නොදකින් ඔය වීඩියො එක දැකල තමා සෝම තට්ටයව එපා උනේ. බලපං නානසාරගෙ වගේ ඩයල් එකක් නෙ.
නානසාර වගේ බඩු බන් , ඔය අනගාරික ධර්මපාල පොරත් ගාන්ධි වගේ පොරවල්. වෙනම ගේම් ගහන්නේ තේරුම් යන්න කාලයක් යනවා. කොහෙද තොපිලට රාජපක්ෂලා තේරුමක් වෙන්න අවුරුදු 15 ගියාසෝම හාමුදුරුවෝ ඔය කියන කතා නිසා ගොඩක් පල්ලි කක්කො මාර තරහකින් හිටියේ..
නියම බෞද්ධ නෙමේ Politics කලේනානසාර වගේ බඩු බන් , ඔය අනගාරික ධර්මපාල පොරත් ගාන්ධි වගේ පොරවල්. වෙනම ගේම් ගහන්නේ තේරුම් යන්න කාලයක් යනවා. කොහෙද තොපිලට රාජපක්ෂලා තේරුමක් වෙන්න අවුරුදු 15 ගියා

ඔය ඔක්කොම ඔය වගේ කතා තමයි බන්.අනෙත් මිනිස්සුන්ගේ ඇදහිලි විස්වාස වලට ගරහන එකම තමයි මුන්ගේ වැඩේ.
ඕවට හිනා වෙන උන්ම ටාගට් වෙනවා සමහර වෙලාවට ඊළඟ බණට. දවසක් එකෙක් කිව්වා ලෙඩ හැදිලා දුක් විඳලා මැරෙන්නේ පව් කාරයෝ කියලා, ලෙඩ්ඩුන්ට ගරහා ගරහා බණක් tv එකේ ගියා කියලා.
මිනිස්සුන්ට ගරහන්නෙ, අපහාස කරන්නෙ නැතුව ඕක අදහන්න බැරිද?
අනෙත් එක අද ලංකාවේ තියෙන දේශපාලන පස්සේ යන තක්කඩි හාමුදුරු ට්‍රෙන්ඩ් එකේ මුල්ම රැල්ල හැදුවේ මෙයා නේද?
ඔය හාමුදුරුවෝ ඔහොම්ම මේ ටිකත් පැහැදිලි කරලම ගියානම් තමයි හොඳ:
රහත් වෙලා උඩින් ගියපුවා,
ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
රියන් 18ක් උස මිනිස්සු,
ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
පොලව පලාගෙන අපායේ ගියපුවා,
අහසේ තියෙනවා කියපු දෙවියලෝක
Comment ටික පහළට බලාගෙන එන කොට උඹේ කතාව ඇත්ත බව පේනවා.සෝම හාමුදුරුවෝ ඔය කියන කතා නිසා ගොඩක් පල්ලි කක්කො මාර තරහකින් හිටියේ..
සමහරු නැවැත්තුවා.සෝමාහාමුදුරුවො ඔව්ව කිව්ව කියල සිංහලු කතරගම යන එක නවත්තනව ද ?
නෑ නෙ මිතුර
අපරාදෙ කියපු බණ
උබ මොන ආගමේද බ්‍රෝ?අනෙත් මිනිස්සුන්ගේ ඇදහිලි විස්වාස වලට ගරහන එකම තමයි මුන්ගේ වැඩේ.
ඕවට හිනා වෙන උන්ම ටාගට් වෙනවා සමහර වෙලාවට ඊළඟ බණට. දවසක් එකෙක් කිව්වා ලෙඩ හැදිලා දුක් විඳලා මැරෙන්නේ පව් කාරයෝ කියලා, ලෙඩ්ඩුන්ට ගරහා ගරහා බණක් tv එකේ ගියා කියලා.
මිනිස්සුන්ට ගරහන්නෙ, අපහාස කරන්නෙ නැතුව ඕක අදහන්න බැරිද?
අනෙත් එක අද ලංකාවේ තියෙන දේශපාලන පස්සේ යන තක්කඩි හාමුදුරු ට්‍රෙන්ඩ් එකේ මුල්ම රැල්ල හැදුවේ මෙයා නේද?
ඔය හාමුදුරුවෝ ඔහොම්ම මේ ටිකත් පැහැදිලි කරලම ගියානම් තමයි හොඳ:
රහත් වෙලා උඩින් ගියපුවා,
ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
රියන් 18ක් උස මිනිස්සු,
ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
පොලව පලාගෙන අපායේ ගියපුවා,
අහසේ තියෙනවා කියපු දෙවියලෝක
උබ මොන ආගමේද බ්‍රෝ?
හැම ආගමේම මිත්‍යා විශ්වාස තියෙනවා. ඒ නිසා කිසිම ආගමකට ගරහන්න හොද නෑ.
මේක තමයි ඇත්ත.
ආගම් හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගේ එක එක දුර්වල කම් නිසා.
එක එක හිස් තැන් පුරවගන්න මිනිස්සුම හදාගත්ත ඒවා තමයි ආගම් කියන්නෙ.
එහෙම කියලා ආගම් වැරදි කියන්න බැහැ.
ඒ මිනිස්සුන්ගේ තියෙන යම් යම් insecurities ඒ ආගම්/විස්වාස වලින් වැහෙනවා නම් ඒක positive දෙයක්.
උදාහරණයක් විදියට හැම ආගමකම කියනවා, මරණෙන් පස්සේ පැවැත්මක් ගැන. බුද්දාගමේ කියනවා ඊළඟ ආත්ම, දෙවියලෝක ගැන. අනෙත් ආගම් වලත් දේවියලෝක වලට යන කතා කියනවා. මිනිස්සු කැමති නැහැ මරණය කියන්නෙ සරලවම end එක කියලා හිතන්න. ඒක නිසා මේ වගේ විස්වාස හදාගෙන ඒවා වලින් හිතේ තියෙන දුර්වලතාවය අඩු කරගන්නවා. මේක තමයි මනුස්ස ගතිය. ඔකේ ලොකු වරදක් නැහැ.
------ Post added on Jan 23, 2023 at 12:28 PM