මචං කදිරේ 🤣 කතරගම බොරුව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    මයිනට ආපහු රට ජාතිය ආගම මතක් වෙලා නේද? ජන්දෙ ලංවෙනකොටම ඕකා පන්සල් අස්සෙ රිංගනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අනෙත් මිනිස්සුන්ගේ ඇදහිලි විස්වාස වලට ගරහන එකම තමයි මුන්ගේ වැඩේ.

    ඕවට හිනා වෙන උන්ම ටාගට් වෙනවා සමහර වෙලාවට ඊළඟ බණට. දවසක් එකෙක් කිව්වා ලෙඩ හැදිලා දුක් විඳලා මැරෙන්නේ පව් කාරයෝ කියලා, ලෙඩ්ඩුන්ට ගරහා ගරහා බණක් tv එකේ ගියා කියලා.

    මිනිස්සුන්ට ගරහන්නෙ, අපහාස කරන්නෙ නැතුව ඕක අදහන්න බැරිද?

    අනෙත් එක අද ලංකාවේ තියෙන දේශපාලන පස්සේ යන තක්කඩි හාමුදුරු ට්‍රෙන්ඩ් එකේ මුල්ම රැල්ල හැදුවේ මෙයා නේද?

    ඔය හාමුදුරුවෝ ඔහොම්ම මේ ටිකත් පැහැදිලි කරලම ගියානම් තමයි හොඳ:

    රහත් වෙලා උඩින් ගියපුවා,
    ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
    ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
    ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
    රියන් 18ක් උස මිනිස්සු,
    ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
    බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
    පොලව පලාගෙන අපායේ ගියපුවා,
    අහසේ තියෙනවා කියපු දෙවියලෝක
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නොදකින් ඔය වීඩියො එක දැකල තමා සෝම තට්ටයව එපා උනේ. බලපං නානසාරගෙ වගේ ඩයල් එකක් නෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නොදකින් ඔය වීඩියො එක දැකල තමා සෝම තට්ටයව එපා උනේ. බලපං නානසාරගෙ වගේ ඩයල් එකක් නෙ.

    මහා පරිමාණ හාමුදුරු දේශපාලනේ පටන් ගත්තේ මෙයා. ටීවී වල ආතල් බන කියලා ප්‍රසිද්ද වෙලා කොළඹ අසපු apartment වල ඉඳන් club බහින සෙට් එකේ නිර්මාතෘ. අනෙත් ආගම් වලට අපහාස කර කර ඉඳල අන්තිමට කරලා තියෙන්නේ බුද්දාගම අරන් දෙකට නවල පුකේ ඇරපු එක 😂

    බලුහුජ්ජයෝන්ට හැමදාම මොකෙක් හරි අරිනවා. 😅

    හම්බයෝන්ට හෙල්මට් දම්මන්න රාජපක්සලා ගෙනාව වගේ තමයි. 🥹🥹😂😂
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    සෝම හාමුදුරුවෝ ඔය කියන කතා නිසා ගොඩක් පල්ලි කක්කො මාර තරහකින් හිටියේ..
    නානසාර වගේ බඩු බන් , ඔය අනගාරික ධර්මපාල පොරත් ගාන්ධි වගේ පොරවල්. වෙනම ගේම් ගහන්නේ තේරුම් යන්න කාලයක් යනවා. කොහෙද තොපිලට රාජපක්ෂලා තේරුමක් වෙන්න අවුරුදු 15 ගියා
     
    • Like
    Reactions: RealityOfX

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,810
    26,155
    113
    Frustrated Clint Eastwood GIF
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,216
    113
    නානසාර වගේ බඩු බන් , ඔය අනගාරික ධර්මපාල පොරත් ගාන්ධි වගේ පොරවල්. වෙනම ගේම් ගහන්නේ තේරුම් යන්න කාලයක් යනවා. කොහෙද තොපිලට රාජපක්ෂලා තේරුමක් වෙන්න අවුරුදු 15 ගියා
    නියම බෞද්ධ නෙමේ Politics කලේ
     
    • Like
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,652
    167,284
    113
    එකමත් එක රටක
    ඇත්ත නේ ඉතින් කියලා තියෙන්නේ :rofl:

    අනෙත් මිනිස්සුන්ගේ ඇදහිලි විස්වාස වලට ගරහන එකම තමයි මුන්ගේ වැඩේ.

