මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම නෝන්ඩියට අහනව නෙමේ. මොනවද උබට අවශ්‍ය වෙලා ගන්න බැරි දේවල්? සල්ලි තිබ්බත්?
    තෙල් ගෑස් ප්‍රශ්න බොහොම කෙටි කාලයක් තිබ්බ දේවල්නෙ. ඔය වගේ ප්‍රශ්න හැම රටකම එන්න පුලුවන් මගේ මතය. කවුරුත් හිතුවද කොරෝනා වගේ දෙයක් ඇවිත් මාස ගනන් ගෙවල් අස්සට වෙලා ඉන්න වෙයි කියල. ඒ වගේ තමයි.
    bump
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43

    හොද රටකට ගියාම අපිට මොනවද ලංකාවේ තිබුනේ කියන එක තේරෙනවා. කොටින්ම bus එකෙ යන එකේ ඉදන් හැම දේම. මිනිස්සු තව එකෙක් පාගගෙන යන්න හදන්නේ නෑ. ඕන හැමදේම තියන එකට අමතරව quality of life කියන එක පට්ට විදියට මට නම් වැඩි උනා.

    තෙල් ගෑස් ප්‍රශනේ ගැන කියනවා නම්, ඒවා එක රෑකින් උන ප්‍රශන නෙවේනේ. කාලයක් තිස්සේ උන දේවල් වල ප්‍රතිපලනේ. දැන් ලංකාවේ ඔය ප්‍රශ්න වලට හේතු උන root causes, fix වෙලාද, හැදිලද තියෙන්නේ?

    කොරෝනා වගෙ එකක් නම් කොහෙත් එන්න පුලුවන්.
    වෙනස තියෙන්නේ ඒකට ගෙන්නන vaccines වලිනුත් කෙලින්නේ නැති එක.

    Anyway යන නොයන එක personal මතය. මම කිව්වේ මගේ experience එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම නෝන්ඩියට අහනව නෙමේ. මොනවද උබට අවශ්‍ය වෙලා ගන්න බැරි දේවල්? සල්ලි තිබ්බත්?
    තෙල් ගෑස් ප්‍රශ්න බොහොම කෙටි කාලයක් තිබ්බ දේවල්නෙ. ඔය වගේ ප්‍රශ්න හැම රටකම එන්න පුලුවන් මගේ මතය. කවුරුත් හිතුවද කොරෝනා වගේ දෙයක් ඇවිත් මාස ගනන් ගෙවල් අස්සට වෙලා ඉන්න වෙයි කියල. ඒ වගේ තමයි.

    me dawas wala strawberry tkak ganna place ekak naha
    kalayak tibba unsalted butter ganna naha
    ohoma loku list ekak kiyanna puluwan :D

    wena rataka supermarket oni naha 2018-2019 lankawe supoermarket ekakui dan tiyana ewai compare kaloth wenasa danenawa

    wediya oni naha aluth wahanayak wath ganna puluwanda
    ganna dunnath ganna tiyenne 200% witara tax gewala
    e madiwata hamba karana eken 36% wenakan tax gewanna epa

    wena ratawal wala ohoma tax naha, anika dependants la innawa deductions tiynawa

    wena ratak me level ekata watenawata ayeth me rata 2021 gota pohottu level ekata watenna puluwan chances wediy
    thawama IMF eken adan yanawa, loan gewanne naha :)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම නෝන්ඩියට අහනව නෙමේ. මොනවද උබට අවශ්‍ය වෙලා ගන්න බැරි දේවල්? සල්ලි තිබ්බත්?
    තෙල් ගෑස් ප්‍රශ්න බොහොම කෙටි කාලයක් තිබ්බ දේවල්නෙ. ඔය වගේ ප්‍රශ්න හැම රටකම එන්න පුලුවන් මගේ මතය. කවුරුත් හිතුවද කොරෝනා වගේ දෙයක් ඇවිත් මාස ගනන් ගෙවල් අස්සට වෙලා ඉන්න වෙයි කියල. ඒ වගේ තමයි.
    මට නම් හිතෙන දේ තමයි 1Mn හෝ එයිට එහා Earn කරන එකෙක්ට ලංකාවෙ ගොඩක් දේවල් කරන්න පුලුවන්. මාස කිහිපයක් සල්ලි එකතු කරත් හොඳ කැපිටල් එකක් හදාගන්න පුලුවන්. ඕන නම් මාස දෙකකට තුනකට සැරයක් ගිහිල්ල රට ටුවර් එකක් දාල එන්නත් පුලුවන් පුරුද්දක් විදියට.

    මෙහේ ඔය වගේ ගානක් අතට එනව නම් ලොකු ප්‍රශ්නයක් නෑ ක්‍රයිසිස් එකක් ආවත් මට හිතෙන විදියට. මොකද අත්දැකීමෙන් දන්නව මම ගෑස් නැති උන වෙලාවෙ ඉන්ඩක්ෂන් කුකර් ගෙනාව එතැනින් බේරුනා, කරන්ට් කපන්න ගත්ත ගමන් Off grid එකක් ගැහුව හැමදේම කලුකඩ ගානට ගත්තෙ ලක්ෂ 17ක් වගේ යද්දි ඒ වැඩේ ඉවර කරා කරන්ට් ප්‍රශ්නෙ විසඳුනා. තෙල් වලට නම් ලොකු ගානක් දීල ඒ කාලෙ තෙල් ලීටර් 100ක් විතර ස්ටොක් කරා. මට ඒ කාලෙ ගන්න බැරි උන එකම දේ EV එකක්. දැන් හදිස්සියක් නෑ හැබැයි ආවොත් EV එකකුත් ගන්නව. ඔය ටික තිබ්බම ලංකාවෙ අත්‍යවශ්‍ය දේවල් වල ප්‍රශ්නෙ ගොඩක් දුරට හරියනව. ඒ ඔක්කොම සල්ලි වියදම් කරල කරන්න පුලුවන් දේවල්.

    හැබැයි අවුලකට තියෙන්නෙ හොස්පිට්ල් වල ප්‍රශ්නෙ ගොඩක් ලොකුවට ගියොත්(මේ තියෙනවට වඩා), ජාතික ආරක්ෂාව නැති උනොත් අන්න එතකොට තමයි මට නම් වෙන රටක පිහිට පතන්න වෙන්නෙ.

    me dawas wala strawberry tkak ganna place ekak naha
    kalayak tibba unsalted butter ganna naha
    ohoma loku list ekak kiyanna puluwan :D

    wena rataka supermarket oni naha 2018-2019 lankawe supoermarket ekakui dan tiyana ewai compare kaloth wenasa danenawa
    ඕව බං කෙනාගෙන් කෙනාට Depend දේවල් නේ. ඒකයි මම කිව්වෙ හරියට සල්ලි තියෙන එකෙක්ට ටුවර් එකක් දාල ගොඩක් දේවල් කරගෙන එන්න පුලුවන්. හරියට ආදායමක් තියේ නම් ප්‍රශ්නයක් නෙමෙයි මේව.
    wediya oni naha aluth wahanayak wath ganna puluwanda
    ganna dunnath ganna tiyenne 200% witara tax gewala
    මේක නම් ප්‍රශ්නයක් තමයි ඉතිං. දැන් තියෙන වාහන ගන්න හිතෙන්නෙ නෑ. ඉක්මණට විසඳුනොත් හොඳයි මේ ප්‍රශ්නෙ.
    e madiwata hamba karana eken 36% wenakan tax gewanna epa

    wena ratawal wala ohoma tax naha, anika dependants la innawa deductions tiynawa
    50% ටැක්ස් ගහන රටවල් තියෙනව නේද? මට හිතෙන්නෙ ටැක්ස් වල % වල ප්‍රශ්නයක් නෙමෙයි මෙහේ තියෙන්නෙ ටැක්ස් ගෙවල කිසි රිටර්න් එකක් නැතිකම.
    wena ratak me level ekata watenawata ayeth me rata 2021 gota pohottu level ekata watenna puluwan chances wediy
    thawama IMF eken adan yanawa, loan gewanne naha :)
    අනාගතය ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.
    ------ Post added on Aug 21, 2023 at 3:22 PM
     
    • Like
    Reactions: AlphaVille

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286

    දැන් උඹට 1m salary නෑ කියල හිතන් ඉන්න එවුන් හෑලි ලියයි :rofl:
     
    මමත් ඔය වගේ දේවල් කර කර හිටියා. පස්සේ හිතුන මොන මගුලකටද එහෙම දගලන්නේ කියලා :angry:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,195
    113
    තමන් ඉන්න රටේ හරියට සල්ලි තිබිලත් ස්තාවර වෙලත් නොසතුටින්නම් වෙන රටකට ගියා කියලත් අමුතුවෙන් සතුටක් එන එකක් නෑ. "උඹලට කොයින්ද මේව" Fun එකනම් තියෙයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මට නම් හිතෙන දේ තමයි 1Mn හෝ එයිට එහා Earn කරන එකෙක්ට ලංකාවෙ ගොඩක් දේවල් කරන්න පුලුවන්. මාස කිහිපයක් සල්ලි එකතු කරත් හොඳ කැපිටල් එකක් හදාගන්න පුලුවන්. ඕන නම් මාස දෙකකට තුනකට සැරයක් ගිහිල්ල රට ටුවර් එකක් දාල එන්නත් පුලුවන් පුරුද්දක් විදියට.

    මෙහේ ඔය වගේ ගානක් අතට එනව නම් ලොකු ප්‍රශ්නයක් නෑ ක්‍රයිසිස් එකක් ආවත් මට හිතෙන විදියට. මොකද අත්දැකීමෙන් දන්නව මම ගෑස් නැති උන වෙලාවෙ ඉන්ඩක්ෂන් කුකර් ගෙනාව එතැනින් බේරුනා, කරන්ට් කපන්න ගත්ත ගමන් Off grid එකක් ගැහුව හැමදේම කලුකඩ ගානට ගත්තෙ ලක්ෂ 17ක් වගේ යද්දි ඒ වැඩේ ඉවර කරා කරන්ට් ප්‍රශ්නෙ විසඳුනා. තෙල් වලට නම් ලොකු ගානක් දීල ඒ කාලෙ තෙල් ලීටර් 100ක් විතර ස්ටොක් කරා. මට ඒ කාලෙ ගන්න බැරි උන එකම දේ EV එකක්. දැන් හදිස්සියක් නෑ හැබැයි ආවොත් EV එකකුත් ගන්නව. ඔය ටික තිබ්බම ලංකාවෙ අත්‍යවශ්‍ය දේවල් වල ප්‍රශ්නෙ ගොඩක් දුරට හරියනව. ඒ ඔක්කොම සල්ලි වියදම් කරල කරන්න පුලුවන් දේවල්.

    හැබැයි අවුලකට තියෙන්නෙ හොස්පිට්ල් වල ප්‍රශ්නෙ ගොඩක් ලොකුවට ගියොත්(මේ තියෙනවට වඩා), ජාතික ආරක්ෂාව නැති උනොත් අන්න එතකොට තමයි මට නම් වෙන රටක පිහිට පතන්න වෙන්නෙ.

    ඕව බං කෙනාගෙන් කෙනාට Depend දේවල් නේ. ඒකයි මම කිව්වෙ හරියට සල්ලි තියෙන එකෙක්ට ටුවර් එකක් දාල ගොඩක් දේවල් කරගෙන එන්න පුලුවන්. හරියට ආදායමක් තියේ නම් ප්‍රශ්නයක් නෙමෙයි මේව.

    මේක නම් ප්‍රශ්නයක් තමයි ඉතිං. දැන් තියෙන වාහන ගන්න හිතෙන්නෙ නෑ. ඉක්මණට විසඳුනොත් හොඳයි මේ ප්‍රශ්නෙ.

    50% ටැක්ස් ගහන රටවල් තියෙනව නේද? මට හිතෙන්නෙ ටැක්ස් වල % වල ප්‍රශ්නයක් නෙමෙයි මෙහේ තියෙන්නෙ ටැක්ස් ගෙවල කිසි රිටර්න් එකක් නැතිකම.

    අනාගතය ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.
    ------ Post added on Aug 21, 2023 at 3:22 PM

    Math ube mode eke hitiya. offgrid ekak gahala induction cooker walin uyagena. wahana dekata petrol athi unu nisa EV ona une naha.

    Hospital wala prashne loku wenna ubata hari ube lamayekta asanipa wela behethak hadissiye oni wela eka welawata diganna bari unama. Mata 2021 ara hexa vaccine eka nathiwa fever hadena eka gahanna una salli tibbath (including forex). worse case eeta wada ledak una nam kohomada?

    ubata lamai innawanam poddak balapan ugannana godak ewun migrate kalama lamai ta ugannana itiri wenne kawuda
    off grid gahanawa wage ekath apita gedarama karanna wei

    mathayak daranna puluwan middle class ela left unama iitiri wenne pin bath gilina set ekai, horakan karana uda inna set ekai

    50% gahanne udama ratawal, germany wage ratak gattoth 40% wage gahanawa habai ubata dependents la innawanam 30% wage adu wenawa ehema baluwoth lankawata wada adui. USA wala samahara states wala lankawata wada tax adui. ubata set wenne nattam move wenna chances tiyanawa. tax wadi ewala uba kiwwa wage benefit tiyanawa

    mehe tax gewanne horunta thakkadinta. uba tax gewwa kiyala lamayekwath iskolekata daganna amarui :)
    ewath politician lata gotta allana ewunta puluwan

    minissunta tiyana safestma choice eka migrate wena eka, api mehe inna eka risky choice eka :)

    දැන් උඹට 1m salary නෑ කියල හිතන් ඉන්න එවුන් හෑලි ලියයි :rofl:

    1m enawanam itin forex walin enna oni LKR nam therumak naha ;)
     
    • Like
    Reactions: asrock101 and EVC

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    me dawas wala strawberry tkak ganna place ekak naha
    kalayak tibba unsalted butter ganna naha
    ohoma loku list ekak kiyanna puluwan :D

    wena rataka supermarket oni naha 2018-2019 lankawe supoermarket ekakui dan tiyana ewai compare kaloth wenasa danenawa

    wediya oni naha aluth wahanayak wath ganna puluwanda
    ganna dunnath ganna tiyenne 200% witara tax gewala
    e madiwata hamba karana eken 36% wenakan tax gewanna epa

    wena ratawal wala ohoma tax naha, anika dependants la innawa deductions tiynawa

    wena ratak me level ekata watenawata ayeth me rata 2021 gota pohottu level ekata watenna puluwan chances wediy
    thawama IMF eken adan yanawa, loan gewanne naha :)
    Unsalted butter ඔය තියෙන්නෙ බන් ඕන තරන් සුපර්මාකට් වල
    https://keellssuper.com/productDetail?itemcode=747&Anchor_Butter_Unsalted_227g
    https://keellssuper.com/productDetail?itemcode=121848&Pelwatta_Butter_Unsalted_200g
    https://keellssuper.com/productDetail?itemcode=125363&Emborg_Butter,_Unsalted_200g

    Strawberry නන් මම අරන් නෑ හැබැයි නිකන් google search කරාම ඔන්ලයින් ඕඩර් කරන්න ඕන තරන් තැන් ආවා.
    https://strawberry.lk/
    https://www.elpitiya.com/shop/strawberry/fresh-strawberry-2/
    https://yamukade.com/product/strawberries-srilanka/

    Anyway අපි හිතමුකො ඕවා නැහැමයි කියල. එතකොට වෙන රටකට ගියොත් අපි මෙහෙදි කාපු හැමදේම තියෙයිද?
    ඇඹුල් කෙසෙල් ඇවරියක් හොයාගන්න ලේසි වෙයිද? හොඳ රඹුටන් ටිකක්?
    මේ ලෝකෙ කොච්චර කෑම ඇතිද බන් අපි දන්නෙත් නැති. ඕවා ඒක හින්ද සාපේක්ෂයි බන්.

    වාහන ප්‍රශ්නෙ සාධාරණයි. ඒත් ඉතින් සල්ලි තියෙනවනන් හොඳ වාහනයක් පදින්න පුලුවන්. Latest ම වාහනේ ඕන උණක් නැති හින්ද මටනන් ඒවා ගානක් නෑ. මෙහෙ වාහන ගණන් වගේ තමයි ඔය රටවල ගෙවල් වල ගනන්. හොයල බලපන්කො.

    ටැක්ස් නෑ කියන එක වැරදියි. ඒ රටවල මීට වඩා ටැක්ස්.

    මගේ පොයින්ට් එක අපි වෙන රටක් ගැන හිතද්දි මෙහෙදි නැති එහෙදි තියෙන දේවල් ගැන හිතනව. හැබැයි මෙහෙදි තියෙන එහෙදි නැති වෙන දේවල් හිතන් නෑ.

    මටනන් දියුණු රටක තියෙන ලොකුම හොඳේ ඒ රටවල law & systems පිළිවෙලකට තියෙනව.

    හැබැයි අවුලකට තියෙන්නෙ හොස්පිට්ල් වල ප්‍රශ්නෙ ගොඩක් ලොකුවට ගියොත්(මේ තියෙනවට වඩා), ජාතික ආරක්ෂාව නැති උනොත් අන්න එතකොට තමයි මට නම් වෙන රටක පිහිට පතන්න වෙන්නෙ.
    Yes. Health & safety. The only things I concern.
    ------ Post added on Aug 21, 2023 at 5:25 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Unsalted butter ඔය තියෙන්නෙ බන් ඕන තරන් සුපර්මාකට් වල
    https://keellssuper.com/productDetail?itemcode=747&Anchor_Butter_Unsalted_227g
    https://keellssuper.com/productDetail?itemcode=121848&Pelwatta_Butter_Unsalted_200g
    https://keellssuper.com/productDetail?itemcode=125363&Emborg_Butter,_Unsalted_200g

    Strawberry නන් මම අරන් නෑ හැබැයි නිකන් google search කරාම ඔන්ලයින් ඕඩර් කරන්න ඕන තරන් තැන් ආවා.
    https://strawberry.lk/
    https://www.elpitiya.com/shop/strawberry/fresh-strawberry-2/
    https://yamukade.com/product/strawberries-srilanka/

    Anyway අපි හිතමුකො ඕවා නැහැමයි කියල. එතකොට වෙන රටකට ගියොත් අපි මෙහෙදි කාපු හැමදේම තියෙයිද?
    ඇඹුල් කෙසෙල් ඇවරියක් හොයාගන්න ලේසි වෙයිද? හොඳ රඹුටන් ටිකක්?
    මේ ලෝකෙ කොච්චර කෑම ඇතිද බන් අපි දන්නෙත් නැති. ඕවා ඒක හින්ද සාපේක්ෂයි බන්.

    වාහන ප්‍රශ්නෙ සාධාරණයි. ඒත් ඉතින් සල්ලි තියෙනවනන් හොඳ වාහනයක් පදින්න පුලුවන්. Latest ම වාහනේ ඕන උණක් නැති හින්ද මටනන් ඒවා ගානක් නෑ. මෙහෙ වාහන ගණන් වගේ තමයි ඔය රටවල ගෙවල් වල ගනන්. හොයල බලපන්කො.

    ටැක්ස් නෑ කියන එක වැරදියි. ඒ රටවල මීට වඩා ටැක්ස්.

    මගේ පොයින්ට් එක අපි වෙන රටක් ගැන හිතද්දි මෙහෙදි නැති එහෙදි තියෙන දේවල් ගැන හිතනව. හැබැයි මෙහෙදි තියෙන එහෙදි නැති වෙන දේවල් හිතන් නෑ.

    මටනන් දියුණු රටක තියෙන ලොකුම හොඳේ ඒ රටවල law & systems පිළිවෙලකට තියෙනව.

    Yes. Health & safety. The only things I concern.
    ------ Post added on Aug 21, 2023 at 5:25 PM

    post eka ayeth kiyawanna kalayak tibba unsalted butter ganna nathi kiyala
    mata experience eka tiyana nisa kiwwe
    2022 mama hoyala dapu thread ekak
    https://elakiri.com/threads/butter-කොහෙවත්-නෑ-නේද.2046175/

    poddak supermarket wala bahala balanna me dawas wala strawberries naha oke udama link eka "SORRY WE'RE Temporarily Closed. Be Back Soon..."

    2nd link eke tiyana brand eka nikan kaletath wediya naha jagro tamai hamathanama tiyenne me dawas wala oya ekak wath naha :)

    nikan aussi inna ekek ahapanko lankawe mona kamada ehe natte kiyala
    mehe hadana godak ewa already tiyanawa, ehema nattam mehe ekek hari import karanawa
    rambutan wage ewa kelinma malaysia walin import karanna puluwan

    mama pahugiya tike dewal wala ganan compare kara, overall baladdi kana bona dewal wala ganan lankawe saha e ratawal wala samanai. habai mehe income eka patta adui :)

    maam damma items 2018 kale ona tharam lankawe supermarket wala tibba ewa dan natte

    e ratawal wala hamadedma tiyanawa, nathi deyak import karanna puluwan, ehe natte mehe inna minissu relation la tamai
    dan ape yaluwo okkoma wage migrate weddi ekama wenawa mehe :D

    law and system issara indan e ratawal wala tibba, eth api mehe inna choose kala, 2021 eken passe dan mehe tiyenne wenama state ekaka
    minissunta hope ekak naha ekai mehema yanne :)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Loan nikan danna bane bn. Monawahari apakarayak thiyanna epaiy. Uba hoda business karayek nowenna ubata nikannam loan ekak denne naha apayak nothiya
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    Math ube mode eke hitiya. offgrid ekak gahala induction cooker walin uyagena. wahana dekata petrol athi unu nisa EV ona une naha.

    Hospital wala prashne loku wenna ubata hari ube lamayekta asanipa wela behethak hadissiye oni wela eka welawata diganna bari unama. Mata 2021 ara hexa vaccine eka nathiwa fever hadena eka gahanna una salli tibbath (including forex). worse case eeta wada ledak una nam kohomada?

    ubata lamai innawanam poddak balapan ugannana godak ewun migrate kalama lamai ta ugannana itiri wenne kawuda
    off grid gahanawa wage ekath apita gedarama karanna wei

    mathayak daranna puluwan middle class ela left unama iitiri wenne pin bath gilina set ekai, horakan karana uda inna set ekai

    50% gahanne udama ratawal, germany wage ratak gattoth 40% wage gahanawa habai ubata dependents la innawanam 30% wage adu wenawa ehema baluwoth lankawata wada adui. USA wala samahara states wala lankawata wada tax adui. ubata set wenne nattam move wenna chances tiyanawa. tax wadi ewala uba kiwwa wage benefit tiyanawa

    mehe tax gewanne horunta thakkadinta. uba tax gewwa kiyala lamayekwath iskolekata daganna amarui :)
    ewath politician lata gotta allana ewunta puluwan

    minissunta tiyana safestma choice eka migrate wena eka, api mehe inna eka risky choice eka :)

    1m enawanam itin forex walin enna oni LKR nam therumak naha ;)

    ඔය බේසික් දේවල් වලට alternatives හොයාගෙන දඟලන එකත් struggle එකක් කියල සමහර උන්ට තේරෙන්නේ නෑ