ඔය ගොඩෙන් රටවල් වලට පනින උන් ලංකාව ගැන කියන්නෙ , අපෙ රටෙ මානව නිදහස නැ හා ආගමික නිදහස නැ වගෙ බොරු , එහෙම පට්ටපල් බොරු කියලා තමයි උන් පිගන් හොදන ජොබ් හොයන් එ රටවල සරනාගත විසා මත ජිවත් වෙන්නෙ , හොදම උදාහරනය ඉතාලියෙ ඉන්න ශ්රි ලංකිකයන්ගෙන් 90% ඉන්නෙ සරනාගත විසා මත ,මතකද මන්දා අපෙ කට්ටියට නව පාප් වහන්සෙ වැඩ බාර ගන්නකොට තිබ්බ දෙව මෙහෙයෙදි ලංකාවෙ කාන්තාවක්ට හා ඉරාකෙ කාන්තාවක්ට අශිර්වාද කරලා තමයි එ දෙව මෙහෙය පටන් ගත්තෙ , එහෙම දෙව මෙහෙයෙදි ශ්රි ලංකික කතක් හා ඉරාක කතක් තොරා ගැනිමට හොතු වශයෙන් දැක්කුවෙ ලංකාවෙ හා ඉරාකෙ කතොලික ආගම අදහන්න නිදහස නැයි කියන හෙතුවයි , අපිට එම සිද්දියෙන් ගතහකි නිගමනය නම් ඉතාලියෙ පිගන් හොදන ලංකාවෙ බුවාලා හා බුවිලා ඉතාලියෙ ඉන්නෙ සරනාගත විසා මත හා එ සරනාගත විසාදි ඔහුන් ඉතාලියෙ රදවාගෙන ඉන්න හෙතුවශයෙන් දක්වන්නෙ ලංකාවෙ ආගම් ඇදහිමෙ නිදහසක් නැතැයි කියන පදනම මතයි,දැන් අපි දන්නවා ලංකාවෙ අගම් අදහන්න කිසිදු බාදවක් නැති වග , නමුත් පිගන් හොදා හා පක්කලි වැඩ කරන ඉතාලියෙ ඉන්න ලංකාවෙ බුවාලා කියන්නෙ වෙන කතාවක් එහෙම කියලා තමයි උන් ඉතාලි රජයෙ සරනාගත විසා මත ජිවත් වෙන්නෙ