    ඕවට හිනා වෙන උන්ම ටාගට් වෙනවා සමහර වෙලාවට ඊළඟ බණට. දවසක් එකෙක් කිව්වා ලෙඩ හැදිලා දුක් විඳලා මැරෙන්නේ පව් කාරයෝ කියලා, ලෙඩ්ඩුන්ට ගරහා ගරහා බණක් tv එකේ ගියා කියලා.

    මිනිස්සුන්ට ගරහන්නෙ, අපහාස කරන්නෙ නැතුව ඕක අදහන්න බැරිද?

    අනෙත් එක අද ලංකාවේ තියෙන දේශපාලන පස්සේ යන තක්කඩි හාමුදුරු ට්‍රෙන්ඩ් එකේ මුල්ම රැල්ල හැදුවේ මෙයා නේද?

    ඔය හාමුදුරුවෝ ඔහොම්ම මේ ටිකත් පැහැදිලි කරලම ගියානම් තමයි හොඳ:

    රහත් වෙලා උඩින් ගියපුවා,
    ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
    ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
    ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
    රියන් 18ක් උස මිනිස්සු,
    ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
    බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
    පොලව පලාගෙන අපායේ ගියපුවා,
    අහසේ තියෙනවා කියපු දෙවියලෝක
    ඔය ඔක්කොම ඔය වගේ කතා තමයි බන්.
    අනිත් ආගම් වලත් ඔහොමම තමයි.
    ------ Post added on Jan 23, 2023 at 3:12 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඔය පොර ඉතින් ඔච්චර මීටරේ වෙලත් , බණ දහම් දැන ගෙන ඉඳලත් මිත්‍යා දෘෂ්ටියො දීපු සම්මාන ගන්න පෙරේතකමට රට ගිහිල්ලනෙ වලකජ්ජ ගැහුවෙ.
     
    • Like
    Reactions: Srilankan1

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සෝම හාමුදුරුවෝ ඔය කියන කතා නිසා ගොඩක් පල්ලි කක්කො මාර තරහකින් හිටියේ..
    Comment ටික පහළට බලාගෙන එන කොට උඹේ කතාව ඇත්ත බව පේනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සෝමාහාමුදුරුවො ඔව්ව කිව්ව කියල සිංහලු කතරගම යන එක නවත්තනව ද ?
    නෑ නෙ මිතුර
    අපරාදෙ කියපු බණ
    සමහරු නැවැත්තුවා.
    සමහරු නැවැත්තුවෙ නෑ මිතුර.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනෙත් මිනිස්සුන්ගේ ඇදහිලි විස්වාස වලට ගරහන එකම තමයි මුන්ගේ වැඩේ.

    ඕවට හිනා වෙන උන්ම ටාගට් වෙනවා සමහර වෙලාවට ඊළඟ බණට. දවසක් එකෙක් කිව්වා ලෙඩ හැදිලා දුක් විඳලා මැරෙන්නේ පව් කාරයෝ කියලා, ලෙඩ්ඩුන්ට ගරහා ගරහා බණක් tv එකේ ගියා කියලා.

    මිනිස්සුන්ට ගරහන්නෙ, අපහාස කරන්නෙ නැතුව ඕක අදහන්න බැරිද?

    අනෙත් එක අද ලංකාවේ තියෙන දේශපාලන පස්සේ යන තක්කඩි හාමුදුරු ට්‍රෙන්ඩ් එකේ මුල්ම රැල්ල හැදුවේ මෙයා නේද?

    ඔය හාමුදුරුවෝ ඔහොම්ම මේ ටිකත් පැහැදිලි කරලම ගියානම් තමයි හොඳ:

    රහත් වෙලා උඩින් ගියපුවා,
    ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
    ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
    ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
    රියන් 18ක් උස මිනිස්සු,
    ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
    බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
    පොලව පලාගෙන අපායේ ගියපුවා,
    අහසේ තියෙනවා කියපු දෙවියලෝක
    උබ මොන ආගමේද බ්‍රෝ?
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හැම ආගමේම මිත්‍යා විශ්වාස තියෙනවා. ඒ නිසා කිසිම ආගමකට ගරහන්න හොද නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උබ මොන ආගමේද බ්‍රෝ?

    අදාල නැහැ නේද?
    ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න ඕන කියල විතරයි කියන්නෙ මම.
    මිනිහෙක්ගේ විස්වාස ඇදහිලි වලට ගරු කරන්නයි උගන්නන්න ඕන සමාජෙට.

    අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. එක මනුස්ස ස්වභාවය.
    බන වල කරන්නේ මොකක්හරි එක සාදකයක් අරන් ඒකෙන් මිනිස්සු වර්ගීකරණය කරලා උන්ට අපහාස කරනවා.
    අද ගත්ත සාධකය අනුව උඹ එගොඩ ඉන්න පුළුවන්, හෙට ගන්න සාධකය අනුව උඹ අනෙත් පැත්තේ ඉන්න පුළුවන්.
    ටිකක් uncommon, උඹට තියෙන අඩුපාඩුවක් අරන් එකෙන් සමාජේ බෙදලා අපහාස කරද්දි, අනෙත් එවුන් චූන් එකේ හිකි හිකි ගාපු දවසට මම කියන දෙය තේරෙයි. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට ඔහොම දෙයක් උනා කිව්වා දවසක්. ලෙඩ්ඩුන්ට ජරා කතාවක් කියලා, අර මනුස්සයාගේ හිත සෑහෙන්න අවුල් ගියා කිව්වා. මගේ ආගම අහන්න කලින්, toxic දේවල් අදුනගෙන ඒවා ප්‍රතික්ෂේප කරන්න ඉගෙනගන්න බ්‍රෝ. මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ තවත්.

    හැම ආගමේම මිත්‍යා විශ්වාස තියෙනවා. ඒ නිසා කිසිම ආගමකට ගරහන්න හොද නෑ.

    මේක තමයි ඇත්ත.
    ආගම් හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගේ එක එක දුර්වල කම් නිසා.
    එක එක හිස් තැන් පුරවගන්න මිනිස්සුම හදාගත්ත ඒවා තමයි ආගම් කියන්නෙ.
    එහෙම කියලා ආගම් වැරදි කියන්න බැහැ.
    ඒ මිනිස්සුන්ගේ තියෙන යම් යම් insecurities ඒ ආගම්/විස්වාස වලින් වැහෙනවා නම් ඒක positive දෙයක්.

    උදාහරණයක් විදියට හැම ආගමකම කියනවා, මරණෙන් පස්සේ පැවැත්මක් ගැන. බුද්දාගමේ කියනවා ඊළඟ ආත්ම, දෙවියලෝක ගැන. අනෙත් ආගම් වලත් දේවියලෝක වලට යන කතා කියනවා. මිනිස්සු කැමති නැහැ මරණය කියන්නෙ සරලවම end එක කියලා හිතන්න. ඒක නිසා මේ වගේ විස්වාස හදාගෙන ඒවා වලින් හිතේ තියෙන දුර්වලතාවය අඩු කරගන්නවා. මේක තමයි මනුස්ස ගතිය. ඔකේ ලොකු වරදක් නැහැ.
    ------ Post added on Jan 23, 2023 at 12:28 PM
     
    • Like
    Reactions: techhelpme

    අන්න ඒකයි. අපේ හිස්තැන්වලට තමා ආගම රිංගන්නේ.
     
    • Like
    Reactions: RandomGuy