මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල&#35

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කකුල්දෙකෙන් හිටගන්න කැසිල්ලක් තියන උන් වෙනුවෙන් දැම්මේ..
    ජය වේවා!!! :):):)

    මට කකුල් දෙකෙන් හිට ගන්ඩ බෑ, කකුල් දෙක සඩ සඩ ගාල වේවලනව..

    :lol: ane tho wage ekek ... කෝච්චියක් එන වෙලාවට ගිහින් ආත්මෙ මාරු කරන් වරෙන්.. ජහ් ජහ් :lol:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පෝසත් උන් ගැන හිතන් ඉන්න විදිය හෙන ලඳ බොලඳයි බං. හුඟක් උන් අයිෆෝන් එක්ස් අරන් කේ එෆ් සී වලින් කකා ආතල් එකේ ඉන්නෙ උන්ගෙ තාත්තගෙ සල්ලි වලින් බව හැබෑව. නමුත් එතන යටින් යන ගේම් උඹලා උදේ හවහා රීගෙන මොකෙක්ට හරි කඹුර කඹුර මාසෙට ලක්ෂයක් 2ක් හොයන්න නොවිඳිනා දුක් විඳිනව වගේ එකක් නෙවෙයි. මම අත්දැකීමෙන් දන්නවා සල්ලිය බාගෙ තියෙන අයගෙ දරුවො ලස්සනට ගේම ගහනවා. 18න් විතර ගේමට එන්ටර් වෙලා 24ක් 25ක් වෙනකොට පට්ටම චරිත වෙනවා. ඒකත් මේ වේලක් කාලා වේලක් නොකා නෙවෙයි. හොඳට ආතල් අරන්. පට්ට සැපට ජීවිතේ ගෙවන ගමන්.

    අවුරුදු 30ක් වෙනකම් ඔහොම කරත්තෙ බැන්ඳ හරකෙක් වගේ උදේ හවහා බර ඇදලා ජීවිතේ හොඳම කාලෙ නිකන් නාස්ති කරගන්නවට වඩා හොඳයි සාමාන්‍ය මට්ටමෙන් හරි මූලික අධ්‍යාපනය (ඉස්කෝලේ) ඉවරවුන ගමන් තමන්ට අවශ්‍ය තමන්ට විශ්වාස තමන්ගෙම දෙයක් කරන්න අරන් කාලා ඇඳලා සතුටෙන් ඉඳලා මැරෙන දවසට හූල්ලන්නෙ නැතුව මැරිලා යන එක. 30 වෙනකම් ගොනා වගේ බර අදිනවා කියලා මතයකට ආව ගමන් වෙන්නේ ඌ හෙට මැරුණොත් මැරෙන්නේ අධික තණ්හාවකින්, වෛරයකින්, ඉටු කරගන්න බැරි වුන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. අද කාලෙ ලෙඩ අසනීප හදිසි මරණ කියන එව්වා වැඩියි ඉස්සරට වඩා. අවුරුදු 30 වෙනකම් ඔහොම ඉඳලා අවුරුදු 29න් විතර දරුණු ලෙඩක් ආවම ඉවරෙටම ඉවරයි.

    අනාගතේ ගැන බලාපොරොත්තු තියන්නයි අතීතෙ ගැන පසුතැවෙන්නයි එපා කියල බුදුදහමෙත් කියනව නෙ. වර්තමානෙ ජීවත් වෙලා කරන දේ හරියට කලාම හරි. කැමති උන් කරත්තෙ අදියි. කැමති උන් පුළුවන් ලෙවල් එකට ජීවිතේ එන්ජෝයි කරලා ඉඳියි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka

    මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්න ගියපු එක උබට තේරිලා නෑ..උබෙත් ගෙදර අයට අත මිටට සල්ලි ඇති ;) පස්සේ කාලෙක් තේරෙයි...කරත්තේ අදිනවා අරවද මේවද සිගිති කතා බං ;)
     
    අපිට ඔහොම නැහීගෙන සල්ලි පස්සෙ යන්න අවශ්‍ය නෑ බං. නැහීගෙන සල්ලි පස්සෙ යනව කියන්නෙ කිසි දවසක තෘප්තිමත් වීමක් නෑ. ඕන උන් ගොන්නු වුනාවෙ. සැහැල්ලුවෙන් ගමන යන එකා ඒ විදියට යයි. ;)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අපිට ඔහොම නැහීගෙන සල්ලි පස්සෙ යන්න අවශ්‍ය නෑ බං. නැහීගෙන සල්ලි පස්සෙ යනව කියන්නෙ කිසි දවසක තෘප්තිමත් වීමක් නෑ. ඕන උන් ගොන්නු වුනාවෙ. සැහැල්ලුවෙන් ගමන යන එකා ඒ විදියට යයි. ;)

    තමන්ට ඒදේ බැරිනම් හෝ තමන්ට දිරවන්නේ නෑ කියල අනික් වුන්ව හෑල්ලු කරන්න එපා මචං ;) ego එක කැමතිනම් හදාගනිං..උබට එච්චර ගමනක් යන්න අමාරු වෙයි නැත්නම් ;)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113

    තමන්ට ඒදේ බැරිනම් හෝ තමන්ට දිරවන්නේ නෑ කියල අනික් වුන්ව හෑල්ලු කරන්න එපා මචං ;) ego එක කැමතිනම් හදාගනිං..උබට එච්චර ගමනක් යන්න අමාරු වෙයි නැත්නම් ;)

    11.gif
    එල.. හිත රිදුනා නම් මගේ කණගාටුව. මට දැනෙන දේ කිව්වේ, මේ ත්‍රේඩ් එකේ මුල් පෝස්ට් එකේ තියෙන්නෙත් තව කෙනෙක්ට දැනෙන හිතෙන දෙයක් වෙන්නෝන. :yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    පෝසත් උන් ගැන හිතන් ඉන්න විදිය හෙන ලඳ බොලඳයි බං. හුඟක් උන් අයිෆෝන් එක්ස් අරන් කේ එෆ් සී වලින් කකා ආතල් එකේ ඉන්නෙ උන්ගෙ තාත්තගෙ සල්ලි වලින් බව හැබෑව. නමුත් එතන යටින් යන ගේම් උඹලා උදේ හවහා රීගෙන මොකෙක්ට හරි කඹුර කඹුර මාසෙට ලක්ෂයක් 2ක් හොයන්න නොවිඳිනා දුක් විඳිනව වගේ එකක් නෙවෙයි. මම අත්දැකීමෙන් දන්නවා සල්ලිය බාගෙ තියෙන අයගෙ දරුවො ලස්සනට ගේම ගහනවා. 18න් විතර ගේමට එන්ටර් වෙලා 24ක් 25ක් වෙනකොට පට්ටම චරිත වෙනවා. ඒකත් මේ වේලක් කාලා වේලක් නොකා නෙවෙයි. හොඳට ආතල් අරන්. පට්ට සැපට ජීවිතේ ගෙවන ගමන්.

    අවුරුදු 30ක් වෙනකම් ඔහොම කරත්තෙ බැන්ඳ හරකෙක් වගේ උදේ හවහා බර ඇදලා ජීවිතේ හොඳම කාලෙ නිකන් නාස්ති කරගන්නවට වඩා හොඳයි සාමාන්‍ය මට්ටමෙන් හරි මූලික අධ්‍යාපනය (ඉස්කෝලේ) ඉවරවුන ගමන් තමන්ට අවශ්‍ය තමන්ට විශ්වාස තමන්ගෙම දෙයක් කරන්න අරන් කාලා ඇඳලා සතුටෙන් ඉඳලා මැරෙන දවසට හූල්ලන්නෙ නැතුව මැරිලා යන එක. 30 වෙනකම් ගොනා වගේ බර අදිනවා කියලා මතයකට ආව ගමන් වෙන්නේ ඌ හෙට මැරුණොත් මැරෙන්නේ අධික තණ්හාවකින්, වෛරයකින්, ඉටු කරගන්න බැරි වුන බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන. අද කාලෙ ලෙඩ අසනීප හදිසි මරණ කියන එව්වා වැඩියි ඉස්සරට වඩා. අවුරුදු 30 වෙනකම් ඔහොම ඉඳලා අවුරුදු 29න් විතර දරුණු ලෙඩක් ආවම ඉවරෙටම ඉවරයි.

    අනාගතේ ගැන බලාපොරොත්තු තියන්නයි අතීතෙ ගැන පසුතැවෙන්නයි එපා කියල බුදුදහමෙත් කියනව නෙ. වර්තමානෙ ජීවත් වෙලා කරන දේ හරියට කලාම හරි. කැමති උන් කරත්තෙ අදියි. කැමති උන් පුළුවන් ලෙවල් එකට ජීවිතේ එන්ජෝයි කරලා ඉඳියි.

    :yes::yes:

    38150a5cd44421352b1e777b70a147f8.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම දන්න කෙනෙක් හිටියා මිනිහා අවුරුදු 10 ඉදන් සිල්ලර කඩේක වැඩකරලා තියෙන්නේ. තරුණ කාලේ ඉදන් ජීවත් උනේ කුළී ගෙයක ඔහොම ඉදලා වයස අවුරුදු 30 වගේ වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාර දෙක තුනක් පටන් අරන් දියුනු කර ගන්නවා අර කුළී ගෙදර ඉද්දිම මිනිහා ටවුමේ ගහනවා තට්ටු 4 බිල්ඩින් එකක් ඒ බිල්ඩිම බැංකුවලට බද්දට දෙනවා(බිල්ඩිමේම පොඩි කොටසක පදිංචි වෙනවා පස්සේ) . හැබැයි මිනිහට මිනිහගෙම කියලා ගෙදරක් හදාගන්න පුලුවන් වෙන්නේ වයස 45 දී විතර ඒත් අවාසනාවකට ඒ ගේ හදලා මාස තුන හතරකට වඩා මිනිහට සතුටින් ඉන්න හම්බෙන්නේ නෑ දවසක් තද බඩේ කැක්කුමක් එනවා හදීසියේ රෝහලට ගෙනියනවා පරීක්ෂා කරනවා පරීක්ෂණ වලින් දැන ගන්නවා බඩේ පිළිකාවක් කියලා.එහෙමම රෝහලේ නවත්තගෙන සැත්කමක් කරනවා ඒත් ගොඩ ගන්න හම්බෙන්නේ නෑ දවස් කීපයක් මැෂින් එකේ පිහිටෙන් ඉදලා නැති වෙනවා.

    පස්සේ දෑන ගන්න හම්බෙනවා මිනිහා සෑහෙන කාලයක් ඔය බඩේ අමාරුව තියගේන ජීවත් වෙලා තියෙනවා.මිනිහා මුළු ජීවිත කලෙම සතුට හොයාගෙන දුක් විදලා ජීවිතේට ඒ සතුට ලැබෙද්දිම හැමදේම දාලා යන්න වෙනවා.හැබැයි එයා මහන්සිවෙලා හම්බ කරපු නිසා අද ඒ දරුවෝ සහ බිරිද සතුටින් ජීවත් වෙනවා
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    අපිට ඔහොම නැහීගෙන සල්ලි පස්සෙ යන්න අවශ්‍ය නෑ බං. නැහීගෙන සල්ලි පස්සෙ යනව කියන්නෙ කිසි දවසක තෘප්තිමත් වීමක් නෑ. ඕන උන් ගොන්නු වුනාවෙ. සැහැල්ලුවෙන් ගමන යන එකා ඒ විදියට යයි. ;)

    සල්ලි පස්සෙ යන එකයි තමන්ගෙ කියල දෙයක් ගොඩනගාගන්න එකයි වෙනස් මචන්.. සමනලගෙ තටු ශක්තිමත් වෙන්නෙ ඌ ඉන්න කෝෂය බිදගෙන තමන්ගෙ වීර්යයෙන් එලියට එන නිසා. අන්න ඒ වගේ දෙයක් මේකත්..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සල්ලි පස්සෙ යන එකයි තමන්ගෙ කියල දෙයක් ගොඩනගාගන්න එකයි වෙනස් මචන්.. සමනලගෙ තටු ශක්තිමත් වෙන්නෙ ඌ ඉන්න කෝෂය බිදගෙන තමන්ගෙ වීර්යයෙන් එලියට එන නිසා. අන්න ඒ වගේ දෙයක් මේකත්..

    :yes: එකඟයි...
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804

    aniwa