මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ

Brengi

Active member
  • Nov 18, 2009
    128
    111
    43
    මම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
    ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
    අද මම wife and පොඩි එකා එක්ක පට්ට සතුටෙන් ඉන්නවා. PR එකත් හරි. මගේ ජීවිතේ ගත්ත හොදම තීරණේ මේක.
    එකම දුක අම්මා තාත්තා ගැන, එයාලත් ඉක්මනට මෙහෙට ගන්නවා.

    පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ Specially ඔයාගේ වයස 30+ නම්).
     
    Last edited:

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137

    පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ).
    Mokdda mchn rata
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ දේවල් US වලත් ඔහොම තමයි බන්. දේශප්‍රේමී ෆුකේ අමාරුව තියනව.
    මෙහමයි මචන් හමුදාවට බැදිලා දස පාප කර්මය ඇරලා මිනි මරල ඒ පව් පාලි දෙනකොට අපෙන් සල්ලි අරන් උන්ව නදට්ටු කරනවා. ඕව තමයි යන්නේ උබලගේ tax සල්ලි වලට.

    අර coronaa කාලේ පොලිස් මාද්‍ය ප්‍රකාශාක ට කුණුහරපෙන් බැන්න කියල අපේ උන්ට තිබුන ෆුකේ අමාරුව බලපන්. උන් බැනුම් අහන්නේ උන් කර ගත්තු පව් නිසා. කර්මනුරුපිව සකස් උන දේවල්.
    අපි බැන්නේ නතං අපිට කර්මයක් නැහැ.

    හමුදාවත් ඔය වගේ තමයි. උන් ඉන්නේ front line දාන්න.
    උන් කොහොමත් යුද්දේ මෙරෙනවා. එහම් කියල උන්ට ලොකු වාහන අරව මේවා, දේශප්‍රේමී ෆුකේ අමාරුවක් තියන්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: Identity

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
    Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
    ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
    මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
    යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
    එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
    ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
    වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
    අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
    ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා :(
    හ්ම්ම්ම් ඇත්ත
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    2000 ganan wala api hithan hitiye war scene eka nisai apita diyunu wenna bari kiyala
    2009 yudde iwara unama api expect kala mahinda gemak gahala rata diyunu karai kiyala
    habai pora kale naya wela diyunui kiyala pennala apiwa bankaloth karapu eka

    opposition eketh hoda alternatives naha. 2015 my3 genalla, 2019 ayeth gota genalla depaththa harewwa each time hitiyata wada kela una :dull:
    aragala scene ekedi gemmec awa habai dan ayeth hangila hitapu bayyo ranil ekka ekathu wela eliyata bahala
    aragala karapu tax gewana professional set eka maru wenawa balan inna baruwa

    monawa karannada kiyala hithaganna baha

    hama welema kiyanawa wage minissunta tiyana safest option eka "just migrate", eeta passe choice eka jeppange power eka wedi karala thawa experiment ekak karana eka eth sure naha. sure naha kiyala ayeth muntama chande denawanam kanna thanakola tikakuth hoyaganna wenawa :D
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    මම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
    ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
    අද මම wife and පොඩි එකා එක්ක පට්ට සතුටෙන් ඉන්නවා. PR එකත් හරි. මගේ ජීවිතේ ගත්ත හොදම තීරණේ මේක.
    එකම දුක අම්මා තාත්තා ගැන, එයාලත් ඉක්මනට මෙහෙට ගන්නවා.

    පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ Specially ඔයාගේ වයස 30+ නම්).
    Meka thamai aththama kathawa. Salli kochchara thibbath wadak na awashya welawata awashya de nathnum. Pahu giya kale power, fuel, medicine, food me okkoma salli thibbath ganna bari unane. Issarahata ayeth ekama wenna puluwan. Samaharu kiyanawa salli thiyenawanum Lankawa paradise ekak lu. Owa ithin migrate wenna Bari un kiyana baila thamai. Katha dekak na puluwan num Honda ratakata legally Pana ganna balanna.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
    ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,

    වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
    ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා :(
    uba meken adahas karanne loan eka nogewa paninna nam, ubagei, oya uda kiyala thiyena ungei athare loku wenasak ne.. :yes: :rolleyes::baffled:
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    overthinking නේ. රට යන එක කෙසේ වෙතත් overthinking එක අඩු කරගන්න බලන්න. නැත්තන් උබට මොන දීපංංකරේක ගියත් ජීවත් වෙන්න බැරි වෙයි. මෙහේ ඉන්න පුලුවන් කමක් තියෙනෙවනම් ඉදපන්. ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා ජීවත් වෙන්න බෑ. ලන්කාවේ මේ යන ක්‍රමේ මොනවා වුනත් සල්ලි තියෙනවනම් සැපට ජීවත් වෙන්න පුලුවන් රටක්. රට යනවා කියන්නේ අලුතෙන් පටන් ගන්න ඕන. රට යනවනම් ප්ලෑන් කරලා යන්න එපා. මොකද එහේ ගියාම උබ pr එක හම්බ නොවුනොත් උබ ඉවරෙටම ඉවරයි. රට යනවනම් එක එක සිටිවේශන් වලදි උබේ ජීවිතේ හැන්ඩ්ල් කරන්න වෙනවා. ඒ එන විදියකට මූණ දෙනවා මිසක් උබ ප්ලෑන් කරපු කිසි දෙයක් හරියටම වෙන්නේ නෑ. උබට white collar ජොබ් එකක් ඕන වුනාට එහේ එහෙම ජොබ් හම්බෙන්නේ නෑ. ඒකට සෑහෙන්න මහන්සි වෙනවා. උබ මෙහේ ඩොක්ටර් නම් එහේ සමහර වෙලාවට උබට චෙෆ් ජොබ් එක කරන්න වෙයි. ඒත් කමක් නෑ කරපන්. ජීවිතේ හැම දේකටම හුරු කරගනින්. එතකොට ජීවිත් වෙන්න ලේසිටි. යන තැනට ටක් ගාලා adopt වෙන්න පුලුවන් කරගනින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,414
    67,752
    113
    30 plus wela pr nethi eka oluwe tiyan job karanna puluwanda bn.mara stress ekak eka
     
    • Sad
    Reactions: EVC