මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

    මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක් අැවිත්.දැන් අවුරුදු 3ක විතර ඉදන් බෙහෙත් බොනවා.මෙ දවස් වල ඉස්පිැිතාලෙමයි.ගොඩක් කැක්කුමයිලු. දොස්තරලා කියන්නෙ ඉක්මනින් බැදලා ලමයෙක්.හදලා ගර්බාෂෙ අයින් කරන්න කියලා.ඔපරේෂන් කරන්න බැලුවා අවුරුදු2ට විතර කලින්.බඩවැල් එතිල කියල කරන්න බෑ කිව්ව.

    උබලා දන්න මේකට හොද වෙද මහත්තයෙක් හරි දොස්තර කෙනෙක් ඉන්නවද

    මට උදව් කරපන්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නංගිගෙ වයස කීයද? ඔපරේෂන් කරන් නැතුව හොඳ කරන්ඩ බැරිනම් වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න එක හොඳයි..ඉක්මනින් සුවය ලැබේවා!!!
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    machan cancer walata behet karana weda mahattayek innawa dakk ban, search karapan online, mama hamba wunot dannam, ikman suwaya partnakaranawa ban, budusaranai !
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    දොස්තර මහත්වරු කිව්වා නම් මෙහෙමයි කියල, පරීක්ෂණ කරලා එහෙම බලල නම් කිව්වේ, ආයේ වෙදමහත්තුරුන් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක තමයි ඇත්ත. බොරුවට එක එක ඒවා කියනවට වඩා අපි ඇත්ත හිතේ තියාගෙන පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන එකයි හොඳ.
    ඒත් මෙහෙමයි. සර්ජන් ලා කීප දෙනෙකුට පෙන්නන්න පුළුවන් නම්. මොකද එක එක්කෙනා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අනික තමයි නංගිගේ ජීවිතේ ඉස්සෙල්ලම වටිනවා. ඒක හින්දා ඒ ගැනත් හිතන්න ඕන.
    දරුවෝ ඉන්න නොඉන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා ඒ ගැන දුක් වෙන්න එපා. පුළුවන් නම් හදන්න බැරි නම් අල්ලලා දාන්න. ඒත් නංගිගේ ජීවිතේ පරෙස්සම් කරන්න බලන්න ඉස්සෙල්ලම.
    ඉක්මනින් සනීප වෙන්න කියල තමයි මගේ ප්‍රාර්ථනාව.
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මචන් නන්ගිට වයස කීයද..මන් දන්න අක්ක කෙනෙක්ටත් මොකක්ද අවුලක් වෙලා දොස්තරල කිව්ව ඉක්මනට බැදල ලමයෙක් හදන්න කියල..එ අක්ක නම් බැන්ද..දැන් ලමයි දෙන්නෙක් ඉන්නව..පුලුවන්ම් නන්ගිව බන්දන්න..ඔක්කොටම වඩා ජීවිතෙ නෙ වටින්නෙ මචන්.