මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Kohomath hamba larana eka spend karala marila yanna tama wenne.hema ratakma fk wegena enne.settle wetcha unta tama podak easy.aluthen yana unta tawa 10 years wath amu kattak kanna wenawa geyak aran settle wenna
    Dubai vala mokatada bn geyak ganne. Joba karana thenama accommodation eka hadagena hamba karana salli valin hodata enjoy karanava
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    තව ටිකක් බැලුවොත් මොකෑ..නාමල පිපිනවා සත්තයි..රටට හොඳ කලක් යයි ඊට පස්සේ..
     
    • Haha
    Reactions: Thoththa_Baba

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම මේක ලියන්නේ උබට යන්න එපා කියල නෙවෙයි මේකට වැඩිය හොද රටවල් නෑ කියලත් නෙවෙයි . රටේ කෙස් එක , මෙහෙමයි ඕක ගොඩක් උන් කියන එකක් නේ .උබට හරි නැති උනාට හරි යන උන් ඉන්නවනේ .ඒක හින්ද උබට හරියන්නේ නැති හේතු ටික දාපන්කෝ බලන්න .උබ කියල තියෙන විදියට උබට තියෙන ප්‍රශ්න


    Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
    මොනවද උබ කරපු Business

    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), - මොනවද උබට උන් කරපු කැත වැඩ ටික

    මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ - බැලුවහම පෙන්නේ ඒ වගේ තමයි


    ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා, - උබට අදාල නැනේ


    මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
    යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක - හොද අදහසක්


    එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
    ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ, වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා - උබ මේ හිතන විදියටද අනෙක් උන් කරන්නේ (පොඩ්ඩක් හොයල බලපන් සතියක් විසිට් visa එකක් අරන් )
     
    • Like
    Reactions: Bart_Allen

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    :yes:මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ

    :oo: වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න,

    ඔය ඉතිරි 10% ට ඔබ තුමා අයිතියි කියලා හිතෙනවනම් පොඩ්ඩක් හොඳ doctor කෙනෙක් ට පෙන්නා ගන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    :yes:මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ

    :oo: වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න,

    ඔය ඉතිරි 10% ට ඔබ තුමා අයිතියි කියලා හිතෙනවනම් පොඩ්ඩක් හොඳ doctor කෙනෙක් ට පෙන්නා ගන්න.
    DANMA PALAYAN
    yana eka yanawa
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචං ඕක දැන් ලංකාවේ ඩිග්‍රි එකක් කරල හොඳ ජොබක් කරන හැමෝටම ආපු ලෙඩක්, ඒ කියන්නෙ මමත් යන්න ට්‍රයි කරනව මගේ එහා සීට් එකේ එකා යන නිසා, නොගියොත් නිකං හිතට මදි වගේ සීන් එකක්, ඔෆිස් වල මේ සීන් එක නිසාම එකාට එකා නැති සීන් එකක් යනවලු නෙ...

    මුලින් හිතපං නිදහසේ ඇත්තටම උබට ප්‍රෙශර් එක එන්නෙ මොකක් නිසාද කියල, උබට ඇත්තටම උබේ අනාගතේ ශුවර් නෑ, ලමයින්ගෙ අනාගතේ ශුවර් නෑ කියල උබටම හිතෙනව නම් ස්කිල් එකෙන් මයිග්‍රේට් වෙයන්, ඇත්තටම උබට යන්න හේතුවක් නැත්තම්, උබ,උබ දැන් ඉන්න තැන ගැන උබේ හිතට එකඟව අවුලක් නැත්තම් සහ උබ යන්න හදන්නෙ අනිත් උන් යන නිසා උබට එන ප්‍රෙශර් එකට නම්, ලංකාවේ ඉඳන් ඔය කරන දේ හෙමීට ශේප් එකේ කරන් පලයන්... හදිසියේ තීරණ අරන් කෙලවගන්නෙපා...
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    මචං උඹට සල්ලි තියෙයි නං උඹ දැන් මේ යන්න හිතන් ඉන්න රටට මාසයක් විසිට් වීසා අරන් ඉඳල බලපන්

    50%+ ප්‍රශ්න විසදෙයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    මචං උඹට සල්ලි තියෙයි නං උඹ දැන් මේ යන්න හිතන් ඉන්න රටට මාසයක් විසිට් වීසා අරන් ඉඳල බලපන්

    50%+ ප්‍රශ්න විසදෙයි
    එතකොට යන්නෙ වැරදි impression එකක්, ඌට පේන්නෙ surface එක විතරයි, එහෙම බැලුවොත් ලංකාවට වඩා හැම රටක්ම හොඳයිනෙ, UK විසිට් ඉඳල ඒකෙන් චූන් වෙලා මෙහේ ඔක්කොම විකුනල පවුල් පිටින් එහේ ස්ටුඩන්ට් වගේ ගියොත් කොහොම වෙයිද?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ GDP growth එක සාමාන්‍යයෙන් තියෙන්නෙ 3% - 5%ක් වගේ මට්ටමක. ඒ නිසා අවුරුදු 10ක් ගතවුනත් රටේ දියුණුවක් පේන්න නෑ. කල්පනා කරලා බලන්න 2010ට වඩා 2020දී රට දියුණුද කියලා. මට නම් 2000දී තිබුනට වඩා රටේ ලොකු දියුණුවක් පේන්න නෑ. :-D 🤌

    මේ විදිහට තව අවුරුදු 20ක් ගියත් ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
    මට නං 90 ගණන් දියුණුයි දැනට වඩා බන්. යුද්දේ තිබුණත් මිනිස්සු කාලා බීලා හිටියා.
     
    Last edited:

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    එතකොට යන්නෙ වැරදි impression එකක්, ඌට පේන්නෙ surface එක විතරයි, එහෙම බැලුවොත් ලංකාවට වඩා හැම රටක්ම හොඳයිනෙ, UK විසිට් ඉඳල ඒකෙන් චූන් වෙලා මෙහේ ඔක්කොම විකුනල පවුල් පිටින් එහේ ස්ටුඩන්ට් වගේ ගියොත් කොහොම වෙයිද?
    මම සති දෙකකට ගියා
    එතකොට තේරුණා මේක හරියන්නේ නෑ කියල...
    හරි plan එකක් නැතුව හරියට හොයල බලන්නේ නැතුව ගියොත් එහා ඉව්රේ තණකොළ කන ගොනා වගේ සීන් එකක් වෙන්නේ
     
    • Like
    Reactions: nvhcc89