කකුල්දෙකෙන් හිටගන්න කැසිල්ලක් තියන උන් වෙනුවෙන් දැම්මේ..
ජය වේවා!!!
මට කකුල් දෙකෙන් හිට ගන්ඩ බෑ, කකුල් දෙක සඩ සඩ ගාල වේවලනව..
ane tho wage ekek ... කෝච්චියක් එන වෙලාවට ගිහින් ආත්මෙ මාරු කරන් වරෙන්.. ජහ් ජහ් 
Last edited:

පෝසත් උන් ගැන හිතන් ඉන්න විදිය හෙන ලඳ බොලඳයි බං. හුඟක් උන් අයිෆෝන් එක්ස් අරන් කේ එෆ් සී වලින් කකා ආතල් එකේ ඉන්නෙ උන්ගෙ තාත්තගෙ සල්ලි වලින් බව හැබෑව. නමුත් එතන යටින් යන ගේම් උඹලා උදේ හවහා රීගෙන මොකෙක්ට හරි කඹුර කඹුර මාසෙට ලක්ෂයක් 2ක් හොයන්න නොවිඳිනා දුක් විඳිනව වගේ එකක් නෙවෙයි. මම අත්දැකීමෙන් දන්නවා සල්ලිය බාගෙ තියෙන අයගෙ දරුවො ලස්සනට ගේම ගහනවා. 18න් විතර ගේමට එන්ටර් වෙලා 24ක් 25ක් වෙනකොට පට්ටම චරිත වෙනවා. ඒකත් මේ වේලක් කාලා වේලක් නොකා නෙවෙයි. හොඳට ආතල් අරන්. පට්ට සැපට ජීවිතේ ගෙවන ගමන්.
අවුරුදු 30ක් වෙනකම් ඔහොම කරත්තෙ බැන්ඳ හරකෙක් වගේ උදේ හවහා බර ඇදලා ජීවිතේ හොඳම කාලෙ නිකන් නාස්ති කරගන්නවට වඩා හොඳයි සාමාන්‍ය මට්ටමෙන් හරි මූලික අධ්‍යාපනය (ඉස්කෝලේ) ඉවරවුන ගමන් තමන්ට අවශ්‍ය තමන්ට විශ්වාස තමන්ගෙම දෙයක් කරන්න අරන් කාලා ඇඳලා සතුටෙන් ඉඳලා මැරෙන දවසට හූල්ලන්නෙ නැතුව මැරිලා යන එක. 30 වෙනකම් ගොනා වගේ බර අදිනවා කියලා මතයකට ආව ගමන් වෙන්නේ ඌ හෙට මැරුණොත් මැරෙන්නේ අධික තණ්හාවකින්, වෛරයකින්, ඉටු කරගන්න බැරි වුන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. අද කාලෙ ලෙඩ අසනීප හදිසි මරණ කියන එව්වා වැඩියි ඉස්සරට වඩා. අවුරුදු 30 වෙනකම් ඔහොම ඉඳලා අවුරුදු 29න් විතර දරුණු ලෙඩක් ආවම ඉවරෙටම ඉවරයි.
අනාගතේ ගැන බලාපොරොත්තු තියන්නයි අතීතෙ ගැන පසුතැවෙන්නයි එපා කියල බුදුදහමෙත් කියනව නෙ. වර්තමානෙ ජීවත් වෙලා කරන දේ හරියට කලාම හරි. කැමති උන් කරත්තෙ අදියි. කැමති උන් පුළුවන් ලෙවල් එකට ජීවිතේ එන්ජෝයි කරලා ඉඳියි.
පස්සේ කාලෙක් තේරෙයි...කරත්තේ අදිනවා අරවද මේවද සිගිති කතා බං 
මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්න ගියපු එක උබට තේරිලා නෑ..උබෙත් ගෙදර අයට අත මිටට සල්ලි ඇතිපස්සේ කාලෙක් තේරෙයි...කරත්තේ අදිනවා අරවද මේවද සිගිති කතා බං
![]()

අපිට ඔහොම නැහීගෙන සල්ලි පස්සෙ යන්න අවශ්‍ය නෑ බං. නැහීගෙන සල්ලි පස්සෙ යනව කියන්නෙ කිසි දවසක තෘප්තිමත් වීමක් නෑ. ඕන උන් ගොන්නු වුනාවෙ. සැහැල්ලුවෙන් ගමන යන එකා ඒ විදියට යයි.![]()
ego එක කැමතිනම් හදාගනිං..උබට එච්චර ගමනක් යන්න අමාරු වෙයි නැත්නම් 
තමන්ට ඒදේ බැරිනම් හෝ තමන්ට දිරවන්නේ නෑ කියල අනික් වුන්ව හෑල්ලු කරන්න එපා මචංego එක කැමතිනම් හදාගනිං..උබට එච්චර ගමනක් යන්න අමාරු වෙයි නැත්නම්
![]()

පෝසත් උන් ගැන හිතන් ඉන්න විදිය හෙන ලඳ බොලඳයි බං. හුඟක් උන් අයිෆෝන් එක්ස් අරන් කේ එෆ් සී වලින් කකා ආතල් එකේ ඉන්නෙ උන්ගෙ තාත්තගෙ සල්ලි වලින් බව හැබෑව. නමුත් එතන යටින් යන ගේම් උඹලා උදේ හවහා රීගෙන මොකෙක්ට හරි කඹුර කඹුර මාසෙට ලක්ෂයක් 2ක් හොයන්න නොවිඳිනා දුක් විඳිනව වගේ එකක් නෙවෙයි. මම අත්දැකීමෙන් දන්නවා සල්ලිය බාගෙ තියෙන අයගෙ දරුවො ලස්සනට ගේම ගහනවා. 18න් විතර ගේමට එන්ටර් වෙලා 24ක් 25ක් වෙනකොට පට්ටම චරිත වෙනවා. ඒකත් මේ වේලක් කාලා වේලක් නොකා නෙවෙයි. හොඳට ආතල් අරන්. පට්ට සැපට ජීවිතේ ගෙවන ගමන්.
අවුරුදු 30ක් වෙනකම් ඔහොම කරත්තෙ බැන්ඳ හරකෙක් වගේ උදේ හවහා බර ඇදලා ජීවිතේ හොඳම කාලෙ නිකන් නාස්ති කරගන්නවට වඩා හොඳයි සාමාන්‍ය මට්ටමෙන් හරි මූලික අධ්‍යාපනය (ඉස්කෝලේ) ඉවරවුන ගමන් තමන්ට අවශ්‍ය තමන්ට විශ්වාස තමන්ගෙම දෙයක් කරන්න අරන් කාලා ඇඳලා සතුටෙන් ඉඳලා මැරෙන දවසට හූල්ලන්නෙ නැතුව මැරිලා යන එක. 30 වෙනකම් ගොනා වගේ බර අදිනවා කියලා මතයකට ආව ගමන් වෙන්නේ ඌ හෙට මැරුණොත් මැරෙන්නේ අධික තණ්හාවකින්, වෛරයකින්, ඉටු කරගන්න බැරි වුන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. අද කාලෙ ලෙඩ අසනීප හදිසි මරණ කියන එව්වා වැඩියි ඉස්සරට වඩා. අවුරුදු 30 වෙනකම් ඔහොම ඉඳලා අවුරුදු 29න් විතර දරුණු ලෙඩක් ආවම ඉවරෙටම ඉවරයි.
අනාගතේ ගැන බලාපොරොත්තු තියන්නයි අතීතෙ ගැන පසුතැවෙන්නයි එපා කියල බුදුදහමෙත් කියනව නෙ. වර්තමානෙ ජීවත් වෙලා කරන දේ හරියට කලාම හරි. කැමති උන් කරත්තෙ අදියි. කැමති උන් පුළුවන් ලෙවල් එකට ජීවිතේ එන්ජෝයි කරලා ඉඳියි.

අපිට ඔහොම නැහීගෙන සල්ලි පස්සෙ යන්න අවශ්‍ය නෑ බං. නැහීගෙන සල්ලි පස්සෙ යනව කියන්නෙ කිසි දවසක තෘප්තිමත් වීමක් නෑ. ඕන උන් ගොන්නු වුනාවෙ. සැහැල්ලුවෙන් ගමන යන එකා ඒ විදියට යයි.![]()
සල්ලි පස්සෙ යන එකයි තමන්ගෙ කියල දෙයක් ගොඩනගාගන්න එකයි වෙනස් මචන්.. සමනලගෙ තටු ශක්තිමත් වෙන්නෙ ඌ ඉන්න කෝෂය බිදගෙන තමන්ගෙ වීර්යයෙන් එලියට එන නිසා. අන්න ඒ වගේ දෙයක් මේකත්..
එකඟයි...තමන්ට කියල දෙයක් ගොඩනගාගන්න කොන්ද පන නැත්නම් එහෙම කලාට අව්ලක් නෑ මචන්![]()