මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

DayalRangana

Member
Oct 16, 2015
28
3
3
මචන්,

PM එකක් දැම්මා , චෙක් කරලා බලන්න

අවශ්‍ය වෙලාවට පුළුවන් උදව්ව කලේ . කොහොමින් හෝ ඉක්මනනින් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා

PS : කොහෙහරි ස්නායු ලෙඩ හෝ paralyze උන අදුනන ලෙඩෙක් ඉන්නවනම් කියන්න, ගොඩ දාන්න පුළුවන් වෙද මහත්තයෙක් ඉන්නවා නම්බර් එක දෙන්නම්

මාකටින් පාරක් නෙවෙයි, ලෙඩෙක් ගොඩ දාගන්න උදව්වක් විතරයි
 
nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මචං මන් දන්නා කෙනෙක්ටත් ඕක තිබ්බ, townhall එක ඉස්සරහ rosmed place එකේ තියෙනවා හොස්පිටල් එකක්. අර petrol ෂෙඩ් එක පැත්තෙන් අවම ඉස්සරහටම හම්බෙනවා එකෙන් බෙහෙත් ගත්ත, එකටත් කිව්වා ඉකමන්ට් බදින්න කියල හැබය් අඉය්න් කරන්න ඕනි කිව්වේ නැ. ඉබෙම හොද වෙනවලු ළමෙක් ලබුනම.. පොඩ්ඩක් ගිහින් බලපන් බන් එතනට්. ඔය ප්‍රසව හා නාරි විතරි එකේ තියෙන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දොස්තර මහත්වරු කිව්වා නම් මෙහෙමයි කියල, පරීක්ෂණ කරලා එහෙම බලල නම් කිව්වේ, ආයේ වෙදමහත්තුරුන් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. බොරුවට එක එක ඒවා කියනවට වඩා අපි ඇත්ත හිතේ තියාගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන එකයි හොඳ.
    ඒත් මෙහෙමයි. සර්ජන් ලා කීප දෙනෙකුට පෙන්නන්න පුළුවන් නම්. මොකද එක එක්කෙනා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අනික තමයි නංගිගේ ජීවිතේ ඉස්සෙල්ලම වටිනවා. ඒක හින්දා ඒ ගැනත් හිතන්න ඕන.
    දරුවෝ ඉන්න නොඉන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා. පුළුවන් නම් හදන්න බැරි නම් අල්ලලා දාන්න. ඒත් නංගිගේ ජීවිතේ පරෙස්සම් කරන්න බලන්න ඉස්සෙල්ලම.
    ඉක්මනින් සනීප වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව.

    මාත් එකඟයි මේ කතාවට. ළමයි හදන්ඩ වෙන්නේ නෑ කියලා බල බලා ඉන්ඩ එපා.
    ඉක්මන් සුව ලැබේවා!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දොස්තරලා කියන්නෙ ඉක්මනින් බැදලා ලමයෙක්.හදලා ගර්බාෂෙ අයින් කරන්න කියලා - මෙහේම කරන එක තමා හොදම අපේ ගෙවල් පැත්තේ මේ විදියට කරපු කෙනෙක් ඉන්නවා දැන් නම් හොදින් ඉන්නවා එයා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    දොස්තර මහත්වරු කිව්වා නම් මෙහෙමයි කියල, පරීක්ෂණ කරලා එහෙම බලල නම් කිව්වේ, ආයේ වෙදමහත්තුරුන් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. බොරුවට එක එක ඒවා කියනවට වඩා අපි ඇත්ත හිතේ තියාගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන එකයි හොඳ.
    ඒත් මෙහෙමයි. සර්ජන් ලා කීප දෙනෙකුට පෙන්නන්න පුළුවන් නම්. මොකද එක එක්කෙනා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අනික තමයි නංගිගේ ජීවිතේ ඉස්සෙල්ලම වටිනවා. ඒක හින්දා ඒ ගැනත් හිතන්න ඕන.
    දරුවෝ ඉන්න නොඉන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා. පුළුවන් නම් හදන්න බැරි නම් අල්ලලා දාන්න. ඒත් නංගිගේ ජීවිතේ පරෙස්සම් කරන්න බලන්න ඉස්සෙල්ලම.
    ඉක්මනින් සනීප වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව.

    :yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    හෙට්ටිපොල පඩුවස්නුවර පැත්තෙ හොද වෙද මහත්තයෙක් ඉන්නවාලු හැබැයි ඕවට බෙහෙත් කරනවද දන්නේ නෑ.මේ අංකෙකට කතා කරලා බලන්න. වෙද මහත්තයා ගුරුවරයෙක්. ඒ නිසා හවස් වරුවක හරි නිවාඩු දවසක හරි කතා කරන්න

    නම : ලක්ෂ්මන් ගාමිණී වික්‍රමසිංහ
    071 4795171 / 071 7756599 / 037 5782535 / 076 5236722

    ඉක්මන් සුවය ලබේවා !
     
    Last edited: