන් හොදා හා පක්කලි වැඩ කරන ඉතාලියෙ ඉන්න ලංකාවෙ බුවාලා කියන්නෙ වෙන කතාවක් එහෙම කියලා තමයි උන් ඉතාලි රජයෙ සරනාගත විසා මත ජිවත් වෙන්නෙ

    යා මහත්මයා පට්ටපල් බොරුවක් නෙ මෙ දාලා තියෙන්නෙ,,,ඉතාලියෙ කොහෙද 90% සරනාගත වීසා වලින් ඉන්නෙ එහෙම සරනාගත විසා වලින් ඉන්න උවමනාවක් වෙන්නෙ නැනෙ මොකද,ඉතාලියෙ වසර 6 වරක් අනවසර ‍රැදී සිටින්නන් ට ඉතාලි රටේ නැවතීමෙ බලපත් ලබ දෙන නිසා,අනිත් එක ලාන්කික අයට එහෙම සරනාගත විසා ඉතාලියෙන් ලබ දෙන්නෙ නැ,,,ඒව හිමි වන්නෙ සීමිත රටවල් වගයකට විතරකි,අනිත් එක ඉතාලියෙ ලාන්කිකයන් ඉන්නෙඩ ලක්ස 2 වැනි සුලු පිරිසකි,,,මොකද ඉතාලියෙ සිටින විදේශිකයන් අතරින් ලක්ස 2 සුලු ප්‍රමානයකි,,,,ඔයා ඉතාලියට ඇවිත් සිටින්නන් සමග ඊරිසියාවක් ඇති බව මට පෙනේ
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ela greattttttt

    ඉතා හොඳ සටහනක්...යථාර්තය එලි දැක්වීමක්......

    හැබැයි ඔහොම වෙන්න මුල මොකද්ද කියන්න ලොකු පොත් පෙරලලා බලන්න ඕනෙ නෑ...


    හේතුව පවතින සමාජ ක්‍රමය තුල තිබෙන දරිද්‍රතාවය හා අහස උසට නැගි විරැකියා ප්‍රතිශතය තුල වල්මත්වූ තරුණ අසහනය...


    මල්ලියට ජය...

    Ela Machan :D

    :D:D