ඒ බණ කියන්නේ කාටද?අදාල නැහැ නේද?
ශිෂ්ට සම්පන්න සමාජයක් හදන්න ඕන කියල විතරයි කියන්නෙ මම.
මිනිහෙක්ගේ විස්වාස ඇදහිලි වලට ගරු කරන්නයි උගන්නන්න ඕන සමාජෙට.
අපි කවුරුත් සර්ව සම්පුර්ණ නැහැ. එක මනුස්ස ස්වභාවය.
බන වල කරන්නේ මොකක්හරි එක සාදකයක් අරන් ඒකෙන් මිනිස්සු වර්ගීකරණය කරලා උන්ට අපහාස කරනවා.
අද ගත්ත සාධකය අනුව උඹ එගොඩ ඉන්න පුළුවන්, හෙට ගන්න සාධකය අනුව උඹ අනෙත් පැත්තේ ඉන්න පුළුවන්.
ටිකක් uncommon, උඹට තියෙන අඩුපාඩුවක් අරන් එකෙන් සමාජේ බෙදලා අපහාස කරද්දි, අනෙත් එවුන් චූන් එකේ හිකි හිකි ගාපු දවසට මම කියන දෙය තේරෙයි. මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට ඔහොම දෙයක් උනා කිව්වා දවසක්. ලෙඩ්ඩුන්ට ජරා කතාවක් කියලා, අර මනුස්සයාගේ හිත සෑහෙන්න අවුල් ගියා කිව්වා. මගේ ආගම අහන්න කලින්, toxic දේවල් අදුනගෙන ඒවා ප්‍රතික්ෂේප කරන්න ඉගෙනගන්න බ්‍රෝ. මේ ගැන වෙන කියන්න දෙයක් නැහැ තවත්.
එතන ඉන්න ශ්‍රාවකයෝ පිරිස කවුද?
ඒ බණ ටික කියන්නේ සමස්ථ සමාජයටම නෙමෙයි.
කතෝලික මුස්ලිම් හින්දු සහ ඔය වෙනත් වෙනත් ආගම් අදහන අයට නෙමෙයි ඔය කතා කරන්නේ.
හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නේ එක්තරා ටාර්ගටඩ් ඔර්ඩියන්ස් එකකට.
ඒ තමයි "බෞද්ධ ජනතාවට"
අන්‍ය ආගමිකයෝ හාමුදුරුවෝ කියන ඒක අහන්න නොගියම ඉවරයි.
දැන් බෞද්ධයෝ ගිහිල්ලා කතෝලික සහ මුස්ලිම් පල්ලි ජූජකයෝ කියන ඒවා අහන්න යනවද නෑනේ.
මේකත් මේ "බෞද්ධ ජනතාව" පමණක් ආමන්ත්‍රණය කරලා කරන දේශනයක්.
ඔය කතරගම දෙයියෝ අනංමනං වගේ චරිත ඉන්නෙ හින්නේ හින්දු ආගමේ.
ඔය කතරගම යන බහුතරයක් ජනතාව හින්දු නෙමෙයි.
ඔය යන්නේ තනිකර බෞද්ධ ජනතාව.
උන්මේ ආගම් දෙකක් පටලවගෙන අදහනවා.
මන් හිතන්නේ ඔය කතරගම බඩගාන මෝඩ හැත්ත විතරයි මේ ලෝකෙම ආගම් දෙකක් එක පාර අදහන්නේ.
ඉස්ලාම් උන් වෙන වෙන ආගම් වල දෙයියෝ අදහනවද?
කතෝලික උන් වෙන වෙන දෙයියෝ අදහනවද?
නෑ.
මේ සුළුතර මෝඩ බෞද්ධයෝ පිරිසක් විතරයි ආගම් දෙකක් එක වර අදහන්නේ.
ඔය කොයි ආගමෙත් කියනවනේ සැබෑ ඌ එකම දෙවියන් පමණක් වන්දනා කරව, එතකොට අල්ලා දෙවියන් පමණක්ම අදහන්න අනංමනං කියල.
ඉතින් මේත් ඒකම තමා කියන්නේ,
ඔය කතරගම දෙයියෝ කියන්නේ හින්දු සම්ප්‍රදායන් වල එන, බහුතරයක් දෙමල ජනතාව වදින පුදන දෙවි කෙනෙක්.
අනිත් උන්ට අනිත් උන්ගේ දෙයියෝ විතරනේ ඇත්ත, ඒවගේ තමයි බෞද්ධ ප්‍රජාවට ඇත්තත් බුදුන් දේශනා කරපු ධර්මය පමණයි.
අනිත් උන්ට උන්ගේ දෙයියෝ ඇරෙන්න හැම දෙයියෙක්ම මිථ්‍යාවක් නේ, මුස්ලිම් එකෙක් ගෙන් ඇහුවොත් ශිව දෙයියෝ ඇත්තද කියලා උන් කියන්නෙ නෑ බොරු, අල්මයිටි අල්ලා විතරයි ඇත්ත අනිත් දෙයියෝ මිථ්‍යාවල් කියලා. මේකත් එහෙම තමයි, බෞද්ධයන්ටත් ඔය එක එක දෙවිවරු මිථ්‍යාවක් පමණි.
"බෞද්ධයන් පිරිසක් අමතලා කියනවා උබලගේ ආගම විතරක් අදහගෙන ඉදපන් ඔය එක එක බොරු දෙවිවරු අදහන්න යන්න එපා කියලා"
ඉතින් මොකද්ද දැන් ඔය කියන අවුල.
හැමදාම හැම පල්ලියකම කියන දෙයක් තමයි අපේ දෙයියෝ විතරයි ඇත්ත, අනිත් සියළුම දෙවිවරු බොරු කියන එක, දැන් හාමුදුරු කෙනෙක් ඒක කිව්වම තියෙන වරද මොකද්ද?
ප්‍රශ්නේ අන්‍යාගමිකයන්ටත් මේක ඇහුන එකද?
ඉතින් හරි සරලයි නේ.
අහන්නේ නැතුව හිටියම ඉවරයි.
රහත් වෙලා උඩින් ගියපුවා,
ඉපදිච්ච ගමන් ඇවිදපුවා,
ඔලුව ගලවලා අතින් අරන් දීපුවා,
ඉනිමගවල් තියලා දෙවියලෝකේ ගියපුවා,
රියන් 18ක් උස මිනිස්සු,
ඇඟෙන් ගින්දරයි වතුරයි පිටකරපුවා,
බන අහාගෙන ගල් උඩ ඉඳන් යක්කුන්ගේ කටට පැනපුවා,
පොලව පලාගෙන අපායේ ගියපුවා,
අහසේ තියෙනවා කියපු දෙවියලෝක
උබ මොන ආගමේද ඇහුවේ මෙන්න මේ නිසා,
උඹේ ආගම මොකද්ද කිව්වොත් මමත් මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්න

