Mokdda mchn rataමම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
අද මම wife and පොඩි එකා එක්ක පට්ට සතුටෙන් ඉන්නවා. PR එකත් හරි. මගේ ජීවිතේ ගත්ත හොදම තීරණේ මේක.
එකම දුක අම්මා තාත්තා ගැන, එයාලත් ඉක්මනට මෙහෙට ගන්නවා.
පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ).
NZ machnMokdda mchn rata
ඒනං වෙනිංකක් කෝට් කරළා තියෙන්නේ?ඌ උබව ඉගනෝර් දාලා වෙන්න ඇති. චන්දිගර් එපා වෙලා
හ්ම්ම්ම් ඇත්තමේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා![]()

Meka thamai aththama kathawa. Salli kochchara thibbath wadak na awashya welawata awashya de nathnum. Pahu giya kale power, fuel, medicine, food me okkoma salli thibbath ganna bari unane. Issarahata ayeth ekama wenna puluwan. Samaharu kiyanawa salli thiyenawanum Lankawa paradise ekak lu. Owa ithin migrate wenna Bari un kiyana baila thamai. Katha dekak na puluwan num Honda ratakata legally Pana ganna balanna.මම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
අද මම wife and පොඩි එකා එක්ක පට්ට සතුටෙන් ඉන්නවා. PR එකත් හරි. මගේ ජීවිතේ ගත්ත හොදම තීරණේ මේක.
එකම දුක අම්මා තාත්තා ගැන, එයාලත් ඉක්මනට මෙහෙට ගන්නවා.
පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ Specially ඔයාගේ වයස 30+ නම්).
uba meken adahas karanne loan eka nogewa paninna nam, ubagei, oya uda kiyala thiyena ungei athare loku wenasak ne..මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා![]()

Mata offer eka dunne mama lankawe idanma consultancy karapu company ekakin machn.Kohomda machan job eka hoyagatte?