Ane manda ban me avurudu 60k inna api marena marilla duwanawa duwanawa ivarayak ne.
Dubai vala mokatada bn geyak ganne. Joba karana thenama accommodation eka hadagena hamba karana salli valin hodata enjoy karanavaKohomath hamba larana eka spend karala marila yanna tama wenne.hema ratakma fk wegena enne.settle wetcha unta tama podak easy.aluthen yana unta tawa 10 years wath amu kattak kanna wenawa geyak aran settle wenna
අන්තිමට 30+ වෙලත් student යන ගානටම වැටිලා නේද උත්තමයාETCA awama IT karayonta wenne ithin dawasata rs 150 ta wada karanna thama![]()

මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න,DANMA PALAYANමේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න,
ඔය ඉතිරි 10% ට ඔබ තුමා අයිතියි කියලා හිතෙනවනම් පොඩ්ඩක් හොඳ doctor කෙනෙක් ට පෙන්නා ගන්න.
එතකොට යන්නෙ වැරදි impression එකක්, ඌට පේන්නෙ surface එක විතරයි, එහෙම බැලුවොත් ලංකාවට වඩා හැම රටක්ම හොඳයිනෙ, UK විසිට් ඉඳල ඒකෙන් චූන් වෙලා මෙහේ ඔක්කොම විකුනල පවුල් පිටින් එහේ ස්ටුඩන්ට් වගේ ගියොත් කොහොම වෙයිද?මචං උඹට සල්ලි තියෙයි නං උඹ දැන් මේ යන්න හිතන් ඉන්න රටට මාසයක් විසිට් වීසා අරන් ඉඳල බලපන්
50%+ ප්‍රශ්න විසදෙයි
මට නං 90 ගණන් දියුණුයි දැනට වඩා බන්. යුද්දේ තිබුණත් මිනිස්සු කාලා බීලා හිටියා.ලංකාවේ GDP growth එක සාමාන්‍යයෙන් තියෙන්නෙ 3% - 5%ක් වගේ මට්ටමක. ඒ නිසා අවුරුදු 10ක් ගතවුනත් රටේ දියුණුවක් පේන්න නෑ. කල්පනා කරලා බලන්න 2010ට වඩා 2020දී රට දියුණුද කියලා. මට නම් 2000දී තිබුනට වඩා රටේ ලොකු දියුණුවක් පේන්න නෑ.![]()
මේ විදිහට තව අවුරුදු 20ක් ගියත් ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
ඌ උබව ඉගනෝර් දාලා වෙන්න ඇති. චන්දිගර් එපා වෙලාතෝ මෙහෙ කරන ජොබ එක කියන්නෑ නේද අනේ උකාපං
මම සති දෙකකට ගියාඑතකොට යන්නෙ වැරදි impression එකක්, ඌට පේන්නෙ surface එක විතරයි, එහෙම බැලුවොත් ලංකාවට වඩා හැම රටක්ම හොඳයිනෙ, UK විසිට් ඉඳල ඒකෙන් චූන් වෙලා මෙහේ ඔක්කොම විකුනල පවුල් පිටින් එහේ ස්ටුඩන්ට් වගේ ගියොත් කොහොම වෙයිද